BIT UCSC Help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන්ස් ප අර BIT එකේ Admission වල පොඩි පටලැවිල්ලක් තියෙනව මට
    එකෙ OnLine Application එක පිරෙව්වට පස්සෙ එනවනෙ dully application එකයි බැංකුවට දෙන්න රිසිට් 4කුයි
    මේ බැංකු සීන් එක කොහොමද බන් කරන්නෙ
    රිසිට් 4ක් දීල තියෙන්නෙ මොකටද
    දන්න කෙනෙක් මේක කරන හැටි පහදල දෙනවද
    ස්තූතියි
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    4ma machan okkoma details enava,uba sign ekayi thava bank eke details tikayi puravala 4ma bank ekata dipan,
    un 2k thiyaagena apita 2k denava,
    a deken eka copy 1k uba thiyaagena anith copy eka application ekath ekka UCSC Office ekata dipan...........echcharayi.

    ubata ekak thiyaaganna denne uba salli gewwa kiyala prove karanna bank slip ekak vidiyata...
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    4ma machan okkoma details enava,uba sign ekayi thava bank eke details tikayi puravala 4ma bank ekata dipan,
    un 2k thiyaagena apita 2k denava,
    a deken eka copy 1k uba thiyaagena anith copy eka application ekath ekka UCSC Office ekata dipan...........echcharayi

    අපිට බැංකුවෙ වෙනමම forms පුරවන්න ඕනෙ නැහැනේ ?

    එළකිරි මචන් බොහොම ස්තූතියි:D
    rep
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අපිට බැංකුවෙ වෙනමම forms පුරවන්න ඕනෙ නැහැනේ ?

    එළකිරි මචන් බොහොම ස්තූතියි:D
    rep

    na na machan ehema kisima form ekak aye fill karanna one naha,uba sallith ekka oya forms 4 dipan,ithuru vada tika counter eke inna kena karala,slp 4n 2k deyi,echcharayi