bird-view කැමරා සිස්ටම්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    bird-view කැමරා සිස්ටම්

    2h6ynp3.jpg


    මචං අඩුවට 4way/surround/bird-view කැමරා සිස්ටම් එකක් කාර් එකට හයිකරගන්න පොට් එකක් තියෙවද PETCO,western audio වගේ තැන් අරුනම ?