Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Thanks macho
    Long run ekak yanna baluwe
    Algo hondai neda ekata
    එහෙම නම් මෙ ගාන වැඩියි. තව අඩු වෙනකම් හිටපන්. ALGO 0.35කට විතර ගන්න එක තමයි හොද.

    මම කියන්නෙ අලුතෙන් ක්‍රිප්ටො වලට එනවනම් දැන්ම ගන්න එපා. හොදට මර්කට් එක ස්ටඩි කරපන්. මාස 2ක් 3ක් ඇතුලත හැම එකම නත්තල් සේල් දාලවගේ අඩුවෙනව.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    @bestdivx

    XTZ review එකක් දෙන්න friend... 1W chart really good :)
    XTZ ට්‍රාන්සැක්ශන් ප්‍රමානය පහුගිය සතිය තුල හුගක් වැඩිවෙලා.අද වෙන කොට මුල් 20 තුලට ඇවිල්ල තියෙනව. මට මතක විදියට ගිය ෆ්‍රයිඩේ මෙක තිබුනෙ 27 වගේ. අද 19 තැන. මොකෙක් හරි XTZ එකතු කරනව වෙන්න පුලුවන්. උබේ නිගමනය 80% නිවරදි මචන්. එක පාර XRP හෝ LTC පම්ප් වුනේ නැතිනම්. අනිව XTZ වලින් කෙටි කාලීනව ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්. මට LTC ශුවර් නෑ . කොයි මොහොතෙ උඩ අතට පුපුරයි ද කියල.

    LTC
    ===
    Screenshot from 2021-02-24 13-47-00.png

    බලපන් LTCBTC 1W චාර්ට් එක. මම දන්න එකම එකයි $1.2 මිල් LTC දැනට අරගෙන තියෙන්නෙ :rolleyes: උබට මොකද හිතෙන්නෙ.?

    මගේ ලග පට්ට ලොට් එකක් තියෙනව. මේ පාර 50% LTC -> BTC ඉතුරු 50% LTC -> XRP කරන්න හිතාගෙන ඉන්නෙ.
    මොකද හිතන්නෙ. මට Defi මගුල් වල හිර කරන්න හිතෙන් නෑ.
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    XTZ ට්‍රාන්සැක්ශන් ප්‍රමානය පහුගිය සතිය තුල හුගක් වැඩිවෙලා.අද වෙන කොට මුල් 20 තුලට ඇවිල්ල තියෙනව. මට මතක විදියට ගිය ෆ්‍රයිඩේ මෙක තිබුනෙ 27 වගේ. අද 19 තැන. මොකෙක් හරි XTZ එකතු කරනව වෙන්න පුලුවන්. උබේ නිගමනය 80% නිවරදි මචන්. එක පාර XRP හෝ LTC පම්ප් වුනේ නැතිනම්. අනිව XTZ වලින් කෙටි කාලීනව ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්. මට LTC ශුවර් නෑ . කොයි මොහොතෙ උඩ අතට පුපුරයි ද කියල.

    LTC
    ===
    View attachment 114298
    බලපන් LTCBTC 1W චාර්ට් එක. මම දන්න එකම එකයි $1.2 මිල් LTC දැනට අරගෙන තියෙන්නෙ :rolleyes: උබට මොකද හිතෙන්නෙ.?

    මගේ ලග පට්ට ලොට් එකක් තියෙනව. මේ පාර 50% LTC -> BTC ඉතුරු 50% LTC -> XRP කරන්න හිතාගෙන ඉන්නෙ.
    මොකද හිතන්නෙ. මට Defi මගුල් වල හිර කරන්න හිතෙන් නෑ.
    මගේ මතේ නම් LTC තමා දැනට තියෙන ලොකුම shit coin එක LTC/BTC chart එක බැලුවම එක පේනවා.. LTC වලට price එන්නේ BTC USD value එක නිසා..

    හැබැයි ඕක pump වෙන්න නම් පුළුවන් හොදම අවස්ථවේ දැන් ඉන්නේ.. LTC/BTC all time bottom ලග ඉන්නේ.. ඊයේ All time low BTC value එක...දැන් ගත්තට අවුලක් වෙන එකක් නැහැ...

    LTC-BTC
    LTC-BTC.png

    මට අනුව market up එක ඉවරයි (තාම 100% sure නැහැ :( )
    LTC.png

    මේ chart එක තමායි සුවර් නැත්තේ up එක ඉවරද කියලා..
    H28QM8jn
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මගේ මතේ නම් LTC තමා දැනට තියෙන ලොකුම shit coin එක LTC/BTC chart එක බැලුවම එක පේනවා.. LTC වලට price එන්නේ BTC USD value එක නිසා..

    හැබැයි ඕක pump වෙන්න නම් පුළුවන් හොදම අවස්ථවේ දැන් ඉන්නේ.. LTC/BTC all time bottom ලග ඉන්නේ.. ඊයේ All time low BTC value එක...දැන් ගත්තට අවුලක් වෙන එකක් නැහැ...

    LTC-BTC
    View attachment 114301

    මට අනුව market up එක ඉවරයි (තාම 100% sure නැහැ :( )
    View attachment 114300

    මේ chart එක තමායි සුවර් නැත්තේ up එක ඉවරද කියලා..
    H28QM8jn
    මම ගත්තෙ 43ට
     
    • Like
    Reactions: lasankandy

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    USD value එකෙන් profit උනාට sat value එකෙන් ලොස්ට් :P
    අවුලක් නෑ BTC වලින් ගතිපුව නෙවි බන්. තව 1000ක් තියෙනව පේපර් වොලට් එකක් රිකවර් කරල දීල සන්තොසමට ලැබුන 😍
     
    sumanapalagoiya

    Junior member
  • Jan 8, 2020
    66
    63
    18
    අවුලක් නෑ BTC වලින් ගතිපුව නෙවි බන්. තව 1000ක් තියෙනව පේපර් වොලට් එකක් රිකවර් කරල දීල සන්තොසමට ලැබුන 😍
    දැන් මාකට් එකේ තියෙන තත්වෙත් එක්ක ඔයා recommend කරන්නෙ trading කරලා sats වැඩි කර ගන්න එකද USD වැඩි කරගන්න එකද
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.