Binary bot sale price?

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    Aye me thread ekata reply danne ne.. admin kenek innawanam meka delete karapan. Me wage Danna nodanna Hama reddatama pora talks Dana eun wedak ne. Bot walata try karana eunta kiyanna tiyenne thaman ge tierry ekak hada ganin.. thamanta one ganata.. try kaloth puluwan.. demo eka athi tharam bot run karala balapalla... Meke Inna 2.50 he eunge Katha ahanne natuwa.. good luck.. bagayak meke Inna Moda pakai..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Idea eka wenas kala ... Sale karanne ne... Mokada elakiri eke Inna baila Gahanna eunta Mata reply Dada Inna be.. mokada meke loku comment Dana eun bit ekak kiyamme mokak da kuyalawath dannawada Sakai.. meke Inna bagayak boruwata ragana eun...
    සෙල් කරන්න එපා. හැබැයි වැඩේ අතාරින්නත් එපා. මේකේ උන්ව රිද්දන්නත් එක්ක මාසෙන් මාසේ උඹේ හුජක්කුවේ ප්රෝග්රෙස් එක පෙන්නපන්කෝ. :rofl::rofl:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    හෙළයෙක්;24578633 said:
    ඇයි දන්නවද මචන් එහෙම වෙන්නෙ. ගොඩක් ඒවට බලපාන්නෙ 60% උපරිම පරණ ඩේටා අනික්ව ඩිපෙන්ඩ් වෙන්නෙ වෙන වෙන කාරණා උඩ. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුළුවන් හොද මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් එක්ක රන් කරපන් එතකොට ප්‍රොෆිට් වැඩි කරගන්න පුළුවන්. අල්ලල දාන්න එපා. :no::no::no:ට්‍රයි කරපන්.

    :yes::yes: tnx
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ඉස්සරට් මෙහෙම එකෙක් ආව මතකද ? 20 $ වලට එකෙන් ගොඩක් උන්ගෙ acc කෙලවු.නා. අන්තිමට ඩුන්න එකා හොයන්නත් nනැහැ. එක නිසා 1 month වත් history දපන්