මචන්ලා මම මේ අව්රුද්දේ BIT Project එක කරන්න ඉන්නේ. කරපු අය මට කොහොමද වැඩේ කරන්න ඕන කියල උපදෙස් ටිකක් දෙන්නකෝ. තව කොළඔ අවට project එක කරන්න තැනක් සෙට් කරල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.