


Global Market cap එක 140-160 billion වගේ වෙන්න ඕන මේ bubble එක නැති වෙන්න නම්..( full bubble එකම නැති වෙන්න නම් Global Market cap 24-100 billion වෙන්න ඕන..BTC market cap 19-59 billion වගේ වෙන්න ඕන.එත් BTC last step එක මග හැරපු නිසා 2013/2014 crash එකෙත් එහෙම වෙන එකක් නැහැ..එහෙම වෙනවා නම් BTC price 1200-3500$ වගේ වැටෙන්න ඕන
)


මේ බුල් market එකේ මන් හිතන විදියට හරිනම් 1.5 Trillion දක්වා Global Market Cap යනවා
BTC price 28000$- 60000$ 









බැරි වෙලා හරි BTC full bubble burst උනොත් අබ සරණයි,ගොඩ කාලෙකට ගොඩ ඒමක් නැහැ
එහෙම burst වුනොත් BTC එකක price එක කොච්චරක් වෙයිද?


ගොඩක් අය PM එවනවා කවදද මේ කරුමේ ඉවර වෙලා BTC up වෙන්නේ කියලා
ඇත්තටම BTC වල විතරක් නෙවි bubble එකක් යන්නේ,මුළු Cryptocurrency Market එකේම bubble එකක් යනවා,එකයි මේ හැම coin එකක්ම බහින්න හේතුවGlobal Market cap එක 140-160 billion වගේ වෙන්න ඕන මේ bubble එක නැති වෙන්න නම්..( full bubble එකම නැති වෙන්න නම් Global Market cap 24-100 billion වෙන්න ඕන..BTC market cap 19-59 billion වගේ වෙන්න ඕන.එත් BTC last step එක මග හැරපු නිසා 2013/2014 crash එකෙත් එහෙම වෙන එකක් නැහැ..එහෙම වෙනවා නම් BTC price 1200-3500$ වගේ වැටෙන්න ඕන
)
ඕක මන් ජනවාරි මාසේ කිව්වේ නම් මේකේ උන් හිතන්නේ මට පිස්සු කියලා..මොකද Global Market cap එක ඒ දවස් වල 800 billion තිබුනේ..800 billion 140 billion වලට අඩු වෙනවා කියලා කවුද පිලි ගන්නේ
ඔය තියරි එකට තමා 140-160 Billion global market cap වලදී BTC market cap 80 billion වෙද්දී BTC 4800$ වෙන්න ඕන කියලා ජනවාරි මාසේදී කිව්වේ.![]()
දැනට Global Market Capitalization එක 253 Billion,ඒ කියන්නේ තව 100-110 Billion විතර අඩු උනාම මුළු market එකම reset වෙන්න ඕන..BTC last bubble step මග හරිනවා නිසා.අලුතින් bull market එකක් එනවාමේ බුල් market එකේ මන් හිතන විදියට හරිනම් 1.5 Trillion දක්වා Global Market Cap යනවා
BTC price 28000$- 60000$
Full Bubble reset නොකර Market එක October - December crazy bull run එක reset කරනවා..එක තමයි මේ artificially හරි වෙන්නේ
මෙන්න මේ price වලට එන්න ආසන්නව ආව new circle එකක් එවි
එහෙනම් ඉතින් ඔය price range එකට එන කම් වෙන වැඩක් බලන් ඉන්න...
බැරි වෙලා හරි BTC full bubble burst උනොත් අබ සරණයි,ගොඩ කාලෙකට ගොඩ ඒමක් නැහැ
හැම top coin charts එකම බලන්න XRP,LTC,ETC,XMR bull run එක පටන් අරන් තියෙන්නේ 2017 march 05.. coincidence එකක් වෙන්න බැහැ නේද,එදා තමයි Crypto market bubble එක start කලේ
ETH 16$ එන්න පුළුවන් කිව්වේ ඔය නිසා![]()
e kiyanne dan cryptocurrency pahalatama wateida dan?6600$ break කළා..welcome to hell![]()


e kiyanne dan cryptocurrency pahalatama wateida dan?
GPU price aduweida danwath?![]()
hariyata 6600 di bitcoin 65ka wall ekak thibba balan iddi diya wela giyaa![]()


මන් ජනවාරි මාසේ කිව්වේ 4800$ එනවා කියලා
(දැන් කට්ටියට කියාවිද 4800$ and 4970$ දෙකක් කියලා..
support line එක තියෙන්නේ 4800$,එත් කට්ටිය කලින්ම buy කරන්න start කරන නිසයි උ ඔය 4970$ target දීලා තියෙන්නේ,එත් ඔය ගොනා කල වැඩෙන් දැන් මිනිස්සු 5000$ විතර buy කරනවා BTC ඔය ගානට අවොත්
)
දැන් මේ තෙඩ් එක දාපු දවසේ ඉදන් කිව්වා නේද BTC අලුත් අවුරුද්දට තෑගි ගේනවා කියලා..කොහොමද මගේ හරියට දවස කියපු අනාවැකිය..tradingview එකේ top author අද April 14 ගැන කියද්දී මන් කියලත් ඉවරයි 

ඔව් මචන් BTC හරිම ගාන තමා 3000-3500$,මන් කලින් ත්රෙඩ් එකේ දාපු මේ චාර්ට් එක තියෙන ගාන තමා හරිම.අපි හෙනම manipulation එකකට අහු වෙලා තියෙන්නේ..තේරුම් ගන්නකොට වෙන්න දේවල් වෙලා ඉවරනේ..
https://www.tradingview.com/chart/BTCUSD/INXqBPM3-Bitcoin-not-out-of-the-woods/
එත් මන් නම් අවංකවම හිතන්නේ නැහැ ඔය value එක එක දිගටම drop වෙලා එවි කියලා..සාමානයෙන් market එකක් එක පාර වැටෙන්නේ නැහැ,50% වැටුනොත්,25% Up වෙනවා වගේ දෙයක් වෙන්නේ...
මගේ calculation හරි නම් 4000$(April 13-17) වෙනකන් drop උනොත් අනිවාර්යෙන්ම up trend එකක් එන්නම ඕන..7200$ වෙනකන් ඒ uptrend එක යන්න ඕන
4000$ කඩන් එනවා නම් මන් අවංකවම දන්නේ නැහැ මොනවයින් මොනවා වේවිද කියලා..දැනට data මදි කියන්න
මේකයි මචන් ඇත්තමට උනේ,Cboe and CME උන් දැක්කා බිලියන ගානක market එකක්..උන් තමා දැන් මේ විදියට BTC drop කරන්නේ නම්..උන් මේක 0 වෙනකන් drop කරාවිද,නැත්නම් 3000$ නවත්වාදී කියලා දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා
පොර ටෝක් දුන්නේ නිකන් නෙවි,වෙන දේ හරියට දවස් එක්ක කියලා..
)
හරිම කණගාටුයි කියන්න,ලංකාවේ අයගේ සිතීමේ සක්තිය,හින්ට් දුන්නම තේරුම් ගැනීමේ හැකියාව හොදට මොට වෙලා

bubble eka bubble ekak vidiyata thiya gamu bn ape jivitha kale iwara wenakan pupuranna oni na oka :/






There are 31000 BTC short sells at Bitfinex alone or 20% more than on 6th of Feb. 200 mil usd shorts on bitfinex alone. This market can snap back anytime those traders close their positions. If BTC manages to hold above 6k for a couple of days, those traders will close their position.
Huge pump,400 USD one 1 min![]()
6750-6800$ shoot stop loss තියපු හැමෝටම අබ සරණයි![]()
mulin over sold unu eka correct une bn. btc 6000 pahalata awoth miners la ta loss lu eka nisa un pump karanawalu. kohomath dantath electricity bill gewwata passe unta profit na.


machan , Uba Kiyanne April 14 Passe BTC buy Karanna Kiyalada ?
![]()