Bitcoin bubble explode?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන,6600$ කඩන පහලට අවොත්,කට්ටිය 6000$ double bottom කියලා ගත්තට ගිය පාර වගේ 11500$ නොයෙන්න පුළුවන්.. 6600$ වැදිලා පහලට එන්න පුළුවන් තත්වයක් තියෙන්නේ....දැන් යන volume එක බැලුවම එහෙම වෙන්න පුළුවන් % එක වැඩි :sorry::(
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන,6600$ කඩන පහලට අවොත්,කට්ටිය 6000$ double bottom කියලා ගත්තට ගිය පාර වගේ 11500$ නොයෙන්න පුළුවන්.. 6600$ වැදිලා පහලට එන්න පුළුවන් තත්වයක් තියෙන්නේ....දැන් යන volume එක බැලුවම එහෙම වෙන්න පුළුවන් % එක වැඩි :sorry::(

    :cool::cool::cool:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    WSWJjQl.png


    images


    XRP 3.25$ trade වන විට,ලගදීම 0.4$-0.5$ range එකට කඩන් වැටෙනා බව පැවසූ විට මාගේ හත්මුතු පරම්පරාවම මතක් කල අපගේ XRP ලෝලීන් වෙනුවෙන් විනාඩියක නිබ්ෂබ්දතාවක්

    BTC 6000$,XRP =>0.3$-0.4$ :rofl::rofl:

     
    Last edited:

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    altcoin wala dollar value eka adu unata stat value ekayi ether value ekayi e tharamma affect wela na ne
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    serama yatin gaththa un sell kara udadi,den oya inne udadi gaththa una,samahara machine polave gahala price nobala kanne nathuva balan innava :sorry: :dull:

    speculative market ekata enawa nam psychologically mindset eka hada ganna oni nadda?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 16000$ trade වෙද්දී 4800-6000$ එනවා කිව්වේ කවුද කියලා මතක ඇතිනේ..දැන් ගොඩක් අය අහනවා මේ ***** up වෙන්නේ නැද්ද කියලා.. April 13-17 පස්සේ downtrend line කඩන් යාවි ..හොදට මතක තියා ගන්න downtrend line කඩන යන පලවෙනි run එක කඩන වැටෙනවමයි..දැන් අහන්න එපා උබට අනාගතේ පෙනිලද කියන්නේ කියලා..උත්තර ඔව්..අනාගතේ BTC චාර්ට් එක මගේ ලග දැනටත් තියෙනවා :cool:

    කඩන් වෙටෙන හරි තැන දැන්ම දුන්නම timeline එක පිස්සු කෙලින නිසා,අගයන් 04ක් දෙන්නම්. 11600$,9600$.8700$,7900$ :dull:

    මේ අගයන් 04 එකකදී run එක කඩන වැටිලා ආයිමත් ලොකු downtrend එකක් එනවා :lol:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    any dgb predictions ? I've a shit load of DGB
    gaththa BTC sat value?


    6600$ me dan avilla herila giya,ada davasata 03 veni para 6600$ break karanna hadapu.04 para mun break karavida :shocked::dull:

    kohomada man hariyatama turning point eka kivva eka hari giya neda :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: wingman