BIT කරපු උන් රත් වෙලා....

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    BIT කරපු උන් රත් වෙලා....

    මචංලා,

    ඔන්න BIT කරපු උන් රත් කරන RESULT ආවා. හැබැයි මම මේ පාර තමයි ඉස්සෙල්ලම කලේ. කවුරු හරි දන්නව නම් කියනවද result වල අගයන්. :(:(

    ඒ කියන්නේ..
    ‘‘C" එකක් එන්නේ මෙන්න මේ අගයට (ex- 50-60 අතර)
    "C+" එකක් එන්නේ මෙන්න මේ අගයට
    යන එක.. පොඩ්ඩක් හොයලා කියන්නකෝ...
    මේකේ ඇතිනේ BIT කරන / කරපු අයියලා අක්කලා. පොඩ්ඩක් කියලා දෙන්නකෝ....

    බලලා නිකං යන් නැතිව BUMP එකක් හරි දාලා යන්න...
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    425522356.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,042
    1
    15,832
    113
    attachment.php



    :D Handbook එකෙ තියෙනවා :D
     

    Attachments

    • bit.JPG
      bit.JPG
      41.7 KB · Views: 114