BIT vs BCS
BIT acadamic, BCS Professional(Practical), මේ දෙකම කරපන්ලා. හරියට පදුඅරකට ගැහුවොත් 1000 විසික් වෙනවා digree කාරයෝ. වැඩකාරයෙක් වෙන්න ඕන නම් මේ 2 ම කරලා valid Master Degree 1ක් කරපල්ලා. recomended පොත් ටික නෙට් එකෙන් බා ගනින්ලා.පුළුවන් නම් ගත්තත් පාඩු න හොරුන්ට සල්ලි දෙනවට වඩා. මන් කියන්නේ මුලින් BIT කරන්න කියල. (ඉකමනට හොද වෙන බේත් විසයි කොල්ලනේ) colombo Campus එකේ MCS valid කට්ටිය කරන්න බයයි ඇයි ඒ හැමෝම බලන්නේ නමට, වැඩට නෙවෙයි. කැපවෙන්න බැරි නම් IT Degree කරන්න එපා. උබටත් න රටටත් නැ. පන්ති යනවා නම්
BIT- colomobo campus තමා හොද. පංති FITP පන්නිපිටියේ හොදම sir ඉන්නේ HandBook එකේ බලපල්ලා 12000*6i for 3 years
BCS - රගු කුමාර, මිතිල සෝමවීර දෙන්න තම හොද.(දැන් ඉන්නේ නම් Esoft ) BIT කරොත් සෙල්ෆ් study කරලා බැරිත් නෑ. එත් අමාරු subject ඒවාට යන්න.
මම දැන් BIT 3yr කරනවා BCS පටන් ගන්නවා ඉක්මනින්ම. Open University Management Degree 1ක් කරනවා 2yr.
Idea oni nam kiyapalla amaruwe watenne natiwa,,, Salli nasti kara gannepa....
0716260585
අමතක උනා අ ගමන්ම Experiance හදාගන්න, වැඩ කාරයෙක් වෙන්න මේ 2ම valid එකම syslabus වගේ යන්නේ. paper අහන්නේ දෙඅකාරයට. Target1 wenas Degree 2ma.