bing.com

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    clash of clans හැක් ටුල් එක හොයලා එපා උන බන් ගුගල් එකේ


    අර ෆය්ල් ටියුබ් එකේ සනිකෙන් ලැබුනා
    නෙදකින්


    හෙන ගහපන් ගුගල් වේ$
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    තැන්ක්ස් අත්දැකීම ගැන අපිටත් කිව්වට
    +
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මටත් ඔහොම වෙලා තියනවා ගොඩක් අය Google එකට ඇබ්බැහි වෙලා ඉන්නේ ඒකයි අව්ල. මම දැන් පුරුද්දට වගේ Google සර්ච් කරලා මුල් page වල හොයාගන්න බැරි වෙන දෙයක් bing එකේ බලනව
    :)