ow nhe,next best thing will be pancake right?
okay machan. ubala nisa thama wadeta basse dan masayak wath naa![]()
ඔව් මචන්, මම ටිකක් උන්ගෙ බ්ලොක් චේන් එකේ අලුත් වෑඩ කෑලි ටික ටෙස්ට් කරල බැලුව. සෑහෙන හොද මට්ටමක තියෙනව. මටනම් ඉතේරියම් වලට වඩා සියගුනයක් හොදයි (ඩිවෙලොපර් කෙනෙක් විදියට තමයි මම කියන්නෙ ). මගේ හෝල්ඩ් කරන ලිස්ට් එකේ 6 වෙනි එක ADAඅදට අනාගතයක් තියෙයිද?
list eka danna puluawnnam dapanko machanමගේ හෝල්ඩ් කරන ලිස්ට් එකේ 6 වෙනි එක ADA
1. XRPlist eka danna puluawnnam dapanko machan
බෑ, ලංකවෙ ඉන්න අයට Binance P2P තමයිසම්පත් කාඩ් එකෙන් බයිනෑන්ස් එකෙන් බිටිකොයින් මිලදී ගන්න පුළුවන්ද?
BTT ගැන කට්ටිය මොකද හිතන්නෙ?
------ Post added on Feb 11, 2021 at 3:36 PM
XRP හොඳයිද මචන් court case එකක් යනව නේද?1. XRP
2. IOTA
3. TRX
4. ZEC
5. LTC
6. ADA
බෑ, ලංකවෙ ඉන්න අයට Binance P2P තමයි
------ Post added on Feb 11, 2021 at 3:39 PM
දැනට භාවිතයේ තියෙන ෆාස්ට්ම බ්ලොක් චේන් එක රිපල් තමයිXRP හොඳයිද මචන් court case එකක් යනව නේද?
Binance p2p ගන්න binance account එක verify කරන්න ඕනෙද?
na machan uba misunderstand karagena wage. 10k kiyala mama kiuwe dahayak, 10,000 newei.
LEND 1500 k thibuna eka thamai AAVE 15 labune. Podi ganakata gaththe e dawas vala.
Machn la buy TEL and BAND and thank me later.
BAND gaththa aya kauda?
උබ ගත්තා ද ? මම නම් 7 day ලිස්ට් එකේ උඩට ආව ඒවාට විතරයි දාන්නේ
mama gaththe machan $9 di. dan $17.40.
coinmarketcap ekata integrate una ekai me up wenne. Kalin me signal eka dila thibune.
Band yanawa machan kohomath $50- $80 atharata tika kalekin. hoda coin ekak.
BTC බැස්සොත් ? බන් ඔක්කොම බහි නේ ?
මම 0.1ක් BTC USDT කරන්න බැලුවේ.
wish list එකේ ඒවා buy කරන්න
Ow machan. eka kohomath wenawa.
Okkoma BTC ekka depend wenawane. BTC bahinna kalin ALT tika sell kara nam yatin ganna thibuna.
මම Avalanche ගත්තේ ඩොලර් 4 දී 500ක් ගත්තා. දැන් දෙනවා ද නැද්ද කියල කල්පනා කර කර ඉන්නේ.
BTC දැන් කියට යයිද බන් ?
https://coinmarketcap.com/currencies/avalanche/
Meke 75% sell karapan machan.
Yatin aye ganin one nam.
BTC kiyanna ba bn. ELON karaya thawa tweet ekak gahuwoth oka aye naginawa.
habai 50,000 nam panna patak na wage.
Binance eke owa na neda?BAND gaththa aya kauda?