Bitcoin Next bubble targets

Status
Not open for further replies.

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Mama doge gatha ban usdt aran eken extra fee ekak yanawa ne 😒😒 me obala monada use karanne usdt da nathan wena ekakda mama danne naha meken balan thamai tikak hari alla gatthe🙂
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mama doge gatha ban usdt aran eken extra fee ekak yanawa ne 😒😒 me obala monada use karanne usdt da nathan wena ekakda mama danne naha meken balan thamai tikak hari alla gatthe🙂

    ඇයි බන් උබලා ඔය ඩොජ් මගුල පස්සේ යන්නේ ඔච්චර කොයින් තියෙන්නේ.
     

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    මෙකෙ ඉන්න උන්ට පින් සිද්ද වෙන්න් දෙයක් ඉගෙන ගත්ත. Thanks All
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC.png

    My Current BTC view
     
    • Like
    Reactions: Kasippu Sira

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    Machan coin ekak gana study karanna awasha nam mona karunuda ban balanna one thawa kohenda balanna thiyana site Google nathiwa??
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Machan coin ekak gana study karanna awasha nam mona karunuda ban balanna one thawa kohenda balanna thiyana site Google nathiwa??
    coinmarketcap
    coingecko
    coin ekaka balanna ona dewal thama total supply eka,token project eka,eke community eka owa thama.poddak cryptoedulk kiyala channel ekak thiyenawa eka balapan.thawa sanjeewa silva kiyala channel ekakuth thiye ekath balapan youtube eke
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ADA, XRP Coins buy karala tiya ganna hodai neda?
    හොදයි නමුත් මේ වෙලාවෙ ගන්න එක ඒ තරම් හොද නෑ. හැම කොයින් එකක්ම නොවටිනා ගානකට වැඩිවෙලා තියෙන්නෙ. ලබන මාසෙ මැද වෙනකම් මර්කෙට් එක ස්ටඩි කරපන්. මැයි වෙනකොට උබට හොද දැනුමක් ලැබෙනව ඊට පස්සෙ උබට පුලුවන් නිගමනය කරන්න. උබ් කියල තියෙන කොයින්ස් හොදයි. නමුත් මේ ගානට පට්ට පාඩුයි. හොද මෙ දේ කොයින්මාකට්කැප් එකේ ස්ක්‍රීන් ශොට් එකක් දැන්ම ගහල තියා ගෙන මාසෙකට පස්සෙ සන්සන්දනය කරල බලපන්.

    Dan ganna epa bn mona reddak wath... Dump unama ganna. loku profit ekak ganna puluwan 2yrs wage yanakota.
    300% wada profit ekak sure list wela thiyena 90% coins walin 2yrs yanakota.

    Iwasala inna thawa masa 2ka 3kin ganna USDT set karagena inna.
    එල එල. උබත් කියල තියෙන්නෙ මම කියපු දේම. :-)
    ------ Post added on Feb 22, 2021 at 1:08 PM
     
    Status
    Not open for further replies.