Bitcoin / Cryptocurrency Help Thread

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ කලේ මේ ASIC ගන්න හදල ගත්තේ නැහැ මේ thread එක අයෙ User CP එකේ පෙන්නේද්දී :sorry::sorry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යකෝ උබ දැන් කෝටිපතියෙක් වෙන්ට ඇති.:shocked::shocked: ඒ කාලේ දැක්කෙ නෑ නේ මේක:angry:

    Ow dan u kotipathiyek , salli uda piina piina inne:yes:
    Dan bitcoin mine karanawata wadiya lesiy okawa ussala kappamak ganna eka:rofl:
    Bitcoin walinma gattqki ahuwenneth nene
    Kamathi ekek innawa nam pm ekak gahapan addres eka dennam:cool:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචං, ෆොරෙක්ස් හරි ක්‍රිප්ටො කරන්සි හරි වලින් එන ලාභය ලංකාවෙන් රුපියල් වලින් ගන්නේ කොහොමද?
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    මම මේ ත්‍රේඩ් එක දැකලා mine කරන්න ගිහින් ෆේල් වෙලා
    2014 බිට්කොයින් ගත්තේ
    හම්මේ දැන් මතක් වෙද්දි එන සතුට


    :love:

    Kiyak gattda😀