එල එලube kathawa aththa eth ube attitude ekata man kemathi ne. Uba danuth karanne mage loss ekata hina wena ekane. ekai man group ekenuth ain une
me tika 0ta bassath man apahu 0 idan patan gannawa
අනේ යකෝ group එකේ සමහර උන්ට PM දාලා බැනලා සෙල් කෙරෙව්වේ...සමහර උන් සෙල් කළා කියලා අද බලද්දී සෙල් කරලා නැහැ.. 5000-7000$ gain lost උබ වගේම තමා..උබට හිනා උනා කියලා මට වැඩක් නැහැ..උබට තේරුම් කරන්න හැදුවට උබ පිලි ගත්තේ නැහැ.. crypto වලින් අන්ද වෙලා හිටියේ...එකයි ඔහොම උනේ...නැත්නම් 20000$ gain එකක් නැති කර ගන්නේ නැහැ 2017 crash එක දැකලා තිබ්බ එකෙක් නම්.. හැම වෙලේම කටේ තිබ්බෙම shitcoin ගැන..ඒවගේ potential ගැන
group එකේ කොකාට දාන නොන්ඩි වලට උ එහෙනම් මන්නෙන් කොටන්න ඕන...
පොඩි පොඩි කියන කතා වල සැලෙන්න එපා..group එකේ දැන් ඉන්නවා TOP එකෙන්ම buy කරලා 04 year hodl කරන්න හිත හදන්න ඉන්න අය...
Last edited:

