Bitcoin / Cryptocurrency Help Thread

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    I was talking about blackhat cloud mining method, he thought anything else and went a argument. that's it! Still if you want to start from somewhere my method is good. So you can find some money to buy your mining equipments
    machan uba aye byla gahanna gaththoth nam mama kiyanawa ithin ubata hondawain :lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    :lol::lol::lol::lol::lol::lol:

    hehe geeth buwa laga tyena hardware tike photo tikak metana post karanna kiyapanko..

    උබට පුටුවෙම බෝග යය් :dull::dull::dull::dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් මේ හාඩ් වෙයා වලට 55 බෝර්ඩ් එක සෙට් වෙන්න පුලුවන්ද..නැත්ත මේ බිත්කොය්න් සින් එක අබාවයට යන එකක්ද..

    නැත්තන් යට කරපු සල්ලි ටික නිකන් ගගේ දැම්ම වගේ වෙය්නේ..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් මේ හාඩ් වෙයා වලට 55 බෝර්ඩ් එක සෙට් වෙන්න පුලුවන්ද..නැත්ත මේ බිත්කොය්න් සින් එක අබාවයට යන එකක්ද..

    නැත්තන් යට කරපු සල්ලි ටික නිකන් ගගේ දැම්ම වගේ වෙය්නේ..
    mona kunuharapada ban uba kiyanne? ekko sinhalen nathnam english walin dapan napunsaka basa dannathuwa :dull:
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    machan uba aye byla gahanna gaththoth nam mama kiyanawa ithin ubata hondawain :lol:
    Still profit is profit... not gonna post again on this thread, because I have nothing to share.. I don't have to prove myself on the internet. Stick to your thoughts, I'll stick to mine.
    උබ මේක පිළිගත්තා නැතා මට කොරන්ට දෙයක් නැත.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    mona kunuharapada ban uba kiyanne? ekko sinhalen nathnam english walin dapan napunsaka basa dannathuwa :dull:

    :lol::lol::lol::lol:

    නැහැ නැහැ මෙකය් ඇහුවේ..

    1. ඉන්ටෙල් 55 බෝඩ් එකට ඔය කියන කාඩ් 2 ගහන්න පුලුවන්ද??
    2. මෙහෙම සල්ලි යට කරන එක ආබාදයක් නැද්ද..නැත්තන් මහා බදු සෙට් වෙයද..මෙක ටව මාස 2,3 නැති වෙලා යයද :dull::dull::dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Still profit is profit... not gonna post again on this thread, because I have nothing to share.. I don't have to prove myself on the internet. Stick to your thoughts, I'll stick to mine.
    උබ මේක පිළිගත්තා නැතා මට කොරන්ට දෙයක් නැත.

    :dull::dull::dull:

    මේකේ බොහොම පොඩ්ඩය් මට නං තේරුනේ..හැබය් උබ කියන විදියට ප්රෝෆිට් එක වගේ 10 ගුණයක ලොස්ට් එකක් මචන් වෙන්නේ..පෙන විදියට :frown::frown::frown:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    machan uba aye byla gahanna gaththoth nam mama kiyanawa ithin ubata hondawain :lol:

    thinking+meme.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Still profit is profit... not gonna post again on this thread, because I have nothing to share.. I don't have to prove myself on the internet. Stick to your thoughts, I'll stick to mine.
    උබ මේක පිළිගත්තා නැතා මට කොරන්ට දෙයක් නැත.
    uba ohoma kiyala maru wenawanam ban matath kiyannam black newei bluehat method ekakin mata 15 MH/s enawa GPU cluster ekakin 5$ maseta kiyala :rofl:

    ewa katawath kiyanne na rahas :rofl:

    awlak na machan dan palayan :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull::dull::dull:

    මේකේ බොහොම පොඩ්ඩය් මට නං තේරුනේ..හැබය් උබ කියන විදියට ප්රෝෆිට් එක වගේ 10 ගුණයක ලොස්ට් එකක් මචන් වෙන්නේ..පෙන විදියට :frown::frown::frown:
    :lol::lol:
     
    ekko muge thattage cluster eka nathnam mu eka aithikarayane sonal partner :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol::lol:

    නැහැ නැහැ මෙකය් ඇහුවේ..

    1. ඉන්ටෙල් 55 බෝඩ් එකට ඔය කියන කාඩ් 2 ගහන්න පුලුවන්ද??
    2. මෙහෙම සල්ලි යට කරන එක ආබාදයක් නැද්ද..නැත්තන් මහා බදු සෙට් වෙයද..මෙක ටව මාස 2,3 නැති වෙලා යයද :dull::dull::dull:
    puluwan , ekak 16X slot anith ekata ubata ara mama eda pennuwa wage converter ekak one eka 8$ wage ebay eken ganna puluwan.

    risk ekak ganna puluwan nam karapan, balen karanna kiyanne na :P
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    puluwan pinwatek innwanm mata kiyala diyan oka khomada karanne kiyala loku uduwak mula idlama sudda sinhalen nikan wel baila netiwa hari vidiya terena vidiyata
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    puluwan pinwatek innwanm mata kiyala diyan oka khomada karanne kiyala loku uduwak mula idlama sudda sinhalen nikan wel baila netiwa hari vidiya terena vidiyata
    machan salli langata enne na , one kamak thiyenam issella me subject eka gana kiyawala danumak ganin, ita passe onna kiyannam one ekak.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සල්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන් නිසා තමා උබෙන් කරන විදිය ඇහුවේ හරියට කරන විදිය
    uba mama mulin dapu post eka dakkada? ubata GPU thiyeda?
    e widiyata miner eka hadagattada?
    karana widiya danatath kiyala tiyenne ban pol akuru dagena uba ka gahuwata :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය පේනවනේ එකෙන්ම. උබ මාව දැන් තවත් member කෙනෙක්ට අල්ලලා fakeලු.

    "GPU Claster" :rofl: "Sonal Partner" :rolleyes:
    uba maseta $ 10000$ AWS ekata polu thiyala thawa lajja nathuwa kiyawanna enawada ban ?