උබට ඔච්චර විවිස්තර ඔනේනම් rmv එකට යන්න. පත ඩොකුමන්ට් ගොඩක් කියයි
ආනයන සහතික
lc ඇරපුවා
රටින් ගෙනාව කියලා සාමදාන වින්ශ්යකාර සහතික
රේගුවෙන් දෙන කොලකෑලි
ආන්ඩුවේ බදු සර්ප් කාර්‍යලායෙන් දුන්න බිල්
ජපානේ ඔක්සන් / සොප් මිලදීගන එකේ බිල්/ ඩොකුමන්ට්
ඔය 838 වැඩ ටික කරනකොට උබට ජපන් රට දිහා ඇහැක් ඇරලා බලන්න හිතෙන එකක් නෑ

.
ඒමත් කට්ට කාල කරනවනම් ගාන අඩු කරගන්න මස් කරලා දන්න 3-4 දෙනෙක්ගේ විවිධ ඇඩ්‍රස් වලට එවන්න වෙනවා ස්පේයා පාට්ස් කියලා . ෆුල් බයික් එක ගේනවන්ම් ටැක්ස් එක වැඩී . පොඩි ටිප් එකක්
ඇන්ජින් ධාරිතාව 450 පමණයි
බයික් ගැන බලාපොරොත්තුවක් හරි දුන්නේ මහින්ද මහත්තය පමණයි. එදා බරණස් නුවර යටගිය දවස කැබිනට් පේපර් එක්කින් දුන්නා . කරගත්ත උන් කරගත්තා

. මේ අකුරට වැඩ කරන ටයර් ජෙප්පො එක්ක නම් ඕවා කරන්න වෙන් නෑ උන්ට ලක්ශරි අයිතම වහකදුරු වගේ