Birthday present for girl

DOS Commander

Member
May 21, 2014
45
4
0
මම නම් හැම උපන් දිනයකටම නංගීට දෙන්නෙ පොතක්,හොඳ පොතක් අරන් දුන්නාම එකේ වටිනාමක් තියනවා,එත් නංගීට කැමති දෙයක් ඔයා දෙන්න එපැ,එක නිසා අර කියනවා වගේ වව්චර් එකක් දෙන්න. :)
 
Apr 8, 2014
1,411
35
0
ජින්තුවා;16688697 said:
ආ පුටින් ලොක්ක මොකටද බන් සොරි කිව්වේ?

නැ. මං කෙල්ල කියල හිතල සැර රිප්ලයි දෙකක් දැම්මා. පස්සෙ දැකලා එඩිට් කළෙ. උඹ දැකලත් නැහැ නෙ. ලොල්. එළ බන්. :lol::rofl:
 

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම නම් හැම උපන් දිනයකටම නංගීට දෙන්නෙ පොතක්,හොඳ පොතක් අරන් දුන්නාම එකේ වටිනාමක් තියනවා,එත් නංගීට කැමති දෙයක් ඔයා දෙන්න එපැ,එක නිසා අර කියනවා වගේ වව්චර් එකක් දෙන්න. :)

    පොත් කිව්වේ මචං නවකතාද? මේකි බන් ඔය studies වල දේවල් ඇරෙන්න වෙන කිසි දෙයක් කියවන්නෙ නෑනෙ. :rolleyes:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නැ. මං කෙල්ල කියල හිතල සැර රිප්ලයි දෙකක් දැම්මා. පස්සෙ දැකලා එඩිට් කළෙ. උඹ දැකලත් නැහැ නෙ. ලොල්. එළ බන්. :lol::rofl:

    දැක්කෙ නෑ බන් දැක්කත් අවුලක් නැහැ, උඹ හිතුවද මම විහිලු දන්නෙ නැති එකෙක් කියල :rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඩයරියක් අරන් දියන් ජීවිතේට එන හොද දේවල් විතරක්
    ලියන්න කියපන් වල් පල් ලියන්නේ නැතුව.
    තව ඉගෙන ගන්න කෙනෙක් නම් ෂෝට් නෝට් හරි ලියන්න
    පුළුවන් නේ
    :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ජින්තුවා;16688739 said:
    දැක්කෙ නෑ බන් දැක්කත් අවුලක් නැහැ, උඹ හිතුවද මම විහිලු දන්නෙ නැති එකෙක් කියල :rofl:

    11.gif
     

    DOS Commander

    Member
    May 21, 2014
    45
    4
    0
    ජින්තුවා;16688732 said:
    පොත් කිව්වේ මචං නවකතාද? මේකි බන් ඔය studies වල දේවල් ඇරෙන්න වෙන කිසි දෙයක් කියවන්නෙ නෑනෙ. :rolleyes:

    නවල් දුන්නට කමක් නැ ක්ලැසිකල් සිරිස් එකේ වගේ,නංගී කරන්නෙ ලැන්වේජස් නිසා ගොඩක් මම දෙන්නෙ එවා,එත් නවල්ම නෙමෙයි එ එ වයසට ගැලපෙනවා කියලා හිතෙන පොතක් දෙනවා,මම දැක්කා මේ ලඟදි මම දිපු පොත් ටික ලස්සනට කබඩ් එකේ තියාගන ඉන්නවා :) පොතක් කියන්නෙ සැහෙන කාලයක් තියෙනෙ දෙයක් නේ,දැනුමටත් යමක් ගන්න පුළුවන් එක නිසයි මම එහෙම කරන්නෙ,එත් පොත් නොකියවන කෙනෙකුට නම් දිලා වැඩක් නැ.

    වව්චර් හොඳයි එත් අයියා අරන් දුන්නා කියන හැඟිම එන්නෙ නැ එතකොට,එක නිසා ඔයාම දෙයක් දුන්නොත් එකේ අගේ වැඩි,සල්ලි කියක් හරි තියනවා නම් ධර්මචක්‍ර පෙන්ඩන්ට් එකක් හදලා දෙන්න බලන්න,මම එක සැරයක් නංගීට දුන්නා එහෙම හදලා .
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,337
    5,425
    113
    22 නම් ගිෆ්ට් වවුචර් එකක්, souvenir එකක් වගේ දීපන්. උඹේම නංගි නේද ? කොල්ලො යාලු වෙලා ඉන්න කෙල්ලට දෙන දේවල් දෙන්න එපා. souvenir එකක් වගේ දෙනවනම් කෙල්ලෙක් ඉන්න souvenir දෙන්න එපා, කොල්ලෙක් ඉන්න එකක් නම් එල. :P
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mein dekak deepan :p





    joke kale nangita 22 nam hoda sandles dekak, hat ekak, hand bag ekak wage deepan,

    mama nam ape nangita auruddata T ekak misak wena aran deela nedda koheda :D
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    නන්ගිට කන්න අරන්දීලා කට්ටිය එක්ක කොහේ හරි පන්සලකට පලයන් :lol:...දවසම එකි එක්ක ඉදපන් කතාකර කර...මගේ කලින් කෑල්ල :( ආස අයියා එහෙම කරනවාට :rolleyes:..පාඩම් කරන වයසනේ ෆීඑකේ දවසම ඉන්න දියන් :lol: