BIT කරපු අය පොඩි උදව්වක් කරනවද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    මේකයි සීන් එක. මචං මට structure එක බලාගන්න BIT project dissertation එකක් දෙනවද තියෙන කෙනෙක්. ලොකු උදව්වක් මචං ජොබ් එකත් එක්ක පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේ ටිකේ ඒක කරගන්න විදිහක් නැතුව. තියෙන කෙනෙක් දෙනවා නම් ලොකු පිනක්.
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    math dissertation ekata hira wela inne :baffled:
    page 100k danna one na. puluwan tharam ketiyen liyanna. Keep it simple and stupid thama mage motto eka :D
    page limit eka 114k da koheda

    එහෙමද එළම කොල්ලො පින් සිද්ධ වෙච්චාවෙ. උඹ හොඳටම ගොඩ යන්න ඕනේ ❤️🙂