BIT කරපු උන් රත් වෙලා....
මචංලා,
ඔන්න BIT කරපු උන් රත් කරන RESULT ආවා. හැබැයි මම මේ පාර තමයි ඉස්සෙල්ලම කලේ. කවුරු හරි දන්නව නම් කියනවද result වල අගයන්.

ඒ කියන්නේ..
‘‘C" එකක් එන්නේ මෙන්න මේ අගයට (ex- 50-60 අතර)
"C+" එකක් එන්නේ මෙන්න මේ අගයට
යන එක.. පොඩ්ඩක් හොයලා කියන්නකෝ... මේකේ ඇතිනේ BIT කරන / කරපු අයියලා අක්කලා. පොඩ්ඩක් කියලා දෙන්නකෝ....
බලලා නිකං යන් නැතිව BUMP එකක් හරි දාලා යන්න...

Handbook එකෙ තියෙනවා