Aye 60 ta nam yanne na machan.
Dan dump kalawa thamai. USDT ready kara gena idapalla.
Balapan coins eka thana adanawa. ALT ekak 2k thamai up/down wenne. Market cap eka godak adu wela.
Thawa 2 weeks walin okkoma down.
50-52 touch karay da? den gaththoth ee ganata denna beri weyda?පාඩුවට ගත්ත උන්ට ශේප් කරගන්න පුළුවන් චාන්ස් එකක් වගේ. 47ට අරන් 49ට දුන්නා.
50-52 touch karay da? den gaththoth ee ganata denna beri weyda?
Skrill eke rate wedi nedda?Litecoin $300 gattha ban iye, 2 years witara tiyan balanna kiyala. Skrill eken gaththe.
machan me prediction map eka ganna site eka moakdda?View attachment 113394
As per EW theory BTC target over 53000$-56000$
Two Rising wedge.. breaking 51000$ is key level for upside
For downside 48750$ is key level..it shouldn't break.. breaking 46600$ will send 44000$ (First target) and 40000$ (second target)
We will see clear direction Feb 19-24
Tradingviewmachan me prediction map eka ganna site eka moakdda?
උබ හරිNote:- What I see on market is whales are selling ALT to BTC, then leaving market. That is reason BTC not dumping and ALT market cap slowly decreasing
50$ +CAKE කොහෙන් නතර වෙන්නද මේ හදන්නේ බන්![]()
Post එක දාද්දි 41000$-40500$ තිබ්බේ...දැන් 34000$.. හා හා හා..
මේකේ අයිමාත් උන් bitcoin ගන්න අහනකොට drop වෙන එක ඉවෙන් තේරෙනවා...![]()
![]()
අනෙහ් තෝයි මායි දන්න චාර්ට්. නොදන්න දේවල් කරන්න ගිහින් අතේ තියෙන පිච්චිය නැතිකරගන්නැතුව ඔන්න ඔහේ ප්ලේන්ටියක් බීලා නිදා ගනින් මහත්තයෝ.
CAKE කොහෙන් නතර වෙන්නද මේ හදන්නේ බන්![]()
Mokakda me pattern ekata anuwa dump wena seen ekakda thiyenne?