chanaka7565

Member
May 26, 2014
46
3
0
මචංලා මම BIT කරන්න ඉන්නේ..මේ දවස්වල new intakes නෙ... මම first year self study කරන්න ඉන්නෙ..මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා..plz help !

මචං මේකෙදි payments කරනකොට සාමාන්‍යයෙන් vouchers 4ක් තියෙනවනෙ... අපි මේ vouchers 4ම පුරවලා බැංකුවට දෙන්න ඕනිද? මේක මට තේරෙන්නෑ :rolleyes:

අනිත් ප්‍රශ්නෙ තමයි අපි BIT first year කරන කොට සියලුම assignments කරන්න තියෙන්නෙ ONLINE ද? UCSC යන්න ඕන Semester exam විතරද? Enhancement වගේ ඒවා එහෙට ගිහින් practical කරන්න ඕනිද?
 
Last edited:

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    1. Vouchers 4 ma auto fill wela enawane. oya payment eka kalama eyala e 4ma print ekak dala denawa paid kiyala. ewagen 2 copies bank eka gannawa.
    ekak oyata ekak EDC (external degree center) ekata denna one. [Slip 4 uda balanna, EDC copy, candidate copy, bank copy kiyala athi]
    2. Ow assignments online tiyenne. ewa okkoma karala pass wenna one.
    3. UCSC ekata gihin practical karanna ewa na.
    exams tiyenne Aquinas wage tan wala, exam ekata etenta yanna one.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔව් පේමන්ට් කරනකොට vouchers 4 ම පුරවලා bank එකට දෙන්න ඕනි. එයාලා paying bank copy එකයි thibirigasyaya bank copy එකයි තියාගන අනිත් දෙක සීල් කරලා අපහු දෙනවා. computer verification එක තියනවනම් stamp seal එක ඕනි නෑ. candidate copy එක තියාගන EDC copy එක EDC එකට දෙන්න.

    ඔව් assignments කරන්න තියෙන්නේ online. හැම semester එකටම කරන්න තියනවා. exam and project කරන්න තියෙන්නේ offline.

    පලවෙනි සෙමිස්ටරය මම නම් කියන්නේ කොහෙහරි ක්ලාස් යන්න. පස්සේ තිරණය කරන්න අනිත්වා self-study කරනවද නැත්ද කියලා.
     
    ok bro..thank u :)

    First year එකේදි exam 2යිද තියෙන්නෙ? ඒ එකක් දවස් කීයක් තියනවද?
    තව දෙයක් syllabus එකේ දාලා තියෙන විදියට Enhancement courses වල speaking & presenting වගේ skills බලනවනෙ. ඒවා අනිවාර්යද? ඒවාත් තියෙන්නේ online ද?
     
    k bro..thanks...
    First semester එකේදි projects මොකවත් නෑ නේද සහෝ?
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඔව් මචන්...උබ first sem 1 class පලයන්.නැතිනම් class යන ‍friendek සෙට් කර ගනින්.මොකද exam එකේ ලකුණු දෙන ආකාරය ගැන එහෙම පොඩි අවබෝධයක් class එකෙන් ගන්න පුලුවන්.අස්සිග්න්මෙන්ට්Assignment ටික උනත් කතා කරල කර ගන්න පුලුවන්.
     
    chanaka7565

    Member
    May 26, 2014
    46
    3
    0
    ඔව් මචන්...උබ first sem 1 class පලයන්.නැතිනම් class යන ‍friendek සෙට් කර ගනින්.මොකද exam එකේ ලකුණු දෙන ආකාරය ගැන එහෙම පොඩි අවබෝධයක් class එකෙන් ගන්න පුලුවන්.අස්සිග්න්මෙන්ට්Assignment ටික උනත් කතා කරල කර ගන්න පුලුවන්.

    Ok මචං...මොකක් හරි බලන්න ඕන..
    First year එකේදි exam 2යිද තියෙන්නෙ? ඒ එකක් දවස් කීයක් තියනවද?
    තව දෙයක් syllabus එකේ දාලා තියෙන විදියට Enhancement courses වල speaking & presenting වගේ skills බලනවනෙ. ඒවා අනිවාර්යද? ඒවාත් තියෙන්නේ online ද?
    First semester එකේදි projects කරන්න තියේද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    1. Vouchers 4 ma auto fill wela enawane. oya payment eka kalama eyala e 4ma print ekak dala denawa paid kiyala. ewagen 2 copies bank eka gannawa.
    ekak oyata ekak EDC (external degree center) ekata denna one. [Slip 4 uda balanna, EDC copy, candidate copy, bank copy kiyala athi]
    2. Ow assignments online tiyenne. ewa okkoma karala pass wenna one.
    3. UCSC ekata gihin practical karanna ewa na.
    exams tiyenne Aquinas wage tan wala, exam ekata etenta yanna one.

    නැ දැන් UCSC යන්න ඕනේ practicle වලට.:):):):)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ok මචං...මොකක් හරි බලන්න ඕන..
    First year එකේදි exam 2යිද තියෙන්නෙ? ඒ එකක් දවස් කීයක් තියනවද?
    තව දෙයක් syllabus එකේ දාලා තියෙන විදියට Enhancement courses වල speaking & presenting වගේ skills බලනවනෙ. ඒවා අනිවාර්යද? ඒවාත් තියෙන්නේ online ද?
    First semester එකේදි projects කරන්න තියේද?

    assignment online කරන්න තියෙන්නේ.LMS එක හරහා.

    අවුරුද්දට semester 2ක් තියෙනවා.semester 2ට exam 2ක් තියෙනවා.අවුරුද්දක class GPA එක 1.5 ට හෝ වඩා වැඩිනම් ඊලග අවුරුද්දට යන්න පුළුවන්.

    Enhancement course 3ක් තියෙනවා maths ,PC ,English .

    maths වලට විතරයි practicle නැත්තේ. PC ,English මේ දෙකටම practicle තියෙනවා.

    practicle කරන්න දෙන්නේ ලියන්න දෙන paper එක pass උනාට පස්සේ.ලියන paper එක pass උනොත් UCSC එකේ practicle තියෙන දවසට යන්න ඕනේ.

    අවුලක් කරගන්න එපා.තව ටික දවසක් යනකොට හැමදේම දැනගනීවි.:):):):):):)
     
    ok සහෝ..හොඳ විස්තරයක් දීළා තියෙනවා..thanks..
    පුළුවන් නම් තව මේ ටික විතරක් කියන්න...මෙච්චරයි අහන්නෙ..ලොකු උදව්වක්

    Enhancement course අනිවාර්යද? ඒවා GPA එකට add වෙනවද?
    semester 1 exam එක දවසයිද තියෙන්නෙ? පැය කීයේ papersද දෙන්නෙ?
    (මම part time job එකක් කරනවා...ඒ ගමන් මේ වැඩෙත් කරන්න වෙලාව තියෙයිද කියන එක තමා හොයලා බැලුවේ...ඒකයි)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ok සහෝ..හොඳ විස්තරයක් දීළා තියෙනවා..thanks..
    පුළුවන් නම් තව මේ ටික විතරක් කියන්න...මෙච්චරයි අහන්නෙ..ලොකු උදව්වක්

    Enhancement course අනිවාර්යද? ඒවා GPA එකට add වෙනවද?
    semester 1 exam එක දවසයිද තියෙන්නෙ? පැය කීයේ papersද දෙන්නෙ?
    (මම part time job එකක් කරනවා...ඒ ගමන් මේ වැඩෙත් කරන්න වෙලාව තියෙයිද කියන එක තමා හොයලා බැලුවේ...ඒකයි)

    Enhancement course අනිවාර්යද? ඔව්

    ඒවා GPA එකට add වෙනවද? නැ

    semester 1 exam එක දවසයිද තියෙන්නෙ? 3 days or 2 days

    පැය කීයේ papersද දෙන්නෙ? 2hours papers and 1hour paper

    තමන්ගේ brain capacity එකත් එක්ක එක වෙනස් වෙනවා.

    මම 4 semester (self study full time )​
     
    Ok bro..thank u very much..I think now I'm aware of basic facts..:)