Bitcoin Next bubble targets

Status
Not open for further replies.

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    damma buy karanawada? now 0.503
    Buy කරන්න කිව්වේ 0.40$ කොල්ලෝ..දැන් buy කලත් පාඩු නැ උබට අල්ලන් ඉන්න පුළුවන් නම්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    farm iwara wenakota up wenna reason eka mokakda?
    ආයෙ අලුතෙන් හදන්න අමාරු නිසා.


    මචන්ල පොඩි දෙයක්

    1619587762853.png


    --
    1619587785926.png


    1619587815662.png


    මේ දෙකක් විතරයි. තව ගොඩක් ඒව BTC ෆලෝ කරනව මේ වෙලාවෙදි. සමහර වෙලාවල් දැකල තියෙනව මේ කොයින්ම එහෙම පැටන් එකක් නැතිව දුවන
    ------ Post added on Apr 28, 2021 at 11:01 AM
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,883
    13,375
    113
    පෘථිවිය
    ලංකාවේ ක්රිප්ටෝ රේගුලේට් කරන ප්රෝපොසල් එකක් යනවා.
    තව ටික කාලෙකින් දැනගන්න ලැබේවි.
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    ලංකාවේ ක්රිප්ටෝ රේගුලේට් කරන ප්රෝපොසල් එකක් යනවා.
    තව ටික කාලෙකින් දැනගන්න ලැබේවි.
    wade sarthaka weida?
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,904
    2,694
    113
    dan parakku wadiyda manda seen ekata .hopdata igenagena me bull season eka iwara unama hemin invest karapan next eke goda yanna

    dan parakku wadiyda manda seen ekata .hopdata igenagena me bull season eka iwara unama hemin invest karapan next eke goda yanna
    Ow ban hemita bahinda baluwe coins tikak hoyan p2p gathata aulak nadda ban un coins deiida
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mata 1 to 1 hhariyata charting/trading ugannanna puluwan kenekta $50k denawa. live sessions
    habai ithin wedagath one karana dewal guru mushtiyak nathuwa kiyala denna one. Chart ekak dakka gaman idea ekak ganna puluwan thanata hadala one
     
    Status
    Not open for further replies.