Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ade mekanam sira wage neda.meka binance list karaiyda?
    ekanan danne ne ithin.
    habai hoda project ekak. man oka gaththe coin value ekatama nemei. oken IDO chance hambena hinda
    BSC chain IDOs dapu gamin 25-100x naginawa samahara ewa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,142
    18,721
    113
    අදාල නෑනේ
    denna epa yako uba wena account ekak hadapan.
    තියන් ඉඳල වැඩක් නෑ බන්. වෙන වොලට් එකකට යවන්නවත් බෑ
    ඉතින් ඕක උන්ට දීපන්..උබ ඕකෙන් ගේමක් ගහලනේ තියෙන්නේ..පට්ට chance එක
    ඔව් බන් දීල දානව :yes:
    Umba oka watuna gaman adinna tibbe 🤣
    ඔව් බන්, හැබැයි මේකෙන් හොඳට ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බුනා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    dan mokak weida ban ATH giyane. uba kiwwa wage matakai ATH break karoth 65 yanna puluwan kiyala
    සදුදා උදේට 57500$ එනවා..ඊට පස්සේ තමා වෙන දේ බලන්න ඕන

    දැනට Daily RSI 70

    75 විතර යනකන් යන්න පුළුවන්..ඒ කියන්නේ 60000$ උඩට යාවි

    උබලට hint කරා නේද තැනක් එනවා අර chart එක වැරදෙන..ඒ මෙන්න මේ chart pattern එක දැකලා

    Real 5th wave or 5th wave extend එකක් ගියා සමහර ALT වල...මේ ඒ වගේ දෙකක්

    BAT_BTC
    BAT.png

    NULS_BTC
    NULS.png

    BTC
    BTC.png
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    තියන් ඉඳල වැඩක් නෑ බන්. වෙන වොලට් එකකට යවන්නවත් බෑ

    ඔව් බන් දීල දානව :yes:

    ඔව් බන්, හැබැයි මේකෙන් හොඳට ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බුනා
    thawa trade karala deepam
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,106
    35,980
    113
    මැදමහනුවර
    සිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.

    මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න :lol:

    chat.png
    උඹට අයිති නැති සල්ලි වහාම ආපහු දීපං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,533
    98,490
    113
    සිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.

    මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න :lol:

    chat.png
    දීලදාපන් බන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC Wave analysis

    9dee2990214f2a661f1de3a7d97bf2c3.png

    20000$- 41000$ first wave
    41000$-29000$ second wave
    29000$-58000$ 3rd wave (biggest wave)
    58000$-43000$ 4th wave
    43000$ - X (3rd wave difference එකට equal or low)

    X value එක ගන්නේ first wave එකේ difference එක 5th wave එකට add කරලා හරි 3rd wave එකේ ගාන add කරලා..

    ඒ අනුව

    X1 = 43000$+21000$ =64000$
    X2 = 43000$ + 29000$ =72000$

    ඒ අනුව BTC 64000-72000$ යන්න පුළුවන් ..තව rare case එකක් තියෙනවා 5th wave extend කියලා..එහෙම උනොත් 80000$ විතර යාවි..

    BTC Wave.png

    99% time මගේ 5th wave count වැරදී මුලින් හිතනවට වඩා.. :(
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සදුදා උදේට 57500$ එනවා..ඊට පස්සේ තමා වෙන දේ බලන්න ඕන

    දැනට Daily RSI 70

    75 විතර යනකන් යන්න පුළුවන්..ඒ කියන්නේ 60000$ උඩට යාවි

    උබලට hint කරා නේද තැනක් එනවා අර chart එක වැරදෙන..ඒ මෙන්න මේ chart pattern එක දැකලා

    Real 5th wave or 5th wave extend එකක් ගියා සමහර ALT වල...මේ ඒ වගේ දෙකක්

    BAT_BTC
    View attachment 116241

    NULS_BTC
    View attachment 116242

    BTC
    View attachment 116243
    machan dan btc aai tikak bahida. ltc naginneth oya nisada. ltc hold karanawanam dan deela btc tikak dip unama aau ganna ekada hoda
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan dan btc aai tikak bahida. ltc naginneth oya nisada. ltc hold karanawanam dan deela btc tikak dip unama aau ganna ekada hoda
    LTC තියා ගන්න එක හොද..දැන් BTC buy කරන එක danger
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    btc nam aranma naa ban alt walin gemak gahanna kiyala. man baluwe dan btc keeyata wage gihilla dip weida kiyala. e dip weddi ltc th bahineda
    LTC 250$ වඩා යාවි...300$ වගේ යන්න ඕන 5th wave අනුව නම්
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    IDO වලින් coin අරන් 10X 20X profit ගන්න හැටි කවුරුහරි දන්නවද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Eth/ btc walin godak ltc walata maru wenawa ,

    Podi strategy ekak test karanawa umbala trading karanawa nam me poddak danawada accuracy eka test karanna.
    Trading pair / long / short entry price/ exchange.
    https://t.me/slcrypt0z
    මේකේ අපිට පොස්ට් දාන්න නම් බැහැ මචන්...උබ දාන ඒවා විතරයි පෙන්නේ
     
    Status
    Not open for further replies.