Ehema scene ekak da? Keriyagey Ammata hukanna oney.හහා අම්මෝ මේ යකා තව කොල්ලො සෙට් එකක් එක්ක ඉස්සර 2016 හෝ 2015 කාලෙදි මාවත් ඔය පිරමිඩ් මගුලට දාගන්න පුදුම කට්ටක් කෑව. මුන් බන් මීටිංග්ස් තියනව කියල ලොකු ලොකු හොටෙල්ස් වල තමයි වැඩේ කරගෙන යන්නෙ. අපිට හිතෙන්නෙ අපි ගෙවන්න ඕනි නෑ කියලනෙ. මුගෙ මීටින් එකකට යන්න මූ පත දාර ටිකට් එකක් ප්‍රින්ට් කරනව අර අපි සාගා වලට ගහන විදියෙ හෙන ඩිසයින් ගොඩක් දාල 2000 ක වගේ ඒ කාලෙ මතක විදියට. පස්සෙ අපි මූගෙ මීටින් එකට ගිහින් මූ කියන ඒව අහන් ඉන්නනෝනනි කියල තමයි කතාව ගියෙ. මට කතා කරපු එකා සෑහෙන ගේමක් දුන්න මාව වැඩේට ඇදල ගන්න. සල්ලි ඩබල් කරල දෙනව වගේ කතා වලින් තමයි ඕක පටන් ගත්තෙ. ඒ කාලෙ ඔය පේජ් එහෙම තිබුනෙ නෑ. මම මේ දාල තියන ලින්ක් එකෙන් පේජ් එකට නිකන් දැන් ගිහින් බැලුවම තියනව මූගෙ හෙන්චයියෙක් ඒ පේජ් එකට ලයික් කරන්න පවා මට දාපු ඉන්වයිට් එක. පව් ඉතිං මේ වගේ උන්ට අහුවෙන උන්. මූ තාත්තගෙ සල්ලිවලින් මොකක් හරි මගුලක් කරගෙන යන්නෙ
Ow bn mata nam mulinma hithuna me yaka horek kiyalaEhema scene ekak da? Keriyagey Ammata hukanna oney.
හෙන්චයියො මෙකෙත් ත්රෙඩ්ස් දාවි බලාගෙන හිටහන් .හහා අම්මෝ මේ යකා තව කොල්ලො සෙට් එකක් එක්ක ඉස්සර 2016 හෝ 2015 කාලෙදි මාවත් ඔය පිරමිඩ් මගුලට දාගන්න පුදුම කට්ටක් කෑව. මුන් බන් මීටිංග්ස් තියනව කියල ලොකු ලොකු හොටෙල්ස් වල තමයි වැඩේ කරගෙන යන්නෙ. අපිට හිතෙන්නෙ අපි ගෙවන්න ඕනි නෑ කියලනෙ. මුගෙ මීටින් එකකට යන්න මූ පත දාර ටිකට් එකක් ප්‍රින්ට් කරනව අර අපි සාගා වලට ගහන විදියෙ හෙන ඩිසයින් ගොඩක් දාල 2000 ක වගේ ඒ කාලෙ මතක විදියට. පස්සෙ අපි මූගෙ මීටින් එකට ගිහින් මූ කියන ඒව අහන් ඉන්නනෝනනි කියල තමයි කතාව ගියෙ. මට කතා කරපු එකා සෑහෙන ගේමක් දුන්න මාව වැඩේට ඇදල ගන්න. සල්ලි ඩබල් කරල දෙනව වගේ කතා වලින් තමයි ඕක පටන් ගත්තෙ. ඒ කාලෙ ඔය පේජ් එහෙම තිබුනෙ නෑ. මම මේ දාල තියන ලින්ක් එකෙන් පේජ් එකට නිකන් දැන් ගිහින් බැලුවම තියනව මූගෙ හෙන්චයියෙක් ඒ පේජ් එකට ලයික් කරන්න පවා මට දාපු ඉන්වයිට් එක. පව් ඉතිං මේ වගේ උන්ට අහුවෙන උන්. මූ තාත්තගෙ සල්ලිවලින් මොකක් හරි මගුලක් කරගෙන යන්නෙ
Ow ow minissungen gahala salli ganna bari kamata mokak hari kundawaalayak atawagena rawattala hari kadaganna thamai dan inna un hadanne. Unwa promote krana unuth inna ekai dukaතවත් ඔන්ටපාලුවෙක් වගෙ.
පට්ට මෙක් අප් එකක් දීලා තියෙනවා මූණට .
රෙන්ට් එකට ගත්ත ඩ්‍රෙස් කොඩ් එකක් .
කොහෙ හරි හොටෙල් එකක බැක්ග්‍රවුන්ඩ් ලොකෙෂන්ස්.
ස්කැම් තමා බන් .
සල්ලි තියෙන උන් ඔව්වා කරන්නෙ නැහැ .ඔව්වා කිරිමෙන් තමා මුන් සල්ලි කාරයො වෙන්නෙ .මොකද ඔව්වාට ඇන්දෙන උන් ඔනි තරම් ඉන්න නිසා.
හෙන්චයියො මෙකෙත් ත්රෙඩ්ස් දාවි බලාගෙන හිටහන් .
i8 ඔන්ටපෙනියර් දෙවාලෙ කපු උන්නැහෙ වෙච්ච දීපාල් ලසන්තගෙ පු* ලොවන උනුත් මෙකෙ ත්රෙඩ්ස් දදා ඌව ප්‍රමොට් කරා මතකෙයි ?
------ Post added on May 14, 2021 at 1:22 PM
ප්‍රමොට් කරන උන්ටත් මුන් ගෙවනවා කුට්ටියක් .Ow ow minissungen gahala salli ganna bari kamata mokak hari kundawaalayak atawagena rawattala hari kadaganna thamai dan inna un hadanne. Unwa promote krana unuth inna ekai duka
Coffeezilla ge videos balapan. Me wage aya gana thereyi.
Would you mine telling what are his investments are?he is one of my best friends and of course a young millioner, his passion is taking risk involved investments which gives high returns, i have invested on his investments and he is renown in his field of investment, i dont knw what wrong with you guys just suspecting people without giving a valid reason. so far i have got profits from one of his projects and i look forward to get rest at the end of this year.
page hadagena onewata wada show danakota nam podi sekayak tiyenawa
ow ow ehema scam scene ekak thamai. Anika me wage scam artist la minissunwa rawatta ganne, dress code eka, location eka wagey dewal walin neh. Mata matakai tika kalekata kalin Anil Bandara kiyana pyramid karayat oya wagey Shangri La indan videos damme. Mathakane langadi ahuwechcha Sahan kiyana hora![]()