Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මේක දැක්කම මුල ඉඳන් Crypto ගැන ඉගෙන ගන්න ආසාවක් අවා..කාටද පුළුවන් උදව් කරන්න...ඇත්තම කතාව කිසි දෙයක් දන්නේ නැහැ..A-Z මුල ඉඳන්ම පටන් ගන්න ඕන
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මේක දැක්කම මුල ඉඳන් Crypto ගැන ඉගෙන ගන්න ආසාවක් අවා..කාටද පුළුවන් උදව් කරන්න...ඇත්තම කතාව කිසි දෙයක් දන්නේ නැහැ..A-Z මුල ඉඳන්ම පටන් ගන්න ඕන
    me site eka balapan. maath thama igena gannawa. try ekak daaanna one mamath.

    https://bitcoinsinhala.com
     
    • Love
    Reactions: Boralugoda01

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    මේක දැක්කම මුල ඉඳන් Crypto ගැන ඉගෙන ගන්න ආසාවක් අවා..කාටද පුළුවන් උදව් කරන්න...ඇත්තම කතාව කිසි දෙයක් දන්නේ නැහැ..A-Z මුල ඉඳන්ම පටන් ගන්න ඕන
    Basic self study karahan,
    Trading eka ekata set wena vidiya wenas ban,
    Samahara un hondata trade karanawa e unata unta eka wena ekekta hariyatama ugannanna terenne naa.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 113394
    As per EW theory BTC target over 53000$-56000$

    Two Rising wedge.. breaking 51000$ is key level for upside

    For downside 48750$ is key level..it shouldn't break.. breaking 46600$ will send 44000$ (First target) and 40000$ (second target)

    We will see clear direction Feb 19-24

    Note:- What I see on market is whales are selling ALT to BTC, then leaving market. That is reason BTC not dumping and ALT market cap slowly decreasing
    BTC hit 53800$..still more upside possible

    දවල් BNBDOWN token එක ගත්තා BNB 270$..250$ අවා ගමන් total එක අයින් කරා..profit එක ඉතුරු කළා...

    දැන් බලද්දී profit එක හිදිලා :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BTC hit 53800$..still more upside possible

    දවල් BNBDOWN token එක ගත්තා BNB 270$..250$ අවා ගමන් total එක අයින් කරා..profit එක ඉතුරු කළා...

    දැන් බලද්දී profit එක හිදිලා :(

    ☹️☹️☹️
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC.png

    4H chart has two bearish divergence

    BTC should at least drop 53000$/48850$ (CME Price)

    https://www.tradingview.com/chart/qKXX95Iw/

    FOMO is fucking high...Greedy level extremely high
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Binance eke Hedging mode eka enable karama puluwan man hithanne
    Itgin bn binance futures eke eka para long/short trade dekak open karanna barida?
    CFD trading kiyanne oya bidirectional trading walata neda?

    View attachment 113712
    4H chart has two bearish divergence

    BTC should at least drop 53000$/48850$ (CME Price)

    https://www.tradingview.com/chart/qKXX95Iw/

    FOMO is fucking high...Greedy level extremely high
    Mokakda bn me CME seen eka?
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Bidirectional kiwwe mokakda?
    මචන්, බයි එකයි , සෙල් එකයි විදියට පොසිශන් දෙකක් ඕපන් කරන එකට.

    CFD trading kiyanne oya bidirectional trading walata neda?
    CFD = සරලව කියනව නම් ඔය option හා futures වගේ tradings වලට
    ------ Post added on Feb 19, 2021 at 11:00 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bnb yako 70ta 20k sell kare

    btg gana kattiya mokada hitahanne thawa yanna puoluwan ne
    ------ Post added on Feb 19, 2021 at 11:21 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    binance balance penne ne, athal ekak denawa. sync wenne ne wage hariyata.
    මල උත්තක්නෙ මම හිතුව මගෙ ඖලක් කියල. මම මේ දැලිපිහියෙන් කිරි කනව වගේ සෙල්ලමක් දදා ඉදියෙ එක පාරට ඕඩරස් දාන්න බැරිව ගියා.
     
    • Haha
    Reactions: visalbro
    Status
    Not open for further replies.