BNB =>no chart valid...so no ideaBnb mona weida bn??? Podk analyse ekak dannako
na na bnb dan laga na.BNB =>no chart valid...so no idea
උබ කින් හරි අර ගත්තද ?
Mama doge gatha ban usdt aran eken extra fee ekak yanawa neme obala monada use karanne usdt da nathan wena ekakda mama danne naha meken balan thamai tikak hari alla gatthe
![]()
elon tusk worshippersඇයි බන් උබලා ඔය ඩොජ් මගුල පස්සේ යන්නේ ඔච්චර කොයින් තියෙන්නේ.
coinmarketcap.comMachan coin ekak gana study karanna awasha nam mona karunuda ban balanna one thawa kohenda balanna thiyana site Google nathiwa??
Me week eka harima thiranathmakai. ALT nam dan bahagena enawa wage mama hithapu vidiyata.
coinmarketcap.com
meke okkoma thiyenawa machan.
coinmarketcapMachan coin ekak gana study karanna awasha nam mona karunuda ban balanna one thawa kohenda balanna thiyana site Google nathiwa??
ADA, XRP Coins buy karala tiya ganna hodai neda?
හොදයි නමුත් මේ වෙලාවෙ ගන්න එක ඒ තරම් හොද නෑ. හැම කොයින් එකක්ම නොවටිනා ගානකට වැඩිවෙලා තියෙන්නෙ. ලබන මාසෙ මැද වෙනකම් මර්කෙට් එක ස්ටඩි කරපන්. මැයි වෙනකොට උබට හොද දැනුමක් ලැබෙනව ඊට පස්සෙ උබට පුලුවන් නිගමනය කරන්න. උබ් කියල තියෙන කොයින්ස් හොදයි. නමුත් මේ ගානට පට්ට පාඩුයි. හොද මෙ දේ කොයින්මාකට්කැප් එකේ ස්ක්රීන් ශොට් එකක් දැන්ම ගහල තියා ගෙන මාසෙකට පස්සෙ සන්සන්දනය කරල බලපන්.ADA, XRP Coins buy karala tiya ganna hodai neda?
එල එල. උබත් කියල තියෙන්නෙ මම කියපු දේම.Dan ganna epa bn mona reddak wath... Dump unama ganna. loku profit ekak ganna puluwan 2yrs wage yanakota.
300% wada profit ekak sure list wela thiyena 90% coins walin 2yrs yanakota.
Iwasala inna thawa masa 2ka 3kin ganna USDT set karagena inna.
ADA, XRP Coins buy karala tiya ganna hodai neda?
