Binary Bot Edit ( Bot Included )

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන්ලා මේකයි සීන් එක , උඹලට මතක ඇති මේකේ බයිනරි බොටෙක් වික්කා , ඒකෙන් කට්ටිය ලොස් උනා කියලත් දන්නවනේ , මම දැන් කරන්න කල්පනා කලේ ඒකේ තිබ්බ ලොජික් එක අනික් පැත්තට හරවන්න. මෙන්න මෙහෙම.

    තිබ්බ ලොජික් එක
    ඔට්ටුව සත 50 , දින්නොත් ආයේ ඔට්ටුව සත 50 , පැරදුනොත් ඔට්ටුව 1 , ආයේ පැරදුනොත් 2 , ආයේ පැරදුනොත් 4 (දිගටම 4 පාරක් පැරදුනොත් ආයේ සත 50 ගානේ එකක් දිනනකම් යනවා), මෙහෙම ගිහින් උපරිමය ඩොලර් 5 ධන පැත්තෙදි නවතිනවා, දිගටම පරදින පැත්තට ගියොත් ඉවරයක් නෑ.

    මට ඕනා කරන ලොජික් එක

    ඔට්ටුව සත 50 , පැරදුනොත් ඔට්ටුව .50 , දින්නොත් ඔට්ටුව 1 , ආයේ දින්නොත් 2 , ආයේ දින්නොත් 4 , මෙහෙම ගිහින් උපරිමය ඩොලර් 5 ඝින පැත්තෙදි නවතිනවා, දිගටම දිනන පැත්තට ගියොත් ඉවරයක් නෑ.


    සල්ලි දීලා ගත්ත බොටා මෙන්න ෆ්‍රී , මට මේ ලොජික් එකට කවුරු හරි හදලා දියන් , උඹලත් ටෙස්ට් කරලා බලපන්
    Code:
                 https://mega.nz/#!T5RVVbzB!znaVXoqu4tJ9xkZ5NHpyedMUsQb5UZXKfIZjIj8_J6c
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    රිවස් මාටින්ගෙල්. අනේ මන්ද බන්. අන්තිම එක ලොස් ගියොත් හොයපු සබ්බ සකලමනාවම ඉවරයි නේද? :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මේ ෆොටෝ එකේ තියන තැන තියන Result Is "win" එක "loss" කරන්න. එතකොට පැත්ත රිවර්ස් වෙනව :yes:

    attachment.php
     

    Attachments

    • binary_bot.JPG
      binary_bot.JPG
      20.7 KB · Views: 110