Billionaire Youth මෙයා ගැන දන්නවද?

fallend

Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Crypto කියන්නේ එහෙම සරලව සල්ලි හොයන්න පුළුවන් විදිහක් නෙමෙයි කියලා මං නම් හිතන්නේ. ඒත් හොයන්න පුළුවන් හොඳටම.
    ලේසියෙන් දියුණු වෙන්න හිතන්න එපා පැවැත්මක් නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    හහා අම්මෝ මේ යකා තව කොල්ලො සෙට් එකක් එක්ක ඉස්සර 2016 හෝ 2015 කාලෙදි මාවත් ඔය පිරමිඩ් මගුලට දාගන්න පුදුම කට්ටක් කෑව. මුන් බන් මීටිංග්ස් තියනව කියල ලොකු ලොකු හොටෙල්ස් වල තමයි වැඩේ කරගෙන යන්නෙ. අපිට හිතෙන්නෙ අපි ගෙවන්න ඕනි නෑ කියලනෙ. මුගෙ මීටින් එකකට යන්න මූ පත දාර ටිකට් එකක් ප්‍රින්ට් කරනව අර අපි සාගා වලට ගහන විදියෙ හෙන ඩිසයින් ගොඩක් දාල 2000 ක වගේ ඒ කාලෙ මතක විදියට. පස්සෙ අපි මූගෙ මීටින් එකට ගිහින් මූ කියන ඒව අහන් ඉන්නනෝනනි කියල තමයි කතාව ගියෙ. මට කතා කරපු එකා සෑහෙන ගේමක් දුන්න මාව වැඩේට ඇදල ගන්න. සල්ලි ඩබල් කරල දෙනව වගේ කතා වලින් තමයි ඕක පටන් ගත්තෙ. ඒ කාලෙ ඔය පේජ් එහෙම තිබුනෙ නෑ. මම මේ දාල තියන ලින්ක් එකෙන් පේජ් එකට නිකන් දැන් ගිහින් බැලුවම තියනව මූගෙ හෙන්චයියෙක් ඒ පේජ් එකට ලයික් කරන්න පවා මට දාපු ඉන්වයිට් එක. පව් ඉතිං මේ වගේ උන්ට අහුවෙන උන්. මූ තාත්තගෙ සල්ලිවලින් මොකක් හරි මගුලක් කරගෙන යන්නෙ
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63

    Ehema scene ekak da? Keriyagey Ammata hukanna oney.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    තවත් ඔන්ටපාලුවෙක් වගෙ.

    පට්ට මෙක් අප් එකක් දීලා තියෙනවා මූණට .
    රෙන්ට් එකට ගත්ත ඩ්‍රෙස් කොඩ් එකක් .
    කොහෙ හරි හොටෙල් එකක බැක්ග්‍රවුන්ඩ් ලොකෙෂන්ස්.

    ස්කැම් තමා බන් .
    සල්ලි තියෙන උන් ඔව්වා කරන්නෙ නැහැ .ඔව්වා කිරිමෙන් තමා මුන් සල්ලි කාරයො වෙන්නෙ .මොකද ඔව්වාට ඇන්දෙන උන් ඔනි තරම් ඉන්න නිසා.

    හෙන්චයියො මෙකෙත් ත්‍රෙඩ්ස් දාවි බලාගෙන හිටහන් .
    i8 ඔන්ටපෙනියර් දෙවාලෙ කපු උන්නැහෙ වෙච්ච දීපාල් ලසන්තගෙ පු* ලොවන උනුත් මෙකෙ ත්‍රෙඩ්ස් දදා ඌව ප්‍රමොට් කරා මතකෙයි ?
    ------ Post added on May 14, 2021 at 1:22 PM
     
    Ow ow minissungen gahala salli ganna bari kamata mokak hari kundawaalayak atawagena rawattala hari kadaganna thamai dan inna un hadanne. Unwa promote krana unuth inna ekai duka
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Ow ow minissungen gahala salli ganna bari kamata mokak hari kundawaalayak atawagena rawattala hari kadaganna thamai dan inna un hadanne. Unwa promote krana unuth inna ekai duka
    ප්‍රමොට් කරන උන්ටත් මුන් ගෙවනවා කුට්ටියක් .
    එකනෙ උන් ඒ වැඩෙ කරන්නෙ .
    ලංකාවෙ ඉන්වෙස්ට්මන්ට්ස් කියන්නෙ තනිකරම ස්කැම් .
     
    • Sad
    Reactions: spunkyisii

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    meeta tiki kalekata kalın hitiya me wagema billionaire youth kenek salli poliyata dunna body guards ehema tiyagena hitiye Rosmead place hariye gedaraka una deyak nah e billionaire young kenatath
     
    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    he is one of my best friends and of course a young millioner, his passion is taking risk involved investments which gives high returns, i have invested on his investments and he is renown in his field of investment, i dont knw what wrong with you guys just suspecting people without giving a valid reason. so far i have got profits from one of his projects and i look forward to get rest at the end of this year.
     
    • Haha
    Reactions: Identity

    ashu.rox

    Active member
  • Aug 20, 2008
    371
    34
    28
    he is one of my best friends and of course a young millioner, his passion is taking risk involved investments which gives high returns, i have invested on his investments and he is renown in his field of investment, i dont knw what wrong with you guys just suspecting people without giving a valid reason. so far i have got profits from one of his projects and i look forward to get rest at the end of this year.
    Would you mine telling what are his investments are?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    page hadagena onewata wada show danakota nam podi sekayak tiyenawa

    Ochchara success pora mokatada danne na fb page hadagena eka kiyanna dagalanne. 🤣🤣🤣

    ow ow ehema scam scene ekak thamai. Anika me wage scam artist la minissunwa rawatta ganne, dress code eka, location eka wagey dewal walin neh. Mata matakai tika kalekata kalin Anil Bandara kiyana pyramid karayat oya wagey Shangri La indan videos damme. Mathakane langadi ahuwechcha Sahan kiyana hora:lol:

    Aniwaryenma.
    ------ Post added on May 15, 2021 at 7:13 PM