මම උබට කිව්වනේ Netflix බලපන් කියල.මේකත් එපා වෙනවා බන් හැම වෙලේම කරන්න ගියාම. හෙල්ලෙන්න නෑ ඒක දිහා බලං ඉන්නවා ඇරෙන්න.
ඒකට හේතුව....U kiwwa nisa BTC dump wenna amarui dan,
Netflix එක ඉවර උනා බන්. අය රිනිවූ කරගන්න ඕන.මම උබට කිව්වනේ Netflix බලපන් කියල.
ඒකට හේතුව....
මම පරන BTC තල්මස්සු කිහිප දෙනෙකුටම කතා කරා. හැම එකාම කිව්වෙ එකම දේ. මම මේක කලිනුත් කිව්ව BTC මර්කට්කැප් එක ට්‍රිලියනේ වෙලා ඉවරයි. දැන් උන්ට ඕන ඇපල් එකේ මර්කට්කැප් එක පන්නන එක (ඒ වෙනකොට BTC 100K වෙලා) . හැම එකාම කිව්වෙ BTC එක 53ට වඩා වැටෙන්න දෙන්නෑ කියල. ටෙස්ල ලොකු ට්‍රයි එකක් දෙනවලු වට්ටන්න මොකද් ඌට තව BTC බයි කරන්න. but තල්මස්සුන්ගෙ බඩට වදින නිසා සහ උගේ ඔය tweet එකෙන් කරන සෙල්ලම නැතර කරන්න ඔන නිසා. පරන තල්මස්සු සේරම එකතුවෙලා මස්ක්ට අරින්න හදන්නෙ.
දැන් මෙතන චයිනට වැඩ පෙන්නන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ., මම නම් කිසිම දෙයක් බයි කරන්නෙත් නෑ සෙල් කරන්නෙත් නෑ. තව මාස 3ක් යනකල්.
------ Post added on Feb 21, 2021 at 2:34 PM
බොහෝ විට next week BTC ට්‍රිලියනේ market cap එකෙන් පහලට එනවාඒකට හේතුව....
මම පරන BTC තල්මස්සු කිහිප දෙනෙකුටම කතා කරා. හැම එකාම කිව්වෙ එකම දේ. මම මේක කලිනුත් කිව්ව BTC මර්කට්කැප් එක ට්‍රිලියනේ වෙලා ඉවරයි. දැන් උන්ට ඕන ඇපල් එකේ මර්කට්කැප් එක පන්නන එක (ඒ වෙනකොට BTC 100K වෙලා) . හැම එකාම කිව්වෙ BTC එක 53ට වඩා වැටෙන්න දෙන්නෑ කියල. ටෙස්ල ලොකු ට්‍රයි එකක් දෙනවලු වට්ටන්න මොකද් ඌට තව BTC බයි කරන්න. but තල්මස්සුන්ගෙ බඩට වදින නිසා සහ උගේ ඔය tweet එකෙන් කරන සෙල්ලම නැතර කරන්න ඔන නිසා. පරන තල්මස්සු සේරම එකතුවෙලා මස්ක්ට අරින්න හදන්නෙ.
දැන් මෙතන චයිනට වැඩ පෙන්නන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ., මම නම් කිසිම දෙයක් බයි කරන්නෙත් නෑ සෙල් කරන්නෙත් නෑ. තව මාස 3ක් යනකල්.

BTC hit 57400$.. target doneBTC Short Term
View attachment 113856
To go 57410$ BTC need to first break 56810$..else small dump will happened

oww bung thibaa nam maru@GTRZ crypto forum section eka kadawada da apata denne?
@GTRZ crypto forum section eka kadawada da apata denne?

Crypto kiwwata api methana karanne buying and selling or investing. Cryptography, Development, smart contract mokakwath nane.@GTRZ crypto forum section eka kadawada da apata denne?
Kohenda gaththe? volume ekak nane ban. $300 gathath price eka pump wena seen ekak thiyennecheesesswap eka gatha bung. ane manda eka habaiyi project eka nam hodaiyi wagee
Kohomada gattecheesesswap eka gatha bung. ane manda eka habaiyi project eka nam hodaiyi wagee
Kohomada gatt
Kohenda gaththe? volume ekak nane ban. $300 gathath price eka pump wena seen ekak thiyenne
Umba keeyakada gaththe? $100 dammath price eka 10% withara pump wenawa. Volume eka nahaHotbit machan
60iyi gatheeUmba keeyakada gaththe? $100 dammath price eka 10% withara pump wenawa. Volume eka naha

cheesesswap eka gatha bung. ane manda eka habaiyi project eka nam hodaiyi wagee