Bitcoin bubble explode?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හුදෙක් crypto කරන අය සදහා පමණි...PM ගොඩක් එවලා තිබ්බා මොකද වෙන්නේ කියලා

    දැනට තියෙන තත්වය අනුව විදි 03ක් වෙන්න පුළුවන්..

    1) 7900$ BTC පහලට කඩන වැටෙන එක

    2) BTC 8600-9600$ range එකට up වෙලා BTC කඩන වැටෙන එක

    3) BTC 9600$ downtrend line එක කඩන් ඉදිරියටට up වෙන එක

    දැනට හරියටම කියන්න අමාරුයි මේ 03න් මොකද්ද වෙන්නේ කියලා..බොහෝ දුරට 2/3 එකෙන් එකක් තමා වෙන්න යන්නේ :P

    සිංහල අවුරුද්ද දවස් වෙද්දී ඒ කියන්නේ April 13-16 වෙද්දී හරියටම වෙන දේ බලා ගන්න පුළුවන් වේවි..ඒ නිසා එතකන් අලුත් coin ගැනීමෙන් වැලකි සිටින්න..up උනොත් යම් කිසි පාඩුවක් වේවි,එත් down උනොත් ඊට වඩා අලාබයක් වේවි :baffled:

    හැමදේම දැනගෙන risk management කරන එක හොද නිසා,possible value ටිකක් දෙන්නම් බැරි වෙලා හරි BTC bubble එක explode උනොත් අදුර ගන්නේ කොහොමද කියලා

    1) BTC 7000-6500$ පහලට අවොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.

    2) LTC 120-117$ පහලට අවොත් LTC වලට අයියානකය දෙවි පිහිටයි

    3) ETH 385- 260$ පහලට අවොත් ETH ආසව අත හැර ගන්න..අසරනයෙක්ට දානයක් දුන්නා කියලා හිත හදා ගන්න :dull::dull:

    හොදට මතක තියා ගන්න.. ETH developer අනතුරු අගවලා තියෙන්නේ

    “Reminder: cryptocurrencies are still a new and hyper-volatile asset class, and could drop to near-zero at any time,”

    “Don’t put in more money than you can afford to lose. If you’re trying to figure out where to store your life savings, traditional assets are still your safest bet.”


    Charlie Lee LTC developer January වලදී තමන්ගේ සේරම LTC coin සෙල් කරා,උ දැනගෙන හිටියා market එක කඩන වැටෙනවා කියලා..

    මන් දන්නා විදීයට bubble එක ප්‍රදාන ලක්ෂණයක් තමා කලින් bubble price එකට drop වෙන එක..2013 BTC bubble price එක 1300$ වගේ..ඒ නිසා හරි නම් BTC bubble එක නම් මේ පාර 1300$ වෙනකම් drop වෙන්න ඕන..එත් BTC chart එකේ මන් දැකපු දෙයක් තමා BTC හැම වෙලේම final bubble step එක මග හරිනවා..ඒ මග හරින නිසා තමයි BTC next bull run එකට පස්සේ අයිමාත් bubble එකක් වෙලා කඩන වැටෙන්නේ..ඒ නිසා තමයි BTC 16000$ trade වෙද්දී මන් කිව්වේ 6000$ එනවා කියලා.. (1300$ + possible value (4700$) එකතු කරලා) කිව්වා විදියටම ආවනේ :P

    එත් දැන් තත්වේ එදාට වඩා වෙනස් වෙලා..BTC market හදපු උන් fake pump කරලා,පිස්සු නටලා අනාගෙන ඉන්නේ..දැන් තියෙන තත්වේ අනුව BTC 1300$-5500$ (3500-4800$) වෙනකන් උනත් එන්න පුළුවන්..එකම පිහිට තමා BTC mining cost එක මේ වෙද්දී 8000$ range එකේ තියෙන එක,ඒ නිසා ගොඩක් අය හිතෙනවා 8000$ range එකෙන් ගොඩක් පහලට එන්න දෙන එකක් නැහැ කියලා..

    John McAfee BTC 100 0000$ යනවා කිව්වේ මෙන්න මේ BTC mining algorithm එක බලලා,උ එක අනුව තමා හිතුවේ mining profit එක තියා ගන්න ඕන නම් 2020 වෙද්දී BTC 100 0000$ යාවි කියලා..උ හේතුව කිව්වේ නැහැ කපටි කමට...එත් මන් වගේ එකෙක්ට උ නොකිව්වා දේ තේරුම් ගන්න පුළුවන් කියලා උ දන්නේ නැහැ :cool: ගොඩක් අය හිතන් ඉන්නේ උ ඔය කතාව ආතල් එකට කිව්වා කියලා..එත් ඇත්තම ඕකා දස ඇම්ඩෙක් :lol::lol: හොදට හිතලා කියලා තියෙන්නේ..

    ගොඩක් අය අහලා තිබ්බා කොහොමද 9800$ හරියටම sell කරන්න කිව්වේ කියලා..

    BTC 2018/02/06 6000$ ආවනේ,ඒ ඇවිත් 11800$ වෙනකන් ගියා..ABC correction pattern එක බැලුවොත් A=>6000$,B=11800$,C=4800$-3500$

    LTC අනුව නම් A=108$,B=250$,C=78$-35$

    මෙන්න මේ ABC correction එක දැක්ක නිසා තමයු සුවර් පිට 9800$ sell කරන්න කිව්වේ :D

     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2013 karapu wadema thama me parath karanna thiyenne. Podi coin tika wikunala sure coin Cold wallet wala dan ai ira payanakan wena wadak bala ganna :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2013 karapu wadema thama me parath karanna thiyenne. Podi coin tika wikunala sure coin Cold wallet wala dan ai ira payanakan wena wadak bala ganna :lol:

    ඔව් හරියටම හරි... :D:yes:

    https://coinmarketcap.com/historical/20130428/
    https://coinmarketcap.com/historical/20140105/

    2013-2014 crash එකෙන් ගොඩක් coin ගානක් නැති වෙලාම ගිහින්..ඔය ලින්ක් දෙකෙන් බලන්න 2013-2014 තිබ්බ coin,දැන් තියෙන value එක :baffled:
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    hina wennada adannada kiyala hitha ganna baha

    mamath lambo ekak ganna hitiye madha kelo gaththa
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hina wennada adannada kiyala hitha ganna baha

    mamath lambo ekak ganna hitiye madha kelo gaththa

    දැන් මේ යන විදියට lambo නෙවි ගොන් කරත්තයක් වත් ගන්න පුළුවන් වෙව්ද මන්දා :rofl::rofl:

    2019-2020 weddi mokak weyi kiyalada uba hithanne

    BTC කියන්නේ 21 සියවසේ ලොකුම economical scam එක..ඉතින් හරියට කියන්න අමාරුයි වෙන දේ..

    සතොසි කාරයා ජිවතුන් අතර ඉන්නවා නම් බෙල්ල වලාගෙන මැරිලා... global payment processor එකක් හදන්න හදපු BTC අද ලොකුම සල්ලි කාරයෝ ටික දෙනෙක්න්ගේ තිප්පොළක් වෙලා..

    දැන් බලපන් මන් හිතුවා වගේම 7900$ BTC කඩන වෙටුනේ නැහැ...දැන් 8100$ :D උබට හිතෙන්නේ නැද්ද ඇයි එහෙම කඩන වටෙන්නේ නැතුව දැන් up වෙන්නේ කියලා :frown: 7000/6000$ shoot කරපු අහිංසකයෝ සේරමට දැන් කෙල වන්න තමා ඔය BTC 8300-8700$ up කරන්නේ..මේක තනිකරම full scam එකක් :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Die hard. Crypto anataya :(

    IKIFEEL.jpg


    :rofl::rofl: :P:P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව් හරියටම හරි... :D:yes:

    https://coinmarketcap.com/historical/20130428/
    https://coinmarketcap.com/historical/20140105/

    2013-2014 crash එකෙන් ගොඩක් coin ගානක් නැති වෙලාම ගිහින්..ඔය ලින්ක් දෙකෙන් බලන්න 2013-2014 තිබ්බ coin,දැන් තියෙන value එක :baffled:
    :yes: Podi coin thiyan inna risk ekak. Salli tika nathi welama yanna loku chance ekak thiyanwa.
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    John McAfee hadanne BTC artificial widiyata price up karanna .mokada miniha gaawa thiyena BTC sa Crypto coin tika wikunaganna.:P
    Miniha hithanne anith ewun bath kana harak kiyalaa:D:D
    Sinhala api rewateyi owata:rofl::rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aparade Jan wala wikunala danna thibba athe thibba sesathama.

    ඔව් මචන්..වැඩේ කියන්නේ මන් වත් සෙල් කරේ නැහැ :( මන් 6000$ එනවා කියලා තේරුණා දවසෙම ලෝකෙම ඉන්න හොද group තියෙන උන්ගෙන් ඇහුවා..උන් සේරම කිව්වේ 9000$ පහල නම් එන්නේ නැහැ කියලා..මාත් උන් කියන දේ අහලා ඉදලා අන්තිටම 9800$ සෙල් කරේ :growl::growl:


    John McAfee hadanne BTC artificial widiyata price up karanna .mokada miniha gaawa thiyena BTC sa Crypto coin tika wikunaganna.:P
    Miniha hithanne anith ewun bath kana harak kiyalaa:D:D
    Sinhala api rewateyi owata:rofl::rofl:

    උ ඔය mathamatical කතාවක් කියන්නේ BTC mining algo එක බලලා.ඕක මටත් මීටර් උනේ කයලක් ගියාම..මු mining cost එක ගණන් හදලා නේද කියලා තියෙනේ කියලා :D

    එත් උට වැරදුන තැනක් තියෙනවා. ඔය ගානට ගන්න ඉන්න උන් එපයි,ඉල්ලුමට සැපයුම..ගන්න උන් නැත්නම්,Mining cost එක ගියා කියලා price up වෙන්නේ නැනේ :baffled:
     
    Last edited:

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    කොයින් වල උනේම ඉල්ලුමට වඩා සෑපුයුම වෑඩි උන එක.
    බොරු ICO කාරයොත් මෙකට එක හෙතුවක්.
    මොකක් වත් පොරොජෙක්ට් එකක් නෑතුව කොයින් බිලියන් ගනන් විකුනනවා.
    ඉල්ලුමට වඩා සෑපයුමක් තියෙනවනම් කොහොමත් මිල බහිනවා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොයින් වල උනේම ඉල්ලුමට වඩා සෑපුයුම වෑඩි උන එක.
    බොරු ICO කාරයොත් මෙකට එක හෙතුවක්.
    මොකක් වත් පොරොජෙක්ට් එකක් නෑතුව කොයින් බිලියන් ගනන් විකුනනවා.
    ඉල්ලුමට වඩා සෑපයුමක් තියෙනවනම් කොහොමත් මිල බහිනවා.

    ඔව් ETH ICO තමා සේරම කෙල වීමට ලොකු හේතුවක්..හැම එකටම block chain solution කියලා රටේ ලෝකේ නැති project හදලා ICO coin විකුන්නා..ඕක හැමදාම කරන්න බැනේ..ටික කාලයක් යද්දී මිනිස්සු තේරුම් ගත්තා.. :D

    තව EOS වගේ තක්කඩි අවුරුදු ගානක් යන ICO sell කරා..දැන් උන්ගේ ලග තියෙන ETH ටිකම ඇති,ETH වලට කෙලලම දාන්න :dull:
     
    Last edited: