මචන් මම හිතාගෙන ඉන්නෙ Colombo university, BIT කෝස් එක කරන්න කියලා,(Esoft එකේ) හෑබෑයි මම දෑනට ඉන්නෙ, (ජොබ් එක කරන්නෙ, IT ෆීල්ඩ් එකෙ නෙවෙයි,) BPO ඉන්ඩස්ට්‍රි එකේ, එක නිසා මට IT ගෑන ඉන්ටරෙස්ට් එකක් තිබුනට, ඒ ගෑන එච්චර එක්ස්පීරියන්ස් එකක් නෑ. එදිනෙද භාවිතාව පිලිබද සාමන්‍ය දෑනුමක් ඈරුනම, ලොකු දනුමක් නෑහෑ.
මට තියෙන ප්‍රශ්නෙ, මම දෑන් ස්කූල් ලීවර් කෙනෙකුත් නෙවෙයිනෙ, (ඉස්කෝලෙන් අයින් වෙලත් අවිරුදු ගානක්.) ඔය කෝස් එක කරන්න එනව ඈත්තෙ මට වඩා IT ගෑන වෑඩිය හොදට දන්න, ලගදි ඉස්කෝලවලින් අවුට් වුනු කොල්ලො කෙල්ලොනෙ, සමහර විට undergraduates ලා වෙන්නත් පුලුවන්. කෝස් එක කරන්න සුදුසුකම් තිබුනත්, මට උන් ටිකත් එක්ක ඔක අල්ලගෑන යන්න පුලුවන් වෙයිද. (උන්ගෙ වයසයි දෑනුමයි මටවත්, මගෙ වයසයි වෑඩිය නොදන්න කමයි උන්ටවත් බාදාවක් නොවී.)
කොහොමහරි සතියෙ නිවාඩු දවස දෙක බෑලන්ස් කරගෙන ඕක කලා කියමුකො.
ඊට පස්සෙ පුලුවන් උනොත් ඒ ෆීල්ඩ් එකේම යන්න තමයි බලපොරොත්තුව. ඒ වගෙ qualified කෙනෙකුට යන්න පුලුවන් ජොබ්ස්, profession ගෑනත් මට පොඩ්ඩක් විස්තර කියනවද?
ලොකු උදව්වක් සහෝ!