wayar keeyda switch ekata?
connect wena ewath ekkama disconnect wena ewth tiyenawa Japan bike wala wage nam..

issara ape gedara bike ekak thibuna ban yathuru switch ekata yana wayar 4n kola paata eka kapuwahama start wenawa yathura nathuwa.
![]()
meke engine stop switch kiyana thena tikak balanna.. oya stop switch eka ignetion switch ekema enawa.. a kiyanne switch eka off karahama ground eka connect wenne..

මේකෙ රෙගියුලේටර් හැටියට පෙන්නල තියෙන්නෙ ඩයෝඩ් එකක් නේද..
බැටරියෙ ධන අග්‍රෙට වයර් දෙකක් එනව..
එකක් රෙගියුලේටරේ හරහා ස්ටේටරෙන් එන චාජිං කරන්ට් එක
අනික බැටරියෙන් එන සප්ලයි කරන්ට් එක..
එහෙම නේද
oke regulator ekak na ne.. diode ekak thama tiyenne battery eke idan magneto ekata current eka yanne netiwenna.. wenna one
ac dc කරන්ඩ නෙමේද ?
රෙගියුලේටරෙත් ඩයෝඩ් තියෙනව නේද ?
rectifier .. regulator newe