මමනම් දන්නවා ටොප් එකේ තමයි යන්නේ තියලා... එ්ත් දැන දැනත් තව එකක් දාන්න පැඩල් එක උස්සනවා බන් ! ඒකත් එක පාරක් නෙමෙයි සැරෙන් සැරේට !
මානසික ලෙඩක් බන් !

මාත් ඔහොමයි. කව්ද බන් ගියර් ගනන් කර කර පදින්නේ. ඕන වෙලාවට ඕනෙ ගියටර් එකට් ශිෆ්ට් කරනව. අනික මේකෙ නම් ටොප් එකේ ගියත් මට නම් වේගෙ මදි වගේ. ඒක නිසා හැමතිස්සෙම බලනව තව ගියර් තියනවද කියල.![]()
ආයෙත් අහල මටත් ඔය ලෙඩේ තියෙනවා