uba hithanne man meka 2 ta 5 ta vikunai kiyalada![]()
පවු බං උඹ. හතරමහා නිදානේ පහළවෙලා තියෙද්දී හිඟමනේ යන එකෙක් දැක්කමයි........

uba hithanne man meka 2 ta 5 ta vikunai kiyalada![]()

උඹට ඔය ගානට දෙන්න ඕනෙ නම් අඩුම මාස 6ක් විතර පාවිච්චි කරල බලල, පෘෘෆ් එක්කයි මෙතන දාන්න ඕනෙ. සතියක් ලොස් නෑ කිව්වට හරියන්නෙ නෑ. විකුණන්න හදිසි කියන්නෙ මොකක් හරි මගඩියක්. අර වටේ යන මාටින්ගේල් ලබ්බෙ සෙටින්ස් ටිකක් එහෙ මෙහෙ කරල වෙන්න ඕනෙ![]()

මමත් හෑදුවා බන් ගොඩක් ඒවා.Idea eka wenas kala ... Sale karanne ne... Mokada elakiri eke Inna baila Gahanna eunta Mata reply Dada Inna be.. mokada meke loku comment Dana eun bit ekak kiyamme mokak da kuyalawath dannawada Sakai.. meke Inna bagayak boruwata ragana eun...

ඇයි දන්නවද මචන් එහෙම වෙන්නෙ. ගොඩක් ඒවට බලපාන්නෙ 60% උපරිම පරණ ඩේටා අනික්ව ඩිපෙන්ඩ් වෙන්නෙ වෙන වෙන කාරණා උඩ. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුළුවන් හොද මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් එක්ක රන් කරපන් එතකොට ප්‍රොෆිට් වැඩි කරගන්න පුළුවන්. අල්ලල දාන්න එපා.මමත් හෑදුවා බන් ගොඩක් ඒවා.
හෑම 1ක්ම දවසට 100+ හොයනවා
එකම අවුල 50-60% තමා දිනන්නේ. පස්සේ අල්ලලා දෑම්මා

ට්‍රයි කරපන්. sathiyak karala bot kenek sarthaka wenawa kiyala kiyanne kohomda.
aduma masa 3nk wath use karanna on aduma masa 3nak bot gen trade karala screen shot dala wikunanna balapan sathiyen wikunanawa kiyanne aniwa magadiyak.
ganna ekata eka thama kiuwe run karala pennannam kiyala 24 hours... dan sale karanne ne bn... thappulanne natuwa hitahan.. mokada bot eka digata masa ganan run karanne ne.. daily podi value ekak wenas karanna one.. maasa ganaan lap on karan inna be hamotama.. nidan thappulanna epa bn.. bot gena danna eun dannawa ..
Lap on karanna inna one nane bun. VPS ekaka run karama iwarane 24/7/365 ma. Ethakota unlimited profit ne.
ganna ekata eka thama kiuwe run karala pennannam kiyala 24 hours... dan sale karanne ne bn... thappulanne natuwa hitahan.. mokada bot eka digata masa ganan run karanne ne.. daily podi value ekak wenas karanna one.. maasa ganaan lap on karan inna be hamotama.. nidan thappulanna epa bn.. bot gena danna eun dannawa ..

VPS ekak natuwa 24/7 bot run karana ekek dakamai lmao salli walata wikunanawalu eth proof iluwama loku talk denawa oya wage katiya meke kalin hitiya ohoma katha kiyagana apu meka mul para newi.

Elakiriye Inna bagayak baka pandithayo vitarai.. Danna reddak ne.. pora talks vitarai ..