Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේකත් එපා වෙනවා බන් හැම වෙලේම කරන්න ගියාම. හෙල්ලෙන්න නෑ ඒක දිහා බලං ඉන්නවා ඇරෙන්න.
    මම උබට කිව්වනේ Netflix බලපන් කියල. :ROFLMAO:

    U kiwwa nisa BTC dump wenna amarui dan,
    ඒකට හේතුව....

    මම පරන BTC තල්මස්සු කිහිප දෙනෙකුටම කතා කරා. හැම එකාම කිව්වෙ එකම දේ. මම මේක කලිනුත් කිව්ව BTC මර්කට්කැප් එක ට්‍රිලියනේ වෙලා ඉවරයි. දැන් උන්ට ඕන ඇපල් එකේ මර්කට්කැප් එක පන්නන එක (ඒ වෙනකොට BTC 100K වෙලා) . හැම එකාම කිව්වෙ BTC එක 53ට වඩා වැටෙන්න දෙන්නෑ කියල. ටෙස්ල ලොකු ට්‍රයි එකක් දෙනවලු වට්ටන්න මොකද් ඌට තව BTC බයි කරන්න. but තල්මස්සුන්ගෙ බඩට වදින නිසා සහ උගේ ඔය tweet එකෙන් කරන සෙල්ලම නැතර කරන්න ඔන නිසා. පරන තල්මස්සු සේරම එකතුවෙලා මස්ක්ට අරින්න හදන්නෙ.

    දැන් මෙතන චයිනට වැඩ පෙන්නන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ., මම නම් කිසිම දෙයක් බයි කරන්නෙත් නෑ සෙල් කරන්නෙත් නෑ. තව මාස 3ක් යනකල්.
    ------ Post added on Feb 21, 2021 at 2:34 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    Netflix එක ඉවර උනා බන්. අය රිනිවූ කරගන්න ඕන.

    ඌ ටුවිට් ගහලා up කරපු එක දැන් ඌටවත් කන්ට්‍රෝල් නැති එක නම් නියමයි
     
    • Haha
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒකට හේතුව....

    මම පරන BTC තල්මස්සු කිහිප දෙනෙකුටම කතා කරා. හැම එකාම කිව්වෙ එකම දේ. මම මේක කලිනුත් කිව්ව BTC මර්කට්කැප් එක ට්‍රිලියනේ වෙලා ඉවරයි. දැන් උන්ට ඕන ඇපල් එකේ මර්කට්කැප් එක පන්නන එක (ඒ වෙනකොට BTC 100K වෙලා) . හැම එකාම කිව්වෙ BTC එක 53ට වඩා වැටෙන්න දෙන්නෑ කියල. ටෙස්ල ලොකු ට්‍රයි එකක් දෙනවලු වට්ටන්න මොකද් ඌට තව BTC බයි කරන්න. but තල්මස්සුන්ගෙ බඩට වදින නිසා සහ උගේ ඔය tweet එකෙන් කරන සෙල්ලම නැතර කරන්න ඔන නිසා. පරන තල්මස්සු සේරම එකතුවෙලා මස්ක්ට අරින්න හදන්නෙ.

    දැන් මෙතන චයිනට වැඩ පෙන්නන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ., මම නම් කිසිම දෙයක් බයි කරන්නෙත් නෑ සෙල් කරන්නෙත් නෑ. තව මාස 3ක් යනකල්.
    බොහෝ විට next week BTC ට්‍රිලියනේ market cap එකෙන් පහලට එනවා :ROFLMAO: :P

    53663$ උඩ තියා ගන්න ඕන ට්‍රිලියනේ market cap තියා ගන්න...

    Apple.png

    සේරම market උඩ යන්න හේතුව covid.. දැන් මිනිස්සු විනෝද ගමන් යන්නේ නැහැ,ඇදුම් පැළදුම් ගන්නවා අඩුයි...කට්ටිය සෙට් වෙනවා අඩුයි..party දානවා අඩුයි...ඒ නිසා සේරම ඉතුරු වෙන සල්ලි යන්නේ එක එක market වලට..

    Covid ඉවර උනොත් අයිමාත් මිනිසුන්ට අවශ්‍යතාවයන් එනවා..එතකොට වියදම් වෙනවා...market drop...මෙතන වෙලා තියෙන්නේ ගොඩක් උන් දැන් යන්නේ ජොබ් and ගෙදර..සල්ලි සේරම ඉතුරුයි

    තව ලගදි ගිය Wall Street GameStop battle එක නිසා දැන් කට්ටිය short කරන්න බයයි..මොකද එකෙන් ඔප්පු උනා හැමෝම බයි කරනවා නම් chart වැලිඩ් නැහැ කියලා....(අරුන්ට ලොස්ට් එක 18 billion වගේ කියලා දැක්කා..)

    GAMESTOP
    lol.png

    ඔන්න අද තත්වේ GAMESTOP.. Wall Street උන්ට කෙල වන්න කියලා top එකේ ගත්ත උන් සදා ඔබ මගේ...අරුන් ලස්සනට අයිමාත් short කරන්න ඇති උඩින්...උන්ගේ ලොස්ට් cover කර ගන්නත් ඇති..අන්තිමට ලොස්ට් උනේ Elon කාරයාගේ/Justin sun follow කරපු අහිංසක මිනිස්සු...

    Bitcoin වැඩිය නැටුවොත් වෙන්නේ ඕකම තමා...Tesla pump එක අනිවරෙන්ම reset නොවුනොත් ඔය වගේ pump and dump එකක් සුවර්....

    BTC Short Term
    View attachment 113856
    To go 57410$ BTC need to first break 56810$..else small dump will happened
    BTC hit 57400$.. target done :)
    ------ Post added on Feb 21, 2021 at 3:51 PM
     
    Attachments

    • lol.png
      lol.png
      27.6 KB · Views: 88
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    පරණ පේපර් වොලට් දෙකක් හම්බවෙලා එකක් මතු ආරක්ෂාවට තැන්පත් කරා. එකක් binance එකට දාලා එක එක ඒවා කරල බැලුව මොනවද වෙන්නෙ කියල. :baffled:

    මේකට මොකද කරන්න ඕනෙ බන්. අතට ගන්නද? experience එකක් ගන්න ට්‍රෙඩ් කරන්නද?

    මම බැලුවෙ triangular arbitrage වගේ එකක් කරල බලන්න වැඩකරයිද කියල. ඕනෙ කරන software ටිකත් මට හදාගන්න පුලුවන්. අයිඩියා එකක් දීපල්ලකො.

    binance.JPG
     
    Status
    Not open for further replies.