මම නම් හැම උපන් දිනයකටම නංගීට දෙන්නෙ පොතක්,හොඳ පොතක් අරන් දුන්නාම එකේ වටිනාමක් තියනවා,එත් නංගීට කැමති දෙයක් ඔයා දෙන්න එපැ,එක නිසා අර කියනවා වගේ වව්චර් එකක් දෙන්න. 


ජින්තුවා;16688697 said:ආ පුටින් ලොක්ක මොකටද බන් සොරි කිව්වේ?


මම නම් හැම උපන් දිනයකටම නංගීට දෙන්නෙ පොතක්,හොඳ පොතක් අරන් දුන්නාම එකේ වටිනාමක් තියනවා,එත් නංගීට කැමති දෙයක් ඔයා දෙන්න එපැ,එක නිසා අර කියනවා වගේ වව්චර් එකක් දෙන්න.![]()

නැ. මං කෙල්ල කියල හිතල සැර රිප්ලයි දෙකක් දැම්මා. පස්සෙ දැකලා එඩිට් කළෙ. උඹ දැකලත් නැහැ නෙ. ලොල්. එළ බන්.![]()


ජින්තුවා;16688739 said:දැක්කෙ නෑ බන් දැක්කත් අවුලක් නැහැ, උඹ හිතුවද මම විහිලු දන්නෙ නැති එකෙක් කියල![]()
ජින්තුවා;16688732 said:පොත් කිව්වේ මචං නවකතාද? මේකි බන් ඔය studies වල දේවල් ඇරෙන්න වෙන කිසි දෙයක් කියවන්නෙ නෑනෙ.![]()
පොතක් කියන්නෙ සැහෙන කාලයක් තියෙනෙ දෙයක් නේ,දැනුමටත් යමක් ගන්න පුළුවන් එක නිසයි මම එහෙම කරන්නෙ,එත් පොත් නොකියවන කෙනෙකුට නම් දිලා වැඩක් නැ.බලු පැටියෙක් අරන් දීපන්![]()





ජින්තුවා;16688478 said:22. gift voucher idea eka hodai wage.![]()