BIT Degree Help for Beginer

bbc12

Junior member
  • Mar 9, 2008
    105
    6
    18
    thumpana
    මචන්ලා මම BIT degree එක පටන්ගන්න හදන්නේ... දන්න කෙනෙක් කියපන්කො first year class යන්න හොදම තැන කොහෙද කියලා. Metrix Institute එක හොදයිද?
     

    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    Kohe class giyath exam ekata kalin Past Papers (last 2-3 years) dethun parak karanna. LMS ake thiyena assignments, lessons hodata bala ganna. LMS ake thiyena syllabus PDF download karala self study karath 1st year shape ake pass wenna beri ne

    Jaya !
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    මචන් මාත් BIT කරන්ඩ කියල උනා 2014 අගදී .1st EXAM එක ලියන්ඩ තිබ්බේ මේ මාර්තු වල .ඒක ලිව්වෙත් නෑ .දැන් ආයේ මම මේක දිගටම කරගෙන යනවා නම් මොකද කරන්ඩ ඕනෙ .ආයේ කවද්ද Exam කරන්ඩ පුළුවන්.VLE එකේ assingment හෙමත් ආයේ කරන්ඩ ඕනෙද
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    it's up to you machan...look some reputation of Esoft metro campus.. or check the other institutes...
    I'm in Kandy Branch...its also good place for BIT.