XTZ ට්රාන්සැක්ශන් ප්රමානය පහුගිය සතිය තුල හුගක් වැඩිවෙලා.අද වෙන කොට මුල් 20 තුලට ඇවිල්ල තියෙනව. මට මතක විදියට ගිය ෆ්රයිඩේ මෙක තිබුනෙ 27 වගේ. අද 19 තැන. මොකෙක් හරි XTZ එකතු කරනව වෙන්න පුලුවන්. උබේ නිගමනය 80% නිවරදි මචන්. එක පාර XRP හෝ LTC පම්ප් වුනේ නැතිනම්. අනිව XTZ වලින් කෙටි කාලීනව ප්රොෆිට් එකක් ගන්න පුලුවන්. මට LTC ශුවර් නෑ . කොයි මොහොතෙ උඩ අතට පුපුරයි ද කියල.
LTC
===
View attachment 114298
බලපන් LTCBTC 1W චාර්ට් එක. මම දන්න එකම එකයි $1.2 මිල් LTC දැනට අරගෙන තියෙන්නෙ

උබට මොකද හිතෙන්නෙ.?
මගේ ලග පට්ට ලොට් එකක් තියෙනව. මේ පාර 50% LTC -> BTC ඉතුරු 50% LTC -> XRP කරන්න හිතාගෙන ඉන්නෙ.
මොකද හිතන්නෙ. මට Defi මගුල් වල හිර කරන්න හිතෙන් නෑ.