BirthDay පින්කමක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනාත නිවාසෙකට දවල් කෑම වේලක් දෙන්න අතුරුපස එක්ක.... පුළුවන් නම් ඒ දරුවොන්ට පොත් ටිකක් අරගෙන දෙන්න...
    නැත්නම් පොඩි හාමුදුරු කෙනෙක්ට සෙල්ලම් බඩුවක් අරගෙන දෙන්න...
    ඒ වගේම ඔයා කරන ඒ මොන දේ උනත් ඊළඟ අවුරුද්දෙත් කරන්න අමතක කරන්න එපා..
     
    Manik_DD

    Member
    Nov 28, 2014
    88
    17
    0
    Home Sweet Home
    cancer hospital eke innawa pitin ganna wena beheth ganna widihak nathi punchi lamai. oyata ethanata giyoth pin karaganna puluwan widi godak penei. podi daruwekta thawa dawasak jeewathwenna udawwak karala e munaka hinawak balala enna. oyata e sathuta godak windinna puluwan wei pinakuth ekkama.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුදිත හොම්ස් මුදිත නිවාසය අතුරුගිරිය තියෙන්නේ එ පැත්තේ අය දනන්වා ඇති අතුරුගිරියපොලිසිය ඉස්සරහෙන්ද කොහෙද යන්න ඔන ,

    පුලුවන් නම් අයලට මොනවා හරි කරන්න හිත සතුටුවෙන්න මනසික ආබධ තියෙන අය එකතුවෙලා එක ගෙදරක ඉන්නවා එක එක වයස් මට්ටම් වල අය එකට වැඩිය ආධාර ලැබෙන්නේ නැහැ
    තෙපැන් සංග්‍රයට අවශ්‍ය මොනවා හරි තව අනිකුත් සමිප ආරක්ශක් දෙවල් තමයි ඔන ( සල්ලි එපා කියනවා ) ලයිට් බිලක් ගෙව්වත් පිනම්

    මම එතනට 3 පාරක් ගිහින් තියෙනවා මම නැතිවුනත් මගේ යාලුවො කරන සත්කාරවලට ආධාරකරනවා

    එ පරිසරය පරණ ගරාවැටිච්ච ගෙයක් කමරද තියෙනවා එක පුද්ගලයෙක් හෝ දෙන්නෙක් මෙක වැඩකටයුතු කරගෙන යන්නේ

    වැඩෙ තියෙන්නේ මේ අයගේ භාරකාරයෝ තම ඉන්නවා මාසෙකට සැරයක් එනවා පිස්සන්කොටුවේන් ටිකට් කැපල ගෙදර ඇරියත් එයලාගේගෙදර අය බලා ගනන් අකමැති නිසා හෝ වෙනත් කරුණුමත මෙහෙ ඉන්නව !

    10413299_10152841497401505_3331738735035611722_n.jpg

    ඉහත රූපයෙන් පෙනෙන්නේ මේ නිවාසෙ සිටින පිරිසක් වැඩිය නැහැ 15 ක් වගේ ඉන්නේ මේ අය ඒ අබාධවලට බෙහෙත්බොනවා,

    මේ දකුණු පසින් පෙන තරුණ කෙනා ඉස්සර ඉදන් එයාහොස්ටස් කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක් මොනවාහරි හෙතුවක් මත මෙහෙම වුනා , එත් මෙයා ගුවන් සෙවාවේ වැඩක් කරනවා වගේ දැන් ෆලයීකක් අවා බොඩ් වෙන්න එ රැකියාවේ නීරත වෙන්නම් කරන දේවල් වගේ ඉංග්‍රිසි භාෂාවෙන් විස්තර කරනවා මුමුනනවා, කොහෙද වැඩ කරන්නේ ඇහුවහම එයාපොට් එක කියනවා හරිම දුකයි , ඇත්තටම ඇඩෙනවා

    කහාපට ඇදුමක් ඇදන් ඉන්න අම්මා යන යන දවසේ අහන්නේ අද පහලොස් වෙනිදාද ? හෙටද පහලොස් වෙනිදා වෙන්නේ කියලා හරිම දුකයි ඇහුවහම ඇයි කියලා අපේ දුවලා පුතාලා මව බලන්න එදාට එන්නේ , මෙවා හින්දි ෆිල්වලින් දැක්කට ඇත්තට මෙවා අහනන් දකින්න ලැබෙද්දි දුකයි. තව එක එක අය ඉන්නවා එ අයගේ කොතන හෝ වැරැද්දක් තියෙන්නේ එ මිනිස්සුත් අපේ සමාජයේ ජිවත් වෙන්න ආසයි,

    මේ අයගේ කතන්තර එකිනෙකාට සුවිශේෂි දුකයි, එක්කෙනෙක් ඇරෙන්න එ අයගේ සමිපාරක්ෂක කරයුතු එයලාම කරගන්නවා, පන්සිල් ගන්නවා . මෙයාලා ඉතින් තනියම හිනා වෙනවා එක එක එවා මුමුණනවා අහන දෙවල් වලට නෙවෙයි සමහරක් වෙලවට උත්තර දෙන්නේ , අපි හිනා වුනොත් තරහා යනවා පවු,

    මෙයලට ඔන කරලා තියෙන්නේ එයලා එකක් සතුටින් මොනවා හරි කාලා සින්දු කියලා එයව සතුටු කරන්න , නැතුව අනේ අපොයි පව් කියලා ඔන දෙවල් දිලා එන එක නෙවෙයි, හරි ආසයි කතා කරන්න .
    පවු ඉතින් මෙයලාට ඔන මෙයලගේ අය එකක් ජිවත් වෙන්න සල්ලි නැති කම හෝ වෙලාව නැද්ද මන්දා එහෙම කරන්න එ අයගේ භාරකාරයන්ට උවමනා නැහැ

    තම මීගොඩ ගැහැනු දරුවන් ඉන්න අනාත නිවාසයක් තියෙනවා, පුලුවන් නම් එකට ආධාරයක් කරනන් එකේ නම් පිරිමි අයට යනන් දෙන්නේ නැහැ මම උපන්දිනයට තේ පැන් වෙලක්ට අවශ්‍ය සිලුම දේ ලබා දෙනවා ( රොල්ස්, කෙසෙල් සහා එයලා අස දෙවල් කියනවා උද- චොකලට් කන්න අසයි තව වෙන කැමක් ) එ එක්කම එයලට පොත් ඉගෙනිමට ඔන දෙවල් සහා විදුලිබිල ගෙවන්න ආධාරයක් කරනවා. දැනට අවුරුදු 4ක ඉදන් මම මෙක කරන්නේ, එ අයත් එ දවස් ලන් වෙද්දි දුරකතන ඇමතුමක් දෙනවා.

    මෙවගේ දෙවල් පෙන්න කරන්න ඔන නැහැ කටත් ඔයා හරි පවුලේ අය හරි ගින්දර වගේ යලුවෝ එකක් කරන්න ඒ දැනෙන අත්ම තෘප්තිය අය ලොවෙත් නැහැ , මේ වගේ අදහසක් පැමිණිම ගැන ගොඩක් පිං ( REP ++++++++ :yes: )

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    cancer hospital eke innawa pitin ganna wena beheth ganna widihak nathi punchi lamai. oyata ethanata giyoth pin karaganna puluwan widi godak penei. podi daruwekta thawa dawasak jeewathwenna udawwak karala e munaka hinawak balala enna. oyata e sathuta godak windinna puluwan wei pinakuth ekkama.

    :yes::yes:
    podiunta selam baduvak dunath e podi unta maha deyak......
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කරන්න පුළුවන් ලොකුම පිං කම තමයි තව කෙනෙක්ව මේ සසර දුකෙන් මුදවන්න පාර පෙන්නන එක. එක කරන්න පුළුවන් ධර්ම දානයකින්.

    මම මෙතන youtube links 4ක් දානවා. පුලුවන්නම් ඒ 4 mp3 විදිහට download කරලා. CD වලට ගහල බෙදන්න. නිවනම යොමු කරවන ධර්මය තියෙන්නේ. ළමා නිවාස වලට දාන දෙනවා වගේ නෙමෙයි ඊට වඩා කොටි ප්‍රකෝටි ගානකින් වැඩි පිනක්.

    1. https://www.youtube.com/watch?v=xoGifAJK3-8
    2. https://www.youtube.com/watch?v=Md7TFWdjV_8
    3. https://www.youtube.com/watch?v=1eCGhTg5Uyk
    4. https://www.youtube.com/watch?v=D0ZD9gH34HY
     
    • Like
    Reactions: dilshanjvc

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ශරීර කොටස් දන් දෙන්න ,
    ලේ දන් දෙන්න ,
    අනාත නිවාසෙකට / වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න ,
    හිඟන්නෙක්ට බඩ කට පුරෝලා කන්න අරන් දෙන්න ,
    බලු කපුටු පූස් ඉත්තෑ පත්තෑ නයි මුගටි ගව ගේ කරුලු කොට්ටෝරු ඕනේ සතෙක්ට හිත සන්තෝසෙන් කෑම ටිකක් දෙන්න .
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ...... ඉගෙනගන්න වත්කමක් නැති ලමෙයෙකුට ඉගෙනගන්න උදව් කරපං ....

    මේක කරපන්.
    හැබැයි එක දවසක් පොතක් පැන්සලක් අරන් දීල නෙමෙයි, පුලුවන් හැමවෙලේම උදව් කරපන්.
    ජීවිත කාලයටම සතුටු වෙන්න පුලුවන්. එකෙක්ට හරි ගොඩ යන්න උදව් උනා කියලා
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මුදිත හොම්ස් මුදිත නිවාසය අතුරුගිරිය තියෙන්නේ එ පැත්තේ අය දනන්වා ඇති අතුරුගිරියපොලිසිය ඉස්සරහෙන්ද කොහෙද යන්න ඔන ,

    පුලුවන් නම් අයලට මොනවා හරි කරන්න හිත සතුටුවෙන්න මනසික ආබධ තියෙන අය එකතුවෙලා එක ගෙදරක ඉන්නවා එක එක වයස් මට්ටම් වල අය එකට වැඩිය ආධාර ලැබෙන්නේ නැහැ
    තෙපැන් සංග්‍රයට අවශ්‍ය මොනවා හරි තව අනිකුත් සමිප ආරක්ශක් දෙවල් තමයි ඔන ( සල්ලි එපා කියනවා ) ලයිට් බිලක් ගෙව්වත් පිනම්

    මම එතනට 3 පාරක් ගිහින් තියෙනවා මම නැතිවුනත් මගේ යාලුවො කරන සත්කාරවලට ආධාරකරනවා

    එ පරිසරය පරණ ගරාවැටිච්ච ගෙයක් කමරද තියෙනවා එක පුද්ගලයෙක් හෝ දෙන්නෙක් මෙක වැඩකටයුතු කරගෙන යන්නේ

    වැඩෙ තියෙන්නේ මේ අයගේ භාරකාරයෝ තම ඉන්නවා මාසෙකට සැරයක් එනවා පිස්සන්කොටුවේන් ටිකට් කැපල ගෙදර ඇරියත් එයලාගේගෙදර අය බලා ගනන් අකමැති නිසා හෝ වෙනත් කරුණුමත මෙහෙ ඉන්නව !

    10413299_10152841497401505_3331738735035611722_n.jpg

    ඉහත රූපයෙන් පෙනෙන්නේ මේ නිවාසෙ සිටින පිරිසක් වැඩිය නැහැ 15 ක් වගේ ඉන්නේ මේ අය ඒ අබාධවලට බෙහෙත්බොනවා,

    මේ දකුණු පසින් පෙන තරුණ කෙනා ඉස්සර ඉදන් එයාහොස්ටස් කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත කෙනෙක් මොනවාහරි හෙතුවක් මත මෙහෙම වුනා , එත් මෙයා ගුවන් සෙවාවේ වැඩක් කරනවා වගේ දැන් ෆලයීකක් අවා බොඩ් වෙන්න එ රැකියාවේ නීරත වෙන්නම් කරන දේවල් වගේ ඉංග්‍රිසි භාෂාවෙන් විස්තර කරනවා මුමුනනවා, කොහෙද වැඩ කරන්නේ ඇහුවහම එයාපොට් එක කියනවා හරිම දුකයි , ඇත්තටම ඇඩෙනවා

    කහාපට ඇදුමක් ඇදන් ඉන්න අම්මා යන යන දවසේ අහන්නේ අද පහලොස් වෙනිදාද ? හෙටද පහලොස් වෙනිදා වෙන්නේ කියලා හරිම දුකයි ඇහුවහම ඇයි කියලා අපේ දුවලා පුතාලා මව බලන්න එදාට එන්නේ , මෙවා හින්දි ෆිල්වලින් දැක්කට ඇත්තට මෙවා අහනන් දකින්න ලැබෙද්දි දුකයි. තව එක එක අය ඉන්නවා එ අයගේ කොතන හෝ වැරැද්දක් තියෙන්නේ එ මිනිස්සුත් අපේ සමාජයේ ජිවත් වෙන්න ආසයි,

    මේ අයගේ කතන්තර එකිනෙකාට සුවිශේෂි දුකයි, එක්කෙනෙක් ඇරෙන්න එ අයගේ සමිපාරක්ෂක කරයුතු එයලාම කරගන්නවා, පන්සිල් ගන්නවා . මෙයාලා ඉතින් තනියම හිනා වෙනවා එක එක එවා මුමුණනවා අහන දෙවල් වලට නෙවෙයි සමහරක් වෙලවට උත්තර දෙන්නේ , අපි හිනා වුනොත් තරහා යනවා පවු,

    මෙයලට ඔන කරලා තියෙන්නේ එයලා එකක් සතුටින් මොනවා හරි කාලා සින්දු කියලා එයව සතුටු කරන්න , නැතුව අනේ අපොයි පව් කියලා ඔන දෙවල් දිලා එන එක නෙවෙයි, හරි ආසයි කතා කරන්න .
    පවු ඉතින් මෙයලාට ඔන මෙයලගේ අය එකක් ජිවත් වෙන්න සල්ලි නැති කම හෝ වෙලාව නැද්ද මන්දා එහෙම කරන්න එ අයගේ භාරකාරයන්ට උවමනා නැහැ

    තම මීගොඩ ගැහැනු දරුවන් ඉන්න අනාත නිවාසයක් තියෙනවා, පුලුවන් නම් එකට ආධාරයක් කරනන් එකේ නම් පිරිමි අයට යනන් දෙන්නේ නැහැ මම උපන්දිනයට තේ පැන් වෙලක්ට අවශ්‍ය සිලුම දේ ලබා දෙනවා ( රොල්ස්, කෙසෙල් සහා එයලා අස දෙවල් කියනවා උද- චොකලට් කන්න අසයි තව වෙන කැමක් ) එ එක්කම එයලට පොත් ඉගෙනිමට ඔන දෙවල් සහා විදුලිබිල ගෙවන්න ආධාරයක් කරනවා. දැනට අවුරුදු 4ක ඉදන් මම මෙක කරන්නේ, එ අයත් එ දවස් ලන් වෙද්දි දුරකතන ඇමතුමක් දෙනවා.

    මෙවගේ දෙවල් පෙන්න කරන්න ඔන නැහැ කටත් ඔයා හරි පවුලේ අය හරි ගින්දර වගේ යලුවෝ එකක් කරන්න ඒ දැනෙන අත්ම තෘප්තිය අය ලොවෙත් නැහැ , මේ වගේ අදහසක් පැමිණිම ගැන ගොඩක් පිං ( REP ++++++++ :yes: )

    tfs..
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    ubata mehe deyak hithicha ekka gana adambarai machan ,

    hamotama oya wage hoda sithuwili pahala wenna naha , ekkatath pina thiyenna onna

    ළමා නිවාසෙකට / වැඩිහිටි නිවාසෙකට දානයක් :)

    (y)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කරන්න පුළුවන් ලොකුම පිං කම තමයි තව කෙනෙක්ව මේ සසර දුකෙන් මුදවන්න පාර පෙන්නන එක. එක කරන්න පුළුවන් ධර්ම දානයකින්.

    මම මෙතන youtube links 4ක් දානවා. පුලුවන්නම් ඒ 4 mp3 විදිහට download කරලා. CD වලට ගහල බෙදන්න. නිවනම යොමු කරවන ධර්මය තියෙන්නේ. ළමා නිවාස වලට දාන දෙනවා වගේ නෙමෙයි ඊට වඩා කොටි ප්‍රකෝටි ගානකින් වැඩි පිනක්.

    1. https://www.youtube.com/watch?v=xoGifAJK3-8
    2. https://www.youtube.com/watch?v=Md7TFWdjV_8
    3. https://www.youtube.com/watch?v=1eCGhTg5Uyk
    4. https://www.youtube.com/watch?v=D0ZD9gH34HY

    මේ තමා ලංකාවට හන ගහපු පලවෙනි පොට් එක. බඩට කන්න නැති උන්ට බන නිවන් දක්කන්න යනවා. මරුනට පස්සේ යන නිවනට පාර පෙන්නන කලින් ජිඉවත් වෙලා ඉන්න ආත්මේ මිනිස්සුන්ට පාර පෙන්නුවා නම්, ඉබේම සමාජේ ධාර්මික වෙනවා මලේ.
    අදහසට අකමැති උන් රේප් කපලා පලයව්.කියන දේ කෙලින් කියනවා පැත්තක් ගියත්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මේ තමා ලංකාවට හන ගහපු පලවෙනි පොට් එක. බඩට කන්න නැති උන්ට බන නිවන් දක්කන්න යනවා. මරුනට පස්සේ යන නිවනට පාර පෙන්නන කලින් ජිඉවත් වෙලා ඉන්න ආත්මේ මිනිස්සුන්ට පාර පෙන්නුවා නම්, ඉබේම සමාජේ ධාර්මික වෙනවා මලේ.
    අදහසට අකමැති උන් රේප් කපලා පලයව්.කියන දේ කෙලින් කියනවා පැත්තක් ගියත්.

    uba hari machan meka api e wage dewal karanna ona eth loku pinak kanna nathi kenek ta kanna welak dena ekath budu hamuduruo kiyala thiyenna kanna deila nirogi wuna ayta tham bana kiyanan ona kiyala