oww bung moake da bung me P&D group seen eka ?pump and dump ඒ මොන ගෘප් ද බන් ?
oww bung moake da bung me P&D group seen eka ?pump and dump ඒ මොන ගෘප් ද බන් ?
100 waradunama ewata reply naha naththan okkoma misdirect lu... laawata langin giyama i told you sooo kiyala ka gahanawa...බලන් ඉදපන්... මේ තෙද එක නිසා දෙපාරක් misdirect උනා..එකක් ETH..එත් එක ගණන් නොගෙන හිටියා... දෙවැනි එක 1T market cap...උ ඔය පොස්ට් දාපු ගමන් කිව්වේ මේ සතියේ එනවා කියලා පහලට....
උබේ ඔය උඩ පනින H&S pattern එක අන්දෙත් අන්න ඒ misdirect එක නිසා..එත් එක ඇන්දේ හේතුවක් ඇතුව..ඒ තමා H&S එකක් market trend එක reverse කරන්න ලොකු chance එකක් තියෙන නිසා
මොකද මේ market එක dump වෙනවා කියලා ඕන එකෙක්ට උනත් කියන්න පුළුවන් 1D/3D/1W BTC chart බැලුවා නම්
View attachment 114086
BTC Jan 08 ATH price එකට එනවා 40000-42000$..ඕන නම් ඔට්ටුවක් උනත් දාන්නම්

100 waradunama ewata reply naha naththan okkoma misdirect lu... laawata langin giyama i told you sooo kiyala ka gahanawa...
umba aduma tharame $48k enawa kiyala predict kalee nane..
TA anuwa hari thamaa.. eth me market eke TA hari yanne 20% ithuru okoma waradi.. umba dapu chart baluwama ona ekekta eka therenawa...
mama chart andath ochcharaa thama.. predict karanna amarui...
මටත් ඔය TA සීන් එක නන් මේකෙ යන ව්දිය අවුල් වගේ ඒත් රීසන් එකක් හිතාගන්න බෑ. ඇයි එහෙම වෙන්නෙ. අනික් ඔක්කොම මාර්කට් වලට වැඩ කරල මේකට වැඩ නොකරන්න මොකද්ද හේතුව.mona igena gannada ban, 100 parak waradila lawata 1 lagin giyama pora talk denawa..
umbath TA kela unama kiyanawa wage me market ekata TA adaalama naha..
mukuth nodanna un tikak wata karan inna nisa hondai.
ow monawada one?Machanla oyagollo kawuruhari pancakeswap eke LP tokens gana dannawada?
randuwak nemei ban.. 100 waradila 1 lawata hari giyaama i told you soo kiyala ka gahuwama.. ottu allanawa.. podi ekek wage..Ane bn ubala randu wenne nathuwa. Anith un wage me thread ekata support ekak diyanko.
Hoda projects gana kiyapanko. monada bn me?
speculation, pump and dump, manipulation TA passe giyoth apa nathuwa enna wenne.. bear market eke tikak withara TA wada kala.. bull eke nam amaaruiමටත් ඔය TA සීන් එක නන් මේකෙ යන ව්දිය අවුල් වගේ ඒත් රීසන් එකක් හිතාගන්න බෑ. ඇයි එහෙම වෙන්නෙ. අනික් ඔක්කොම මාර්කට් වලට වැඩ කරල මේකට වැඩ නොකරන්න මොකද්ද හේතුව.
ඇයි බන් BTC තියා ගත්තේ නැද්ද ෂුවර් එකක් නැද්ද ?View attachment 114089
Ow machan.. Aye sell kara.
Hodama points walata dunna me sare. tak gala binance eke thibuna ALT convert kara BTC walata e gaman ma USDT gaththa.
53,600 sell kara BTC.
Ow GT, me week eka yanakan inna kattiya.
Danma kisi deyak buy karanna epa sure ekak naththam.
USDT ready kara gena inna.
BTC gana trust eka na dan buyers lata. Thawa dump wevi wage.
Ane bn ubala randu wenne nathuwa. Anith un wage me thread ekata support ekak diyanko.
Hoda projects gana kiyapanko. monada bn me?
මම දැනට ඕඩර් බුක් එක දිහා බලන් ඩෙප්ත් එකත් එක්ක ක්රමයක් කල්පනා කරන ගමන් ඉන්නෙ. ඔය කියපු සීන් ටික ගැනත් කල්පනා කරන්න ඕනි.speculation, pump and dump, manipulation TA passe giyoth apa nathuwa enna wenne.. bear market eke tikak withara TA wada kala.. bull eke nam amaarui
market eka stable unaama TA tikak wada karanawa.. ethakan paththakata wela inna ona.. naththan casino wage thaamaමම දැනට ඕඩර් බුක් එක දිහා බලන් ඩෙප්ත් එකත් එක්ක ක්රමයක් කල්පනා කරන ගමන් ඉන්නෙ. ඔය කියපු සීන් ටික ගැනත් කල්පනා කරන්න ඕනි.
Bnb and cake liquidity pool ekata add kalama profit enne Bnb-Cake LP kiyala wenama token ekakinda?ow monawada one?
Bnb and cake liquidity pool ekata add kalama profit enne Bnb-Cake LP kiyala wenama token ekakinda?
හා හා.. Bitmex නේද.. Bitmex ගියේනම නැහැ binance leverage ආව ගමන්Mage chart balahan, thopita koinda mewwa
![]()
un watena thana andala kalin penwanwa da bung ?Mage chart balahan, thopita koinda mewwa
![]()

Parabolic SARමොක්කද බන් මේ බෝල බොල ?![]()
Ithin binance chart ekath mekama thama mokakda wenasa?මොක්කද බන් මේ බෝල බොල ?![]()
උබ 20x-100x දානවද..සාමානයෙන් කියක් දානවද එක trade එකකටParabolic SAR
oke 2 wani dot eken trade ekakata enter unama bade bath wage tamai.
හැම එකටම සෙට් වෙන්නෙ නෑ නේ බන් ඔක.oke 2 wani dot eken trade ekakata enter unama bade bath wage tamai.
trandingview නේIthin binance chart ekath mekama thama mokakda wenasa?
XBTUSDT kiyanne mokakda? @Myth