Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    70ට යයි ද බන් ?
    LTC නම් අප් වෙනවා නේ.

    කවුද බන් 19000ක් වික්ක එකා ?
    77 වගේ එවි කියල හිතෙනව බන් ඒත් ශුවර් කරන්න බෑ. දැන්නම් කුඩු ගහපු උන් වගේ පොරවල් ක්‍රිප්ටො ගන්නෙ.

    LTC විකුනපු එකා මචන් ප්‍රයිවට් බෑන්ක් එකක මැනේජර් කෙනෙක්, ඌට එක ලැබිල තියෙන්නෙ සෆාරි බිස්නස් කරන හොටෙල් කාරයෙක්ගෙන් රුපියල් 60,000කට. ඒක මචන් 20,000 LTC paper wallet එකක්. හරියට මේ වගේ
    s-l1600.jpg

    මම 1000 LTC ක් ගත්ත paper wallet එකෙන් Nano S එකට දාල දෙන්න. ;-)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,638
    11,638
    113

    මේ ගානට එයි නේද
    ------ Post added on Feb 14, 2021 at 12:16 PM
    die hard mata nondiyakuth daala kiwwe Feb 08 bahinawa kiyala $14k ta.. dan Feb 14th wela.. $49,000 :rofl:
    eka ekaa kiyana ewa ahala salli nathi kara ganna epa..
     
    • Haha
    Reactions: aggregate

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    die hard mata nondiyakuth daala kiwwe Feb 08 bahinawa kiyala $14k ta.. dan Feb 14th wela.. $49,000 :rofl:
    eka ekaa kiyana ewa ahala salli nathi kara ganna epa..
    කොහවත් කියලා නැහැ Feb 08 14000$ එනවා කියලා නම්...නිකන් ගොන් ආතල් දෙන්න එපා..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    die hard mata nondiyakuth daala kiwwe Feb 08 bahinawa kiyala $14k ta.. dan Feb 14th wela.. $49,000 :rofl:
    eka ekaa kiyana ewa ahala salli nathi kara ganna epa..
    කවදහරි එනව කියල නේද die-hard කිව්වෙ. Feb 8 එන කතාවක් පොර කිව්වෙ නෑ. දැන් කොහොමත් market එක බොරුවට up වෙලා වගේ scene එකක් තියෙන්නෙ. ඕක හරියද්දි මොනව වෙයිද කියන්න බෑ.
     
    • Like
    Reactions: Die-hard

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    77 වගේ එවි කියල හිතෙනව බන් ඒත් ශුවර් කරන්න බෑ. දැන්නම් කුඩු ගහපු උන් වගේ පොරවල් ක්‍රිප්ටො ගන්නෙ.

    LTC විකුනපු එකා මචන් ප්‍රයිවට් බෑන්ක් එකක මැනේජර් කෙනෙක්, ඌට එක ලැබිල තියෙන්නෙ සෆාරි බිස්නස් කරන හොටෙල් කාරයෙක්ගෙන් රුපියල් 60,000කට. ඒක මචන් 20,000 LTC paper wallet එකක්. හරියට මේ වගේ
    s-l1600.jpg

    මම 1000 LTC ක් ගත්ත paper wallet එකෙන් Nano S එකට දාල දෙන්න. ;-)
    Thawa awrudu ganak hold karan inna mona wage coins da ban hoda? Maata maseta 400 euro wala wage ganna puluwan hama masema.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Thawa awrudu ganak hold karan inna mona wage coins da ban hoda? Maata maseta 400 euro wala wage ganna puluwan hama masema.
    BTC
    BNB
    ADA
    SFP

    Danma ganna epa habai okkogema price wadiy - I'M NOT A EXPERT OK. Do ur own research.
     
    • Like
    Reactions: Djice

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    අපිත් ඔන්න කැපුනා BTC බහින්න වගේ යන්නේ. ALT කොයින් එක්ක සෙල් කරලා දැම්මා.
    48න් උඩට එයි කියලා ෂුවර් නෑ වගේ මට නම්.....දැන්....
    49 panala thiyenne.50 yida?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    62+ yai ban ,
    මේක වෙන්න පුළුවන් 161.80% fib line එක එන්නේ ඔය 60000-62000$ට

    එත් මට පෙන විදියට කට්ටිය shape එකේ මාරු වෙමින් ඉන්නේ..

    100X ගිය පලවෙනි එක...දැන් ටික ටික down යනවා..
    https://www.binance.com/en/trade/ALPHA_USDT
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Thanks for the info. I will take a look at it. I'm mostly interested in ADA and BNB as they aren't that expensive to buy. BTC is kinda too expensive for me.
    When u look at coins consider market capitalization. Even though the price of ADA is low, it has higher market cap. So if u think ADA price will increase to the level of BTC, you're mistaken.
     
    • Like
    Reactions: janaka_jr

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මේක වෙන්න පුළුවන් 161.80% fib line එක එන්නේ ඔය 60000-62000$ට

    එත් මට පෙන විදියට කට්ටිය shape එකේ මාරු වෙමින් ඉන්නේ..

    100X ගිය පලවෙනි එක...දැන් ටික ටික down යනවා..
    https://www.binance.com/en/trade/ALPHA_USDT

    LTC වල වෙනසක් නෑ නේ බන් උදේ දැක්කා කට්ටිය 500$ යයි කියලා යුටියුබ් වල එහෙම කිවා
     
    Status
    Not open for further replies.