Binance Trading ඉගෙන ගන්න හොදම course මොනවද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම 50$ දාල try කරලා බැලුවා.
    දවස් තුනක් spot කරලා 6$ ක් වගේ හම්බ උනා.
    ඊට පස්සේ future trading කරන්න ගියා. දැන් 38$ තියෙන්නේ.
    ගොඩාක් වෙලා බලන් ඉදල මෙහෙම වෙයි කියලා predict කරලා future දැම්මත්, දාපු 80% විතර කෙල උනා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    උබ ඔය දන්නා ටිකත් ඇති.
    දැන් කරන්න තියෙන්නේ කෝස් එකක් පටන් ගන්න එක.
    ඩොලර් 12ක් පාඩු වුනාට කමක් නෑ.
    උබේ දුක කියලා පෝස්ට්ස් ලියපන්.
    හරියට කෑමක් බීමක් තිබ්බේ නෑ, ආර්ථික ප්‍රශ්න නිසා ඉගෙන ගන්න බැරි වුනා කියපන්.
    ගමේ ඉදන් රුපියල් 200ක් අරගෙන කොළඹ ඇවිල්ලා පිටකොටුවේ නාට්ටාමි කෙනෙක් වගේ වැඩ කරා කියපන්.
    ඒ හම්බ කරපු සල්ලි වලින් පොඩි ෆෝන් එකක් අරගෙන බයිනෑන්ස් ඇප් එකට සල්ලි දැම්මා කියපන් ඩොලර් විස්සක්.
    උබ ඔය තනියෙම ඉගෙන ගත්ත ටිකෙන්, උබ ඩොලර් 50000ක් සතියෙන් හෙව්වා කියපන්.
    ඊට පස්සේ උබ ලැප් එකක් දිග ඇරගෙන බයිනෑන්ස් එකේ මොකක් හරි චාර්ට් එකක් දිහා හොදට බලන් ඉන්නවා ෆොටෝස් ටිකක් ගනින්.
    ඊට පස්සේ ඔය Union Place එකේ කාර් පාර්ක් වල නවත්තලා තියෙන සුපිරි කාර් එකක් ඉස්සරහ ඉදගෙන කෝට් එකක් දාගෙන ෆොටෝ එකක් ගනින්. සන්ග්ලාස් දාන්න පටන් ගනින්.
    CHR එකක් නම් හොදයි, i8 එකක් හොයාගන්න පුළුවන් නම් ගින්දර. එහෙම ෆොටෝස් දෙක තුනක් ගනින්.
    ඊටපස්සේ දිගට හරහට උබේ ෆොටෝස් එක්ක Motivational Quotes දාපන්.
    ඉගෙන ගෙන, කැම්පස් ගිහිල්ලා වැඩක් නෑ කියපන්, ඩිග්‍රි ගත්ත එවුන් උබලගේ කම්පැනියේ අතු ගානවා කියපන්.
    තව පුළුවන් නම් අර Attraction Law, Secrets ෆිල්ම් එක ගැන, තව අර රාමු තට්ටයා ගැන හෑල්ලක් එහෙම දාපන්.
    විශ්වය උබට ආශීර්වාද කරනවා කියපන්.
    ඔව්වා දැක්කට පස්සේ එදාවේල නැති අනාථ සිංහලු උබේ පෝස්ට්ස් දාගෙන ෂෙයාර් කරනවා.
    ඊට පස්සේ උබ අර ඉගෙන ගත්ත බයිනෑන්ස් එකේ රෙජිස්ටර් වෙන විදිය, ඒකට සල්ලි දාන විදිය ගැන වීඩියෝ ටිකක් හදලා
    YouTube එකේ Unlisted විදියට දාලා පොඩි සයිට් එකක් අටවලා ඒකෙන් ඇක්සස් දීපන් කෝස් එක බයි කරන එවුන්ට.
    කෝස් ෆී එක ගැන කිව්වොත් 25000 ඉදන් උඩට ප්‍රයිසින්ග් කරපං.
    උබේ කෝස් එකට කට්ටිය අරගෙන ආවොත් රෙෆරල් විදියට රුපියල් 2000ක් විතර දියන්.
    උබ බලාගෙන ඉද්දිම කෝස් එක උණු කැවුම් වගේ විකිනෙන්න පටන් ගන්නේ.
    උබ හරියට වැඩේ කරොත් ඇත්තටම අර කාර් එකක් ගන්න පුළුවන්.
    ගුඩ් ලක්!
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833

    මොළ ගෙනාපු නැව් 😂
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    අම්මෝ 🤭🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම 50$ දාල try කරලා බැලුවා.
    දවස් තුනක් spot කරලා 6$ ක් වගේ හම්බ උනා.
    ඊට පස්සේ future trading කරන්න ගියා. දැන් 38$ තියෙන්නේ.
    ගොඩාක් වෙලා බලන් ඉදල මෙහෙම වෙයි කියලා predict කරලා future දැම්මත්, දාපු 80% විතර කෙල උනා.
    බූරු පිටි, සූදු පොලවල් සල්ලි හොයන්නෙ කොහොමද කියල තියන පොතක් බලපන්
     
    • Haha
    Reactions: Amew

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Youtube , self study
    umbata hariyana method eka umbama hoyaganna oone

    loss ekak yaddi redde bada yanawa nam , cryptyo karanna epa
     
    • Like
    Reactions: Amew

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    උබ ඔය දන්නා ටිකත් ඇති.
    දැන් කරන්න තියෙන්නේ කෝස් එකක් පටන් ගන්න එක.
    ඩොලර් 12ක් පාඩු වුනාට කමක් නෑ.
    උබේ දුක කියලා පෝස්ට්ස් ලියපන්.
    හරියට කෑමක් බීමක් තිබ්බේ නෑ, ආර්ථික ප්‍රශ්න නිසා ඉගෙන ගන්න බැරි වුනා කියපන්.
    ගමේ ඉදන් රුපියල් 200ක් අරගෙන කොළඹ ඇවිල්ලා පිටකොටුවේ නාට්ටාමි කෙනෙක් වගේ වැඩ කරා කියපන්.
    ඒ හම්බ කරපු සල්ලි වලින් පොඩි ෆෝන් එකක් අරගෙන බයිනෑන්ස් ඇප් එකට සල්ලි දැම්මා කියපන් ඩොලර් විස්සක්.
    උබ ඔය තනියෙම ඉගෙන ගත්ත ටිකෙන්, උබ ඩොලර් 50000ක් සතියෙන් හෙව්වා කියපන්.
    ඊට පස්සේ උබ ලැප් එකක් දිග ඇරගෙන බයිනෑන්ස් එකේ මොකක් හරි චාර්ට් එකක් දිහා හොදට බලන් ඉන්නවා ෆොටෝස් ටිකක් ගනින්.
    ඊට පස්සේ ඔය Union Place එකේ කාර් පාර්ක් වල නවත්තලා තියෙන සුපිරි කාර් එකක් ඉස්සරහ ඉදගෙන කෝට් එකක් දාගෙන ෆොටෝ එකක් ගනින්. සන්ග්ලාස් දාන්න පටන් ගනින්.
    CHR එකක් නම් හොදයි, i8 එකක් හොයාගන්න පුළුවන් නම් ගින්දර. එහෙම ෆොටෝස් දෙක තුනක් ගනින්.
    ඊටපස්සේ දිගට හරහට උබේ ෆොටෝස් එක්ක Motivational Quotes දාපන්.
    ඉගෙන ගෙන, කැම්පස් ගිහිල්ලා වැඩක් නෑ කියපන්, ඩිග්‍රි ගත්ත එවුන් උබලගේ කම්පැනියේ අතු ගානවා කියපන්.
    තව පුළුවන් නම් අර Attraction Law, Secrets ෆිල්ම් එක ගැන, තව අර රාමු තට්ටයා ගැන හෑල්ලක් එහෙම දාපන්.
    විශ්වය උබට ආශීර්වාද කරනවා කියපන්.
    ඔව්වා දැක්කට පස්සේ එදාවේල නැති අනාථ සිංහලු උබේ පෝස්ට්ස් දාගෙන ෂෙයාර් කරනවා.
    ඊට පස්සේ උබ අර ඉගෙන ගත්ත බයිනෑන්ස් එකේ රෙජිස්ටර් වෙන විදිය, ඒකට සල්ලි දාන විදිය ගැන වීඩියෝ ටිකක් හදලා
    YouTube එකේ Unlisted විදියට දාලා පොඩි සයිට් එකක් අටවලා ඒකෙන් ඇක්සස් දීපන් කෝස් එක බයි කරන එවුන්ට.
    කෝස් ෆී එක ගැන කිව්වොත් 25000 ඉදන් උඩට ප්‍රයිසින්ග් කරපං.
    උබේ කෝස් එකට කට්ටිය අරගෙන ආවොත් රෙෆරල් විදියට රුපියල් 2000ක් විතර දියන්.
    උබ බලාගෙන ඉද්දිම කෝස් එක උණු කැවුම් වගේ විකිනෙන්න පටන් ගන්නේ.
    උබ හරියට වැඩේ කරොත් ඇත්තටම අර කාර් එකක් ගන්න පුළුවන්.
    ගුඩ් ලක්!
    ado ela ela.......:love2::love2::love2:
     
    • Love

    අමෝ අමෝ ඒක
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,916
    3,407
    113
    ceylon trade master kiyala porak hitiya tiktok eke. uge eka hodai. dan karanwada dan na. eka kara kiyala hoyanna ba. kaalayak giyama ubema strategies hada ganna puluwan. patta stress mind game ekak tiyenne. maasen deken karannath na hamotama hariyanneth na :yes:
     
    • Like
    • Love
    Reactions: EdNygma and Amew