ekanan danne ne ithin.ade mekanam sira wage neda.meka binance list karaiyda?
habai hoda project ekak. man oka gaththe coin value ekatama nemei. oken IDO chance hambena hinda
BSC chain IDOs dapu gamin 25-100x naginawa samahara ewa
ekanan danne ne ithin.ade mekanam sira wage neda.meka binance list karaiyda?
ah eka thamaiy pancake swap eke dawi ne.ekanan danne ne ithin.
habai hoda project ekak. man oka gaththe coin value ekatama nemei. oken IDO chance hambena hinda
BSC chain IDOs dapu gamin 25-100x naginawa samahara ewa
තියන් ඉඳල වැඩක් නෑ බන්. වෙන වොලට් එකකට යවන්නවත් බෑdenna epa yako uba wena account ekak hadapan.
ඔව් බන් දීල දානවඉතින් ඕක උන්ට දීපන්..උබ ඕකෙන් ගේමක් ගහලනේ තියෙන්නේ..පට්ට chance එක

ඔව් බන්, හැබැයි මේකෙන් හොඳට ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බුනාUmba oka watuna gaman adinna tibbe![]()
සදුදා උදේට 57500$ එනවා..ඊට පස්සේ තමා වෙන දේ බලන්න ඕනdan mokak weida ban ATH giyane. uba kiwwa wage matakai ATH break karoth 65 yanna puluwan kiyala
thawa trade karala deepamතියන් ඉඳල වැඩක් නෑ බන්. වෙන වොලට් එකකට යවන්නවත් බෑ
ඔව් බන් දීල දානව
ඔව් බන්, හැබැයි මේකෙන් හොඳට ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බුනා
උඹට අයිති නැති සල්ලි වහාම ආපහු දීපංසිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.
මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න
![]()
දීලදාපන් බන්සිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.
මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න
![]()

machan dan btc aai tikak bahida. ltc naginneth oya nisada. ltc hold karanawanam dan deela btc tikak dip unama aau ganna ekada hodaසදුදා උදේට 57500$ එනවා..ඊට පස්සේ තමා වෙන දේ බලන්න ඕන
දැනට Daily RSI 70
75 විතර යනකන් යන්න පුළුවන්..ඒ කියන්නේ 60000$ උඩට යාවි
උබලට hint කරා නේද තැනක් එනවා අර chart එක වැරදෙන..ඒ මෙන්න මේ chart pattern එක දැකලා
Real 5th wave or 5th wave extend එකක් ගියා සමහර ALT වල...මේ ඒ වගේ දෙකක්
BAT_BTC
View attachment 116241
NULS_BTC
View attachment 116242
BTC
View attachment 116243
LTC තියා ගන්න එක හොද..දැන් BTC buy කරන එක dangermachan dan btc aai tikak bahida. ltc naginneth oya nisada. ltc hold karanawanam dan deela btc tikak dip unama aau ganna ekada hoda
btc nam aranma naa ban alt walin gemak gahanna kiyala. man baluwe dan btc keeyata wage gihilla dip weida kiyala. e dip weddi ltc th bahinedaLTC තියා ගන්න එක හොද..දැන් BTC buy කරන එක danger
LTC 250$ වඩා යාවි...300$ වගේ යන්න ඕන 5th wave අනුව නම්btc nam aranma naa ban alt walin gemak gahanna kiyala. man baluwe dan btc keeyata wage gihilla dip weida kiyala. e dip weddi ltc th bahineda
Eth/ btc walin godak ltc walata maru wenawa ,LTC තියා ගන්න එක හොද..දැන් BTC buy කරන එක danger
Ai moko une man nam thaama holdingkoti walin hikuna sinhalu. ADA tikak aran damma wadi wenakanma thiyan innawa
මේකේ අපිට පොස්ට් දාන්න නම් බැහැ මචන්...උබ දාන ඒවා විතරයි පෙන්නේEth/ btc walin godak ltc walata maru wenawa ,
Podi strategy ekak test karanawa umbala trading karanawa nam me poddak danawada accuracy eka test karanna.
Trading pair / long / short entry price/ exchange.
https://t.me/slcrypt0z
https://t.me/joinchat/j8Rqfe0fPW8yZTJlමේකේ අපිට පොස්ට් දාන්න නම් බැහැ මචන්...උබ දාන ඒවා විතරයි පෙන්නේ