rajamalwaththa pare inne.me lawyer akka koheda inne ban..
rajamalwaththa pare inne.me lawyer akka koheda inne ban..
තව පොඩි ප්‍රශ්නයක් තියනවා.අඩෝ සීරියස් මෙන්න මේක කරන විදිහ කියපන්කො. මොකෙක් හරි එකෙක් අල්ලලා දීපන් පුලුවන්නම්
ah mama karagatte na machanමේක ලඟඳි කරගත්ත කෙනෙක් ඉන්නවද?
@hancok ගේ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා. ඒ උනාට ලඟදි කරගත්තු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් අලුත් අප්ඩේට්ස් තියෙනම් කියන්නකෝ අවශ්‍යය ලිපිලේඛන සමඟ
බත්තරමුල්ලෙන් කරන්න. නැත්තම් කේස් බං විසා වලටමේක ලඟඳි කරගත්ත කෙනෙක් ඉන්නවද?
@hancok ගේ පරණ ත්‍රෙඩ් එකක් දැක්කා. ඒ උනාට ලඟදි කරගත්තු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් අලුත් අප්ඩේට්ස් තියෙනම් කියන්නකෝ අවශ්‍යය ලිපිලේඛන සමඟ
ඒ මොකෝ.ah mama karagatte na machan
තාත්තාගේ වාසගම ඔටෝ එනවා. එහෙමයි වෙන්නේ.. උප්පෑන්නේ නම කියන තෑන තියෙන්නේ නම විතරයි. වාසගම එන්නේ තාත්තාගෙන්.. ස්වෝන් ට්‍රාන්ස්ලේටර්ස්ලා ඕන තරම් ඉන්නව තමා. ඒත් එම්බසි වල එවුන් නම් කියන්නේ බත්තරමුල්ලෙන් ගන්න කියලා තමා.. කච්චේරිය හරහා එන සීන් එක නම් දන්නේ නෑත. මම ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගෙන් ගත්ත එකත් තියාගෙන තමා බත්තරමුල්ලේ එක ගෙන්න ගත්තේ. මොකද ඒකට කාටවත් මොකුත් කියන්න බෑ. ආණ්ඩුවෙන් දෙන එකනේතව පොඩි ප්‍රශ්නයක් තියනවා.
මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
"රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ
තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?
ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා
බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.
නැ හැම එම්බසියම පිලිගන්නැ.Sworn Translator kenekta kiyala oka translate karagena eyage seal eka thiyagaththama eka valid..
තව පොඩි ප්‍රශ්නයක් තියනවා.
මගෙ නම උප්පැන්නේ තියෙන්නෙ මෙහෙම
"රුවන් සදමාල් වීරසිංහ" කියලා හිතපන්කෝ
තාත්තගෙ වාසගම "ගුරුලුවෙල ගලගෙදර චාමර වීරසිංහ" කියලා හිතපන්කෝ.
එතකොට මගේ නමට තාත්තගේ වාසගම auto ගන්නවා නේද? "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා?
ඒලවල් රිසාල්ට් ශීට්, ඩිග්‍රී සෙටිෆිකේට්, ID හැම එකේම තියෙන්නෙ "ගුරුලුවෙල ගලගෙදර රුවන් සඳමාල් වීරසිංහ" කියලා
බඳින්න නම් ප්‍රසිද්ද කරන්න යද්දි රෙජිස්ට්‍රාර් ගෑණි කිව්වනෙ උප්පැන්නේ මගේ නමට
ගුරුලුවෙල ගලගෙදර නැතිව රුවන් සඳමාල් වීරසිංහ විතරක් තියෙන එක අවුල් කියලා.උප්පැන්නේ නම වෙනස් කරන්න වේවි කිව්වා. ලෝයර් කෙනෙක්ගෙන් මම ඕක ඇහුවම ඌ එහෙම ඕනේ නෑ කිව්වා.
ට්‍රාන්ස්ලේටර් වැඩේ හරියන්නෙ නැද්ද එතකොට අපේ ෆොරින් ට්‍රේනින් වලට?බත්තරමුල්ලෙන් කරන්න. නැත්තම් කේස් බං විසා වලට
හැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට. මොකද බත්තරමුල්ලෙන් කොහෙන් කරත් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරාමයි එම්බසි වැලිඩ්.නැ හැම එම්බසියම පිලිගන්නැ.
ඔක ඇත්තටම පටලවන්නේ රෙජිස්ටාර්ලා.
නිතියට අනුවත් නම කියන තැනට දාන්නේ දරුවාගේ නම. පියාගේ වාසගම හා පෙලපත ඔටෝ එනවා.
දැන් රෙජිස්ටාර්ලා පටලවලා මුලු නමම දාන්න ඕනා කියලා.
පස්සේ දැන් ඕක එම්බසි වලිනුත් අල්ලගෙන කේස්. 13 වෙනි කොටුව සංශෝධනය කරගන්න කියනවා වාසගම නම හා පෙලපත්නම දාලා.
මට මගේ දුවලාගෙත් හදන්න උනා.උබට මම කියන්නේ පුලුවන්නම් මුලු නමම දාගනින් 13 වෙනි කොටුවේ සංශෝධනය කරලා. ඕවා පස්සට කේස් වෙනවා, එම්බසි වලින් ලිගලයිස් වලදි.
------ Post added on Sep 27, 2022 at 8:43 PM
නැ බං මෙතනිම කරගන්න කියලා ලියලා දෙනවා.අනික බත්තරමුල්ලෙන් කරාම මිනිස්ට්රියෙනුත් කිසි අවුලක් නැ. මොකද රජයෙන්මනේ.හැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට.
එම්බසි අනුව තමා බන්.. බත්තරමුල්ලේ එකට මිනිස්ට්‍රී එකෙන් සහතික කරන්න ඕනේ වුනේ නෑහැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට. මොකද බත්තරමුල්ලෙන් කොහෙන් කරත් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරාමයි එම්බසි වැලිඩ්.
ට්‍රාන්ස්ලේටර් වැඩේ හරියන්නෙ නැද්ද එතකොට අපේ ෆොරින් ට්‍රේනින් වලට?
බත්තරමුල්ලේ වෙනුවට නුවර කච්චේරියෙන් කරගන්න බැරිද?
අපොයි ඔව්, මාලිගාව ගාව උසාවිය පැත්තෙ හිටිය ඉස්සර.මෙහෙමයි පොඩි කාලේ දෙපාරක් රට ගියා. හැබැයි අම්මගේ පාස්පෝර්ට් එකේ මගෙ ෆොටෝ එකත් එක්ක. ඒ 2000 දි එතනින් පහු එයාපෝර්ට් එකටවත් පස් පාගලා නෑ. මට ඔය ගැන ලොකු අවබෝදයක් නෑ මචං. ස්වෝන් ට්‍රාන්ස්ලේටර්ලා ඕනේ දිහාක ඉන්නවා නේද? I mean නුවර වගෙත් ?
මගේ නම බං 13 වෙනි කොටුවෙත් වරද්දලා තව යටිනුත් හදලා තියෙන්නෙ. ඒකෙ අතින් ලියපු එකේ තියෙන්නෙ "රුවන් සදමාල් වීරසිංහ" කියලා. ඉංග්‍ර්‍රීසි ට්‍රාන්ස්ලේටර් දැදැම්මොත් අවුල්ද කෙලින්මනැ හැම එම්බසියම පිලිගන්නැ.
ඔක ඇත්තටම පටලවන්නේ රෙජිස්ටාර්ලා.
නිතියට අනුවත් නම කියන තැනට දාන්නේ දරුවාගේ නම. පියාගේ වාසගම හා පෙලපත ඔටෝ එනවා.
දැන් රෙජිස්ටාර්ලා පටලවලා මුලු නමම දාන්න ඕනා කියලා.
පස්සේ දැන් ඕක එම්බසි වලිනුත් අල්ලගෙන කේස්. 13 වෙනි කොටුව සංශෝධනය කරගන්න කියනවා වාසගම නම හා පෙලපත්නම දාලා.
මට මගේ දුවලාගෙත් හදන්න උනා.උබට මම කියන්නේ පුලුවන්නම් මුලු නමම දාගනින් 13 වෙනි කොටුවේ සංශෝධනය කරලා. ඕවා පස්සට කේස් වෙනවා, එම්බසි වලින් ලිගලයිස් වලදි.
------ Post added on Sep 27, 2022 at 8:43 PM
කොහොමත් මට වැරදුනා කැනඩා යූකේ දෙකම හයි කමිශන් නෙ. වෙනසක් තියෙද දන්නෙ නෑ.එම්බසි අනුව තමා බන්.. බත්තරමුල්ලේ එකට මිනිස්ට්‍රී එකෙන් සහතික කරන්න ඕනේ වුනේ නෑ
@emoji diaries කියනවා වගේ බත්තරමුල්ලේන්ම කරන්න වෙන සීන් එකක් වගේ. උගෙයි මගෙයි ජොබ් එක එකම නේ.හැම එම්බසියම පිලිගන්නෑ කියන්නෙ ෆොරීන් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරත් උන් පිලිගන්නෙ නැද්ද? canada uk නම් අවුලක් නෑ දන්න විදියට. මොකද බත්තරමුල්ලෙන් කොහෙන් කරත් මිනිස්ට්‍රි එකෙන් ඇටෙස්ට් කරාමයි එම්බසි වැලිඩ්.
මගේ නම බං 13 වෙනි කොටුවෙත් වරද්දලා තව යටිනුත් හදලා තියෙන්නෙ. ඒකෙ අතින් ලියපු එකේ තියෙන්නෙ "රුවන් සදමාල් වීරසිංහ" කියලා. ඉංග්‍ර්‍රීසි ට්‍රාන්ස්ලේටර් දැදැම්මොත් අවුල්ද කෙලින්ම
මගේ නම බං 13 වෙනි කොටුවෙත් වරද්දලා තව යටිනුත් හදලා තියෙන්නෙ. ඒකෙ අතින් ලියපු එකේ තියෙන්නෙ "රුවන් සදමාල් වීරසිංහ" කියලා. ඉංග්‍ර්‍රීසි ට්‍රාන්ස්ලේටර් දැදැම්මොත් අවුල්ද කෙලින්ම
මටත් තියනවා බං ෆොරින් මිනිස්ට්‍රියෙන් ගහගන්න. එපොයිමන්ට් නැති ව තිබුනේ. මේ මාසේ අග ඉදන් අලුත් සිස්ටම් එකක් දානවලු. එතකොට තව ලේසියි. ඊට පස්සේ යනවා.@emoji diaries කියනවා වගේ බත්තරමුල්ලේන්ම කරන්න වෙන සීන් එකක් වගේ. උගෙයි මගෙයි ජොබ් එක එකම නේ.