BIT - Colombo හෝ Moratuwa කරන්න බලන් ඉන්න අයට.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මම දන්න එකෙක් ඉන්නව O/L විතරයි පාස්. වෙන කිසිම සුදුසු කමක් නෑ. එත් IT ෆීල්ඩ් එකේ දිගටම වැඩ කරල හම්බඋන work එක්ස්පීරියන්ස්න් ඌත් 33 විතර ගන්නවනෙ බන්. මම හිතන්නෙ උඹ කියන එකාට පොතේ දැනුම විතරයි ඇත්තෙ.

    Ane manda bn. Pothe danuma unat itin JOB ekak st wena epai bn. Interview walin CV walin pothe danuma manenne nane :sorry:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මම දන්න එකෙක් ඉන්නව O/L විතරයි පාස්. වෙන කිසිම සුදුසු කමක් නෑ. එත් IT ෆීල්ඩ් එකේ දිගටම වැඩ කරල හම්බඋන work එක්ස්පීරියන්ස්න් ඌත් 33 විතර ගන්නවනෙ බන්. මම හිතන්නෙ උඹ කියන එකාට පොතේ දැනුම විතරයි ඇත්තෙ.

    menna uge Qualification tika. :eek:

    BIT (2nd Class) / NDICT / MCTS (ASP.NET) / MCSD (C#.NET)

    Working experience awrudu 3kut tiyenawa podi podi than wala :confused:


    Me mattamata Qualification tiyena ekekta samanyen kiyaka wage salary ekakata yanna puluwn wei da ??
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43

    Thanks macn

    menna uge Qualification tika. :eek:

    BIT (2nd Class) / NDICT / MCTS (ASP.NET) / MCSD (C#.NET)

    Working experience awrudu 3kut tiyenawa podi podi than wala :confused:


    Me mattamata Qualification tiyena ekekta samanyen kiyaka wage salary ekakata yanna puluwn wei da ??

    honda salary ekakata yanna puluwan bn honda thanaka wadata giyama. samahara than thiyenawa bn wada karagannwa gewanne hena hunduwayi. anith eka kochchara qualifications thibbath bn wada karana widiyatath increments and allowances wadi wenawa.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    2). කොළඹ විශ්වවිද්‍යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක ගන්න නම් මුල් අවුරුද්දේ ඉඳන් හොඳම ලකුණු ගන්න වෙනවා. මොකද ඒකට GPA එක calculate කරන්නේ අවුරුදු 3ම GPA භාවිතා කරලා. මොරටුවවිශ්වවිද්‍යාලෙ BIT උපාධිය Class (සාමාර්ථයක්) එකක් එක්ක දෙන්නේ අවසාන අවුරුද්දේ (3වෙනි අවුරුද්දේ) GPA එක consider කරලා. එහෙම වෙන්න හේතුව HNDIT කරපු අයට අවුරුදු දෙකක exemption එකක් දෙන නිසා. හැබැයි එහෙම උනා කියල මොරටුවේ උන්ට නිකන් ඉන්න බෑ. වැඩ කරන්න වෙනවා 3rd year එකේ හොඳ ප්‍රතිඵල ගන්න. එහෙම හොඳට ලකුණු අරං සුපිරි GPA තියෙන උන්ව දානවා Deen’s List කියල එකකට.

    Ado HNDIT karapu ewnta awrudu 2kaka exemption ekak denne nalu ne bn. awruddai lu exempt wenne. Awrudu 2k BIT eka karana onelu. OpenArc eken ahuwama thamai kiwwe HNDIT karat 2 years BIT eka karana wenawa kiyala :no::frown::frown:
     

    nkn

    Member
    Sep 23, 2016
    6
    1
    0
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද bachelors degree(IT) එකෙයි bsc IT degree එකෙයි වෙනස....... ලොකු උදව්වක්...........
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    moratuwa BIT past papers kagawa hari thiyenawanan dannako balanna?

    උඹ ඒ පාර Moratuwa BIT එකත් කරන්නද යන්නේ? :baffled: මමත් ඕකේ දවසක්ද දෙකක්ද ක්ලාස් ගිහින් රුපියල් දහතුන්දාහකුත් ගෙවල ගෙදර නැවතුනා :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    උඹ ඒ පාර Moratuwa BIT එකත් කරන්නද යන්නේ? :baffled: මමත් ඕකේ දවසක්ද දෙකක්ද ක්ලාස් ගිහින් රුපියල් දහතුන්දාහකුත් ගෙවල ගෙදර නැවතුනා :lol:

    :shocked::shocked: e moko bn? amaruda? :dull::dull:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20899254 said:
    :shocked::shocked: e moko bn? amaruda? :dull::dull:

    එකක් ගාන වැඩියි (සාපේක්ෂව)..අනිත් එක අපිට සෙල්ෆ් ස්ටඩී කරන්න හෝ කැමති institute එකකින් ඉගෙනගන්න බැහැ..OpenArc එකෙන්ම තමයි හැමදේම කරගන්න ඕනේ..

    තමන් ක්ලාස් ගියත් නොගියත් Part Time නම් කරන්නේ, OpenArc ඒකට ගෙවන්න ඕනේ අවුරුදු තුන ඇතුලත ලක්ෂ දෙකක්ද තුනක්ද කොහෙද..Full Time නම් තවත් වැඩියි..හැබැයි Full Time යන එවුන්ට Open Arc Systems ද මොකක්ද එකේ training දෙනවා..ඊට අමතරව Moratuwa University එකෙනුත් semester exam එකකට UoC ඒකට වඩා ගානක් ගන්නවා..අවුරුදු තුනටම exam fees Rs. 140,000 ක් හෝ ඊට ආසන්නයි..

    හැබැයි මට industry එකේ ඉන්න Architect කෙනෙක් කිව්වා කොහේ ගියත් කමක් නැහැ OpenArc නම් අවුල් කියලා (වැඩ කරන්න)..එයාගේ වයිෆ් හිටියලු එපා වුනාලු, පඩිත් ගෙවන්නේ නැති කතාවක් කිව්වා..දැන් නම් වෙනස් වෙලාද දන්නේ නැහැ කිව්වා, හැබැයි ඒ කාලේ තත්වේ එහෙමයි කිව්වා OpenArc Systems වල..

    උගන්නන්නේ ඉතින් OpenArc එකේ විතරයිනේ..මොනා කරත් ඒකට යන්නම වෙනවා ඉතින්..මට ලෙක්චර්ස් ගියපු පලවෙනි දවසෙම එපා වුනා :baffled: පට්ට නිදිමතයි එක සබ්ජෙක්ට් එකක නම්..Maths ද කොහෙද..මට එපාම වුනා..

    මට පොත් ටික නම් හම්බුනා මම 13000 ක් ගෙවපු නිසා..

    අපේ BIT (UoC) ක්ලාස් එකේ සර් දවසක් කිව්වා මට මතකයි, මොරටුව BIT එක ඉතා අසීරු එකක් වෙලා තියෙන්නේ මේකේ Compilers පවා හදන්න තියෙනවලු..මෙහෙමයි අමාරු වෙනවා කියන එක (Projects අතින්) නම් ඉතින් කොහොම කරත් වටින්නේ ළමයාට..Exam වල අසාමාන්‍ය ලෙස අමාරුද නැද්ද කියල නම් දන්නේ නැහැ..මගේ ළඟ first semester ඒකට හම්බුනා පොත්වල නම් පාස්ට් පේපර්ස් තිබුනද කොහෙද..Maths එක නම් ශේප්..අනිත් ඒවා බැලුවේ නැහැ :eek:
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    BIT degree eka goda dala hoda job ekakata yanna puluwn weida bn, :confused:

    ape aiya kenek BIT 2nd upper ekakut ekka goda, Passe mokakda MSC ekakut kara. Et Rs. 30,000k wage adu salary ekakata thamat job karanne.

    Godak than walata apply karanawa. ekak wt st wenne na :eek:

    kiyana Tharam BIT degree eka wadagath nadda bn e kiyanne. NIBM NSBM gihin degreeyak goda dana ewn eta wada loku salary wala innawane. :shocked:

    BIT 1ka thiyanawanam 100,000 padiyakk kiyanne nothing ban.. habai wada puluwan wenna ona gobbyo wage nathuwa.. :yes: