Thanks මචන්.SFP hodai.
Dogecoin හොඳ coin එකක් නෙමෙයි මම දන්න තරමින්Ai ban Elon karaya, "Dogecoin" hit karala dan baba wenna hadanne?
U Dogecoin hit kale BITCOIN ganna thiyna uwamanawata da?
Dogecoin gatta unta kela wei da?
Thanks මචන්.SFP හොදයි කියල කියන්න පුලුවන් .
Ai ban Elon karaya, "Dogecoin" hit karala dan baba wenna hadanne?
U Dogecoin hit kale BITCOIN ganna thiyna uwamanawata da?
Dogecoin gatta unta kela wei da?
)Fun ekak bn ganne. Meme community eke un ehema dogecoin walata memes hadanwa. elon karayath memes share kara kara neh inne. ithin dogecoin seen ekath pora meme ekak wage hype karanawa.
doge gannawa nam dan aran wadak naha. (price udata yannath puluwan kawuda owaa danne)
onna masekata kalin gaththa nam elon tweet karala price up wuna gaman sell karanna tibuna.
hebeyi oka up wune puduma widihata elon tweet karannath kalinma.
adu price wala tibuna kaalema gaththa ewun thama dan hype karanne un highs waladi sell karanawa. samanya ewun elon tweet karaa kiyala highs waladi buy karanawa.
0.08 wage gaththa ewun ithin loku risk ekak gaththe haha.
කෝ binance da?news එක්ක දාහන්කොහෙට ocean protocol එකේ මේ අවුරුද්ඩ්ද් road map එක තියනවා 2x යයි.කැමති වුන් ගනින්
SFP hoda
ඒ පරන wallet එක ගන්න බැරිද බන්මචන් මම ඉස්සර මියුසික් විඩියෝ, ෆිල්ම්ස් පිස්සෙක්. ඒ කාලෙ මම යූස් කරේ Usenet දැන් වගේ bittorrent ඒතරම් ඩිවෙලොපර්ස් අතර ජනප්‍රිය නෑ.
** මගෙ ID එක හැදුනෙත් ඔය Best කොලිටි Divx විඩියෝ කොල්ලොන්ට දීල
බිට්ටොරන්ට් වල වගේ Usenet සදහාත් NZB index තිබුන. හොද කොලිටි ෆිල්ම්ස් තියෙන. බට් උන්ට අවුරුද්දකට $50 වගේ ගෙවන්න ඕන.
දව්සක් එකෙක් IRC chat එකක ලයිෆ්ටයිම් membership එකක් දෙනව කිව්ව $90 වගෙ.
නමුත් BTC වලින් ඌට ගෙවන්න ඕන කිව්ව. මට ඔය කියන membership එක ගන්න කට්ට කාල $135ක් (මතක තරමින්) වියදම් කරල BTC 1700 ගත්ත.
BTC හොයගෙන membership එක ගන්න ගියාම අන්තිමට පොර මිසින්. ඌ scammer කෙනෙක්. වැඩේ හරිගියේ නෑ. එදා නම් ෆුල් අප්සෙට්.
ඒ BTC ටිකෙන් ඒ කාලෙ කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. වැදගත් වැඩකට කලෙ විකිපිඩිය එකට BTC 50 donate කරා. කාලයක් යනකොට මට BTC අමතකම වෙලා ගියා. 2017 දි තමා එල කිරියෙ @Die-hard ගෙ නූලක් දැකල තමයි BTC මතක්වුනේ. ඒ වෙනකොට බොහොම පොඩ්ඩක් BTC ඉතුරුවෙලා තිබුනෙ. @Ship Captain & @Die-hard දෙන්න තමයි trading කරන විදිය කියල දුන්නෙ. මුලින්ම @Die-hard කියල WTC එකෙන් BTC දෙකක ගත්ත ඒක විකුනල BTC 6ක් කරගත්ත.
අන්තිමට ජොබ් එකෙන් අයින් වුන්නා. දැන් ඉතින් ෆුල්ටයිම් ක්‍රිප්ටො තමයි.
මම හිතන්නෙ මුන් (https://dognzb.cr) තාමත් BTC විතරයි accept කරන්නෙ.
Ado 1700 btc , pissu hadenawaමචන් මම ඉස්සර මියුසික් විඩියෝ, ෆිල්ම්ස් පිස්සෙක්. ඒ කාලෙ මම යූස් කරේ Usenet දැන් වගේ bittorrent ඒතරම් ඩිවෙලොපර්ස් අතර ජනප්‍රිය නෑ.
** මගෙ ID එක හැදුනෙත් ඔය Best කොලිටි Divx විඩියෝ කොල්ලොන්ට දීල
බිට්ටොරන්ට් වල වගේ Usenet සදහාත් NZB index තිබුන. හොද කොලිටි ෆිල්ම්ස් තියෙන. බට් උන්ට අවුරුද්දකට $50 වගේ ගෙවන්න ඕන.
දව්සක් එකෙක් IRC chat එකක ලයිෆ්ටයිම් membership එකක් දෙනව කිව්ව $90 වගෙ.
නමුත් BTC වලින් ඌට ගෙවන්න ඕන කිව්ව. මට ඔය කියන membership එක ගන්න කට්ට කාල $135ක් (මතක තරමින්) වියදම් කරල BTC 1700 ගත්ත.
BTC හොයගෙන membership එක ගන්න ගියාම අන්තිමට පොර මිසින්. ඌ scammer කෙනෙක්. වැඩේ හරිගියේ නෑ. එදා නම් ෆුල් අප්සෙට්.
ඒ BTC ටිකෙන් ඒ කාලෙ කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. වැදගත් වැඩකට කලෙ විකිපිඩිය එකට BTC 50 donate කරා. කාලයක් යනකොට මට BTC අමතකම වෙලා ගියා. 2017 දි තමා එල කිරියෙ @Die-hard ගෙ නූලක් දැකල තමයි BTC මතක්වුනේ. ඒ වෙනකොට බොහොම පොඩ්ඩක් BTC ඉතුරුවෙලා තිබුනෙ. @Ship Captain & @Die-hard දෙන්න තමයි trading කරන විදිය කියල දුන්නෙ. මුලින්ම @Die-hard කියල WTC එකෙන් BTC දෙකක ගත්ත ඒක විකුනල BTC 6ක් කරගත්ත.
අන්තිමට ජොබ් එකෙන් අයින් වුන්නා. දැන් ඉතින් ෆුල්ටයිම් ක්‍රිප්ටො තමයි.
මම හිතන්නෙ මුන් (https://dognzb.cr) තාමත් BTC විතරයි accept කරන්නෙ.
වොලට් එක තිබුන නමුත් මම එක එක දේවල් වලට BTC යූස් කරා. ඒකාලෙ තායි බාත් එකක් වටිනව බන් BTC එකට වඩා.කෝ binance da?news එක්ක දාහන්කො
ඒ පරන wallet එක ගන්න බැරිද බන්
------ Post added on Feb 12, 2021 at 7:28 PM
mokakda me use karana software eka hari website eka?
Have you sweep all the forks from that 1700 btc wallet?වොලට් එක තිබුන නමුත් මම එක එක දේවල් වලට BTC යූස් කරා. ඒකාලෙ තායි බාත් එකක් වටිනව බන් BTC එකට වඩා.
මට මතක විදියට මම කෝපි බිව්ව BTC 14 කට මගෙ පරන ලව් එකක් එක්ක යුරෝප් ගිහිපු වෙලාවකහරියටම මතක නෑ කෝපි කෝප්ප දෙකක් ද එකක්ද කියල කොහොම හැරි 14ක් ගෙව්ව නෙට් කැෆේ එකට.
ඒ කාලෙ QR code නෑ බන්. වෙබ් එකට ගිහිල්ල address කොපි කරල පේ කරන්න ඕන.
Mmm machn elakiri eke aluth thread ekak dala kolloth ekka set wela game ekak gahamu.whales lage help eka watinawa apita.වොලට් එක තිබුන නමුත් මම එක එක දේවල් වලට BTC යූස් කරා. ඒකාලෙ තායි බාත් එකක් වටිනව බන් BTC එකට වඩා.
මට මතක විදියට මම කෝපි බිව්ව BTC 14 කට මගෙ පරන ලව් එකක් එක්ක යුරෝප් ගිහිපු වෙලාවකහරියටම මතක නෑ කෝපි කෝප්ප දෙකක් ද එකක්ද කියල කොහොම හැරි 14ක් ගෙව්ව නෙට් කැෆේ එකට.
ඒ කාලෙ QR code නෑ බන්. වෙබ් එකට ගිහිල්ල address කොපි කරල පේ කරන්න ඕන.
ඔව් මචන්, වොලට් එකේ 2011 සිට 2017 වෙනකම් තිබුනෙ එකම ගාන ඒ ගානට BCH ක්ලේම් කරගත්ත. 2011 වෙනකොට වොලට් එකෙන් බාගයක් හිස්Have you sweep all the forks from that 1700 btc wallet?
USDT නම් ඕන වෙලාවක ගන්න පුලුවන්. නමුත් ඒකට USD / LKR රේට් එක බලපානව.USDT ganna hoda kawada wage da? dan market eka up neda?
එල එල.Mmm machn elakiri eke aluth thread ekak dala kolloth ekka set wela game ekak gahamu.whales lage help eka watinawa apita.