BIN File Edit

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කවුරුහරි ඉන්නවද මට .BINෆයිල් එකක් එඩිට් කරල ආයෙ repack කරල දෙන්න පුළුවන් කෙනෙක්. මේක ෆර්ම්වෙයා එකක්.
    හෙක්ස් එඩිටර් ටූල් වලින් එඩිට් කරල save කරාට වැඩක් නෑ, ෆ්ලෑෂිං ටූල් එකෙන් රිජෙක්ට් කරනව කරප්ටඩ් කියල. සොෆ්ට්වෙයා පැත්ත (ලිනක්ස්) දන්න එකක් උදව්වක් කරපන් ප්ලීස්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඕකෙ අන්තිමට checksum එකක් ඇති, ඒක correct කෙර් නැත්නම් මොකෙන් edit කරත් වැඩක් නෑ