Birth Certificate English Translation Help

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මේක ලඟඳි කරගත්ත කෙනෙක් ඉන්නවද?

    @hancok ගේ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා. ඒ උනාට ලඟදි කරගත්තු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් අලුත් අප්ඩේට්ස් තියෙනම් කියන්නකෝ අවශ්‍යය ලිපිලේඛන සමඟ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කච්චෙරියෙන්ම දෙනවා බන් දැන්.
    ඒ කියන්නෙ බත්තරමුල්ලේ යන්න ඕනේ නැද්ද
    උපන් ගමේ අදාල කච්චේරියෙන් කරගන්න පුලුවන්ද?

    ෆොරින් ට්‍රේනින් එන්න ජොබ් ඇප්ලයි කරන්න කලින් ඔය ටික හදාගන්න ඕනේ බං
    ------ Post added on Sep 27, 2022 at 6:50 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඒ කියන්නෙ බත්තරමුල්ලේ යන්න ඕනේ නැද්ද
    උපන් ගමේ අදාල කච්චේරියෙන් කරගන්න පුලුවන්ද?

    ඕන කච්චෙරියකින් ගන්න පුලුවන්. මම නුවරින් ගත්තේ. දැන් හැම එකක්ම ලින්ක් වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඕන කච්චෙරියකින් ගන්න පුලුවන්. මම නුවරින් ගත්තේ. දැන් හැම එකක්ම ලින්ක් වෙලා තියෙන්නෙ
    සිංහල උප්පැන්නෙයි, ජාතික හැදුනුම්පතයි ගෙනිච්චම හරිද?
    උන්ගේ ගාව තියෙන ෆෝම් එක පුරෝලා දුන්නම හරිද මචං සල්ලිත් එක්ක?

    උඹ කොයි කාලෙද කලේ?
    දවස් කීයකින්ද ලැබුනද ඇප්ලයි කරලා?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    • Love
    Reactions: Roxxy2K

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,833
    1
    27,852
    113
    මොන තැනින් කරගත්තත් කමක් නෑ හැබැයි පාස්පෝට් එක තියෙන විදියටම නම උපන්දිනය වගේ විස්තර හරිද කියලා බලන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මොන තැනින් කරගත්තත් කමක් නෑ හැබැයි පාස්පෝට් එක තියෙන විදියටම නම උපන්දිනය වගේ විස්තර හරිද කියලා බලන්න
    පාස්පෝට් තවම හදලා නෑ බං. OET කරන්න ඕනේ. ඒකට පාස්පෝර්ට් ඕනේ.කෙලින්ම ඉන්ග්ලිශ් එක හදලම පාස්පෝර්ට් එක හදනවා. සමහර විට මම රට ගියාම ආයේ එන එකක් නෑ.

    https://www.rgd.gov.lk/web/index.php/en/?Itemid=187#translate-certificate-of-birth

    https://www.rgd.gov.lk/web/images/2021/application/MBD150.pdf

    • Documents to be submitted
      • Duly completed application.
      • Original or certified copy of birth certificate obtained from a Divisional Secretariat of the document to be translated.
      • Stamped envelope if translations are to be received by post.
    • Fee for translations
      Rs. 600.00 for one copy payable to the Registrar General's Department
    ස්තූතියි අංකල්
    ------ Post added on Sep 27, 2022 at 7:04 PM
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මොන තැනින් කරගත්තත් කමක් නෑ හැබැයි පාස්පෝට් එක තියෙන විදියටම නම උපන්දිනය වගේ විස්තර හරිද කියලා බලන්න
    බත්තරමුල්ලෙන් කර ගත්තම ප්‍රශ්ණ නෑ. හරියට ෆෝම් එක පුරවලා දෙන්න ඕනේ.. කිව්වත් වගේ පාස්පෝට් එකත් එක්ක මෑච් වෙන්න ඕනේතමා.. වෑඩේ ලේසියි. පොඩි එකාගේ උප්පෑන්නේ ට්‍රාන්ස්ලේශන් එක ඕනේ වෙලා මම ගියේ නෑ මස්සිනා යෑව්වේ.. ඌත් උගේ ළමයාගේ වගේ ෆෝම් එක බාර දීලා සල්ලි ගෙවලා . සතියෙන් ගන්න පුලුවන් කියලා ගිහින් අරන් කුරියර් කලා
     
    • Like
    Reactions: Roxxy2K

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඕනෙම sworn translator කෙනෙක්ගෙන් පුලුවන් නේද.... පැය කීපෙකින් ගන්න පුලුවන්.
     
    වෙන පලාතක කච්චේරියෙන් කරගත්තොත් අවුල්ද? බත්තරමුල්ලටම යන්න ඕනේද. මම මේ ටිකේ නුවර ඉන්නෙ ☹️

    Sworn ට්‍රාන්ස්ලේටර් ලගේ ඒවා ශුවර්ද බං.ලෙටර් හෙඩ් එකට උගේ නම එනවනෙ බං. කැතයි නේ
    ------ Post added on Sep 27, 2022 at 7:12 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ලඟඳි කරගත්ත කෙනෙක් ඉන්නවද?

    @hancok ගේ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා. ඒ උනාට ලඟදි කරගත්තු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් අලුත් අප්ඩේට්ස් තියෙනම් කියන්නකෝ අවශ්‍යය ලිපිලේඛන සමඟ
    ඩින් ඩින් ඩින්
    යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එකෙන් ඔයාගේ දැනට තියන එකේ නම්බර් එකට අලුතෙන් ට්රු කොපි එකක් දෙනවා. ඔයාගේ අතේ දැන් තියන එක ට්රු කොපි උනත් එක 2018 -01 ට කලින් ගත්ත එකක් නම් ආයි එකක් ගන්න ඕනේ. ඒ මේකේ ඉන්න දේශපලුවනට ජිවත් වෙන්න උබලා ගෙවන ගණන්

    දැන් මේක ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ට දීලා ට්‍රාන්ස්ලේට් කරගන්න(එකකට 1000 යි ). බත්තරමුල්ලෙන් වෙන්නේ කොපි එක ඉන්ග්ලිෂ් වලින්ම ගන්න පුළුවන් එක. හැබැයි එකේ පුතේ දවස් 14 ක් යනවා. උබේ බයින්ඩින්ග් ජොබ් ඔෆර් එකක් හෝ ස්ටුඩන්ට් ප්රුෆ් කරන්න දෙයක් තියේ නම් දවසින්ඩ් එකෙන් කරගන්න පුළුවන්. එකට යන එක බොරු වැඩක්.

    මෙන්න මේ ලේඩි ලෝයර් ඔය වැඩේ කරලා දෙනවා. මම නම්බරේ මේකෙම දැන්නම්. ඕනේ නැති ජෝක් සින් දාල හිරේ යන්න එපා ඕනේ වැඩේ විතරක් කතා කරලා කරගන්න. කොපි කලෙක්ට් කරගන්න ගෙදෙට්ට යන්න ඕනේ. (+94 718012005)

    දැන් අර ට්‍රාන්ස්ප්ලේට් කල එකයි ට්රු කොපි එකයි අරන් යන්න ඕනේ ෆොරින් මිනිස්ට්‍රි එකට මැලිබන් එකේ තියන. උදේම පලයන් පෝලිමක් තියනවලු. හැබැයි මේ 29 ඉදන් මොබිටෙල් වලින් බුක් කරලා යන්න පුළුවන් කතාවක් තියනවා. ඕකම ඔන්ලයින් කරගන්න පුළුවන්. හැබැයි පෙන විදිහට උන් අද එක බුක් කරන්න දෙන්නේ අද. උබ හෙට යනවා නම් හෙට උදේම මේකට ගිහින් බලපන් අවෙලබල් ස්ලෝට්ස් තියේවි. එකක් බුක් කරගනින් වැඩේ ලේසි

    http://consular.mfa.gov.lk/ONLINEBOOKING

    දෙවෙනි තට්ටුවට ගිහින් වැඩේ කරගනින්.
     
    මගෙ පාස්පෝර්ට් තවම හදලා නෑ බ්‍රෝ. පාස්පෝට් හදන්න කලියෙන් උප්පැන්නේ ට්‍රාන්ස්ලේට් කරන් ඉන්න හැදුවේ. තව මාස 6 + මෙහේ ට්‍රේන් වෙන්න ඕනේ රට යන්න කලින් බ්‍රෝ. හදිසියක් නෑ ඒ නිසා

    ඇයි ෆොරින් මිනිස්ට්‍රි යන්න ඕනේ?

    2018 ට කලින් සීන් බැරි එක දැන් නෑ නේද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගෙ පාස්පෝර්ට් තවම හදලා නෑ බ්‍රෝ. පාස්පෝට් හදන්න කලියෙන් උප්පැන්නේ ට්‍රාන්ස්ලේට් කරන් ඉන්න හැදුවේ. තව මාස 6 + මෙහේ ට්‍රේන් වෙන්න ඕනේ රට යන්න කලින් බ්‍රෝ. හදිසියක් නෑ ඒ නිසා

    ඇයි ෆොරින් මිනිස්ට්‍රි යන්න ඕනේ?

    2018 ට කලින් සීන් බැරි එක දැන් නෑ නේද?
    ඔය සිංහල ඩොක් එක ඉනිගිරිසි වලට හරවන්නේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. දැන් එක අපේ රටේ ලීගල්. හැබැයි එක වෙන රටකට ෂුවර් කරන්න බැ . එක නිසා අපේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් කරන්නේ එක ඉන්ටනැෂනල් දෙටබෙස් එකකට දාල ඒ එන්ටරි එකේ ID එක අපේ ට්‍රාන්ස්ලේට් කල කොපි එකේ ගහනවා. දැන් උබ ඕක අරණ රට ගියාම උන් අර ID එක ගහල බැලුවම දොක්යුමන්ට් එක එනවා නම් එක ඔරිගීනල්. බෙසිකලි වෙන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ සේටෆිකෙට් එක හරි එකක් කියල ඇප වෙන එක.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    වෙන පලාතක කච්චේරියෙන් කරගත්තොත් අවුල්ද? බත්තරමුල්ලටම යන්න ඕනේද. මම මේ ටිකේ නුවර ඉන්නෙ ☹️

    Sworn ට්‍රාන්ස්ලේටර් ලගේ ඒවා ශුවර්ද බං.ලෙටර් හෙඩ් එකට උගේ නම එනවනෙ බං. කැතයි නේ
    ------ Post added on Sep 27, 2022 at 7:12 PM
    එහෙම මොකක්වත් එන්නෙ නෑ බං, මොන ලෙටර්හෙඩ් ද. උප්පැන්නෙ තියෙන ඒව විතරයි තියෙන්නෙ. රටයන උන් ඔක්කොම එහෙමනෙ කරන්නෙ. ෆොරීන් මිනිස්ට්‍රි එකේයට තට්ටුවෙ ඉන්න උන්ට උප්පැන්නෙ වට්සැප් දාල ඔන්ලයින් පේමන්ට් එක කරාම උන කරල තියනවා. ඒ වගෙ අනිත් අයත් කරනවා. ඒව වැලිඩ්. කවුද බං කච්චේරි ගානෙ බඩගාන්නෙ ට්‍රාන්ස්ලේශන් එකට. උප්පැන්නෙ අලුත් කොපි එහෙම ගන්න තියෙ නම් කමක් නෑ.
     
    • Like
    Reactions: Roxxy2K

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම මොකක්වත් එන්නෙ නෑ බං, මොන ලෙටර්හෙඩ් ද. උප්පැන්නෙ තියෙන ඒව විතරයි තියෙන්නෙ. රටයන උන් ඔක්කොම එහෙමනෙ කරන්නෙ. ෆොරීන් මිනිස්ට්‍රි එකේයට තට්ටුවෙ ඉන්න උන්ට උප්පැන්නෙ වට්සැප් දාල ඔන්ලයින් පේමන්ට් එක කරාම උන කරල තියනවා. ඒ වගෙ අනිත් අයත් කරනවා. ඒව වැලිඩ්. කවුද බං කච්චේරි ගානෙ බඩගාන්නෙ ට්‍රාන්ස්ලේශන් එකට. උප්පැන්නෙ අලුත් කොපි එහෙම ගන්න තියෙ නම් කමක් නෑ.
    අඩෝ සීරියස් මෙන්න මේක කරන විදිහ කියපන්කො. මොකෙක් හරි එකෙක් අල්ලලා දීපන් පුලුවන්නම්
     
    • Like
    Reactions: chinmak

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔය සිංහල ඩොක් එක ඉනිගිරිසි වලට හරවන්නේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. දැන් එක අපේ රටේ ලීගල්. හැබැයි එක වෙන රටකට ෂුවර් කරන්න බැ . එක නිසා අපේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් කරන්නේ එක ඉන්ටනැෂනල් දෙටබෙස් එකකට දාල ඒ එන්ටරි එකේ ID එක අපේ ට්‍රාන්ස්ලේට් කල කොපි එකේ ගහනවා. දැන් උබ ඕක අරණ රට ගියාම උන් අර ID එක ගහල බැලුවම දොක්යුමන්ට් එක එනවා නම් එක ඔරිගීනල්. බෙසිකලි වෙන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ සේටෆිකෙට් එක හරි එකක් කියල ඇප වෙන එක.
    එල මචං ගොඩක් පින් උපකාරෙට.
     
    • Like
    Reactions: HAneo

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,571
    7,785
    113
    මෙන්න මෙතන...
    ඩින් ඩින් ඩින්
    යන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එකෙන් ඔයාගේ දැනට තියන එකේ නම්බර් එකට අලුතෙන් ට්රු කොපි එකක් දෙනවා. ඔයාගේ අතේ දැන් තියන එක ට්රු කොපි උනත් එක 2018 -01 ට කලින් ගත්ත එකක් නම් ආයි එකක් ගන්න ඕනේ. ඒ මේකේ ඉන්න දේශපලුවනට ජිවත් වෙන්න උබලා ගෙවන ගණන්

    දැන් මේක ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ට දීලා ට්‍රාන්ස්ලේට් කරගන්න(එකකට 1000 යි ). බත්තරමුල්ලෙන් වෙන්නේ කොපි එක ඉන්ග්ලිෂ් වලින්ම ගන්න පුළුවන් එක. හැබැයි එකේ පුතේ දවස් 14 ක් යනවා. උබේ බයින්ඩින්ග් ජොබ් ඔෆර් එකක් හෝ ස්ටුඩන්ට් ප්රුෆ් කරන්න දෙයක් තියේ නම් දවසින්ඩ් එකෙන් කරගන්න පුළුවන්. එකට යන එක බොරු වැඩක්.

    මෙන්න මේ ලේඩි ලෝයර් ඔය වැඩේ කරලා දෙනවා. මම නම්බරේ මේකෙම දැන්නම්. ඕනේ නැති ජෝක් සින් දාල හිරේ යන්න එපා ඕනේ වැඩේ විතරක් කතා කරලා කරගන්න. කොපි කලෙක්ට් කරගන්න ගෙදෙට්ට යන්න ඕනේ. (+94 718012005)

    දැන් අර ට්‍රාන්ස්ප්ලේට් කල එකයි ට්රු කොපි එකයි අරන් යන්න ඕනේ ෆොරින් මිනිස්ට්‍රි එකට මැලිබන් එකේ තියන. උදේම පලයන් පෝලිමක් තියනවලු. හැබැයි මේ 29 ඉදන් මොබිටෙල් වලින් බුක් කරලා යන්න පුළුවන් කතාවක් තියනවා. ඕකම ඔන්ලයින් කරගන්න පුළුවන්. හැබැයි පෙන විදිහට උන් අද එක බුක් කරන්න දෙන්නේ අද. උබ හෙට යනවා නම් හෙට උදේම මේකට ගිහින් බලපන් අවෙලබල් ස්ලෝට්ස් තියේවි. එකක් බුක් කරගනින් වැඩේ ලේසි

    http://consular.mfa.gov.lk/ONLINEBOOKING

    දෙවෙනි තට්ටුවට ගිහින් වැඩේ කරගනින්.
    me lawyer akka koheda inne ban..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එහෙම මොකක්වත් එන්නෙ නෑ බං, මොන ලෙටර්හෙඩ් ද. උප්පැන්නෙ තියෙන ඒව විතරයි තියෙන්නෙ. රටයන උන් ඔක්කොම එහෙමනෙ කරන්නෙ. ෆොරීන් මිනිස්ට්‍රි එකේයට තට්ටුවෙ ඉන්න උන්ට උප්පැන්නෙ වට්සැප් දාල ඔන්ලයින් පේමන්ට් එක කරාම උන කරල තියනවා. ඒ වගෙ අනිත් අයත් කරනවා. ඒව වැලිඩ්. කවුද බං කච්චේරි ගානෙ බඩගාන්නෙ ට්‍රාන්ස්ලේශන් එකට. උප්පැන්නෙ අලුත් කොපි එහෙම ගන්න තියෙ නම් කමක් නෑ.
    මෙහෙමයි පොඩි කාලේ දෙපාරක් රට ගියා. හැබැයි අම්මගේ පාස්පෝර්ට් එකේ මගෙ ෆොටෝ එකත් එක්ක. ඒ 2000 දි එතනින් පහු එයාපෝර්ට් එකටවත් පස් පාගලා නෑ. මට ඔය ගැන ලොකු අවබෝදයක් නෑ මචං. ස්වෝන් ට්‍රාන්ස්ලේටර්ලා ඕනේ දිහාක ඉන්නවා නේද? I mean නුවර වගෙත් ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    අඩෝ සීරියස් මෙන්න මේක කරන විදිහ කියපන්කො. මොකෙක් හරි එකෙක් අල්ලලා දීපන් පුලුවන්නම්
    උඹ මම කියපු එක පටලවගෙන, මම කියපු තැන ෆොරීම් මිනිස්ට්‍රි එකේ එකක් නෙවේ, ඒ බිල්ඩිමේ යට තට්ටුවෙ තියෙන කොමිනිකේශන් එකක් වගේ ට්‍රාන්ස්ලේශන් කරන ප්‍රයිවෙට් තැනක්. උන්ගෙ නම්බර් එක පීම් එකක් දාන්නම්. ඒ පැත්තට එන හැමෝටම උන් බිස්නස් කාඩ් බෙදනවා.
     
    • Love
    • Like
    Reactions: Roxxy2K and HAneo