Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    okay machan. ubala nisa thama wadeta basse dan masayak wath naa :love:
    ❤️
    අදට අනාගතයක් තියෙයිද?
    ඔව් මචන්, මම ටිකක් උන්ගෙ බ්ලොක් චේන් එකේ අලුත් වෑඩ කෑලි ටික ටෙස්ට් කරල බැලුව. සෑහෙන හොද මට්ටමක තියෙනව. මටනම් ඉතේරියම් වලට වඩා සියගුනයක් හොදයි (ඩිවෙලොපර් කෙනෙක් විදියට තමයි මම කියන්නෙ ). මගේ හෝල්ඩ් කරන ලිස්ට් එකේ 6 වෙනි එක ADA ;-)
     
    • Like
    Reactions: janaka_jr

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    සම්පත් කාඩ් එකෙන් බයිනෑන්ස් එකෙන් බිටිකොයින් මිලදී ගන්න පුළුවන්ද?

    BTT ගැන කට්ටිය මොකද හිතන්නෙ? 🤔
    ------ Post added on Feb 11, 2021 at 3:36 PM
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    list eka danna puluawnnam dapanko machan
    1. XRP
    2. IOTA
    3. TRX
    4. ZEC
    5. LTC
    6. ADA

    සම්පත් කාඩ් එකෙන් බයිනෑන්ස් එකෙන් බිටිකොයින් මිලදී ගන්න පුළුවන්ද?

    BTT ගැන කට්ටිය මොකද හිතන්නෙ? 🤔
    ------ Post added on Feb 11, 2021 at 3:36 PM
    බෑ, ලංකවෙ ඉන්න අයට Binance P2P තමයි
    ------ Post added on Feb 11, 2021 at 3:39 PM
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    1. XRP
    2. IOTA
    3. TRX
    4. ZEC
    5. LTC
    6. ADA

    බෑ, ලංකවෙ ඉන්න අයට Binance P2P තමයි
    ------ Post added on Feb 11, 2021 at 3:39 PM
    XRP හොඳයිද මචන් court case එකක් යනව නේද?

    Binance p2p ගන්න binance account එක verify කරන්න ඕනෙද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    XRP හොඳයිද මචන් court case එකක් යනව නේද?

    Binance p2p ගන්න binance account එක verify කරන්න ඕනෙද?
    දැනට භාවිතයේ තියෙන ෆාස්ට්ම බ්ලොක් චේන් එක රිපල් තමයි

    ඩිසෙන්ට්‍රලයිස්. කාටවත් කොන්ට්‍රෝල් කරන්න බෑ.

    ඔව් මචන් වෙරිෆයි කරන්න ඕන.
     
    • Like
    Reactions: Superman101

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    උබ ගත්තා ද ? මම නම් 7 day ලිස්ට් එකේ උඩට ආව ඒවාට විතරයි දාන්නේ

    mama gaththe machan $9 di. dan $17.40.

    coinmarketcap ekata integrate una ekai me up wenne. Kalin me signal eka dila thibune.
    Band yanawa machan kohomath $50- $80 atharata tika kalekin. hoda coin ekak.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mama gaththe machan $9 di. dan $17.40.

    coinmarketcap ekata integrate una ekai me up wenne. Kalin me signal eka dila thibune.
    Band yanawa machan kohomath $50- $80 atharata tika kalekin. hoda coin ekak.

    BTC බැස්සොත් ? බන් ඔක්කොම බහි නේ ?
    මම 0.1ක් BTC USDT කරන්න බැලුවේ.

    wish list එකේ ඒවා buy කරන්න
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    BTC බැස්සොත් ? බන් ඔක්කොම බහි නේ ?
    මම 0.1ක් BTC USDT කරන්න බැලුවේ.

    wish list එකේ ඒවා buy කරන්න

    Ow machan. eka kohomath wenawa.
    Okkoma BTC ekka depend wenawane. BTC bahinna kalin ALT tika sell kara nam yatin ganna thibuna.

    BTC nam dan max wage avith thiyenne. poddak balanna sell danna puluwan nam.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow machan. eka kohomath wenawa.
    Okkoma BTC ekka depend wenawane. BTC bahinna kalin ALT tika sell kara nam yatin ganna thibuna.

    මම Avalanche ගත්තේ ඩොලර් 4 දී 500ක් ගත්තා. දැන් දෙනවා ද නැද්ද කියල කල්පනා කර කර ඉන්නේ.

    BTC දැන් කියට යයිද බන් ?
    https://coinmarketcap.com/currencies/avalanche/
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මම Avalanche ගත්තේ ඩොලර් 4 දී 500ක් ගත්තා. දැන් දෙනවා ද නැද්ද කියල කල්පනා කර කර ඉන්නේ.

    BTC දැන් කියට යයිද බන් ?
    https://coinmarketcap.com/currencies/avalanche/

    Meke 75% sell karapan machan.
    Yatin aye ganin one nam.

    BTC kiyanna ba bn. ELON karaya thawa tweet ekak gahuwoth oka aye naginawa.
    habai 50,000 nam panna patak na wage.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Meke 75% sell karapan machan.
    Yatin aye ganin one nam.

    BTC kiyanna ba bn. ELON karaya thawa tweet ekak gahuwoth oka aye naginawa.
    habai 50,000 nam panna patak na wage.

    RISK ගන්නේ නැතිව බෑ නේ බන්. ELON කාරයා tweet එකක් ගහන එකක් නෑ ලගදි. උට කෙස් එකක් වැටෙන ලයින් එකක් යන්නේ. BTC අඩු උන ගමන් යටින් ගන්න එක තමා ශේප්
     
    Status
    Not open for further replies.