Bitcoin sellers?

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන් අද බිට්කොයින් එකක් $500ට ගිහින් කියල කතාවක් දැක්ක. 35කට එකක්වත් ගත්ත හැකිද?
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    bitcoin ekak dan US$500 tath wadi wenawa.
    පට්ට විදියටනෙ මේවයෙ ගනන් වැඩි වෙන්නේ මාස 3ක් ඇතුලට %270ක් :shocked: හොඳ ගනන් කාරයො නම් බිට්කොයින් 2ක් විතර මාස කීපයකින් කැන ගන්න පුලුවන් වෙයි තායි පොරක් 12ක් කැනල $400 ගානෙ විකුනල නිවුස් එකක් දැක්ක. ;):)
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    පට්ට විදියටනෙ මේවයෙ ගනන් වැඩි වෙන්නේ මාස 3ක් ඇතුලට %270ක් :shocked: හොඳ ගනන් කාරයො නම් බිට්කොයින් 2ක් විතර මාස කීපයකින් කැන ගන්න පුලුවන් වෙයි තායි පොරක් 12ක් කැනල $400 ගානෙ විකුනල නිවුස් එකක් දැක්ක. ;):)

    kohomada ban bitcoins mine karanne? :eek:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අපේ ලංකාවේ කොල්ලෙක් චමත් පලිහපිටිය අර ෆේස්බුක් එකේ හිටියේ. මිනිහට තියෙනව ලු මතක වදියට මිලියන 3.5ක් විතර බිට් කොයින්. :cool::shocked::shocked::shocked:

    මම නම් හිතන්නේ බිට්කොයින් වලට වඩා ලයිට්කොයින් ජනප්‍රිය වෙයි මොකද මේ එකක මිල බැලුවම ගොඩක් අයට මේවයින් ගනුදෙනු කරන්න , පොඩි සේවාවවන්, බාන්ඩ මිලට ගන්න අමාරුයි. අනිවා ලයිට් කොයින් හිට් වෙනවා බිට් කොයින් වලට වඩා :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    $500 ta exchange eke giyata eliye wikuanna hoyannath naha. Thibath kiyanne patta loku ganan. exchange ekata salli danna ba lankawe indan.
     
    මම දැක්ක මචන් සංක්‍රීරණ ගණිත ගැටලු විසඳල කොයින්ස් මයින් කරන්න පුලුවන්ලු. :yes: පොඩ්ඩක් ගූගල් කරල බලපන් ;)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අපේ ලංකාවේ කොල්ලෙක් චමත් පලිහපිටිය අර ෆේස්බුක් එකේ හිටියේ. මිනිහට තියෙනව ලු මතක වදියට මිලියන 3.5ක් විතර බිට් කොයින්. :cool::shocked::shocked::shocked:

    මම නම් හිතන්නේ බිට්කොයින් වලට වඩා ලයිට්කොයින් ජනප්‍රිය වෙයි මොකද මේ එකක මිල බැලුවම ගොඩක් අයට මේවයින් ගනුදෙනු කරන්න , පොඩි සේවාවවන්, බාන්ඩ මිලට ගන්න අමාරුයි. අනිවා ලයිට් කොයින් හිට් වෙනවා බිට් කොයින් වලට වඩා :yes:
    litecoin kiyanneth bitcoin concept ekama thama. enisa bitcoin hitnam thama litecoin arawa mewa hama coin ekatama anagathayk thiyenne.

    bitcoin eka gana wadi unata mBTC, uBTC wage podi size thiyanwa. ewalin deal karanna puluwan. Litecoin eke transaction speed eka wadi eka witharai loku wenasa
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    $500 ta exchange eke giyata eliye wikuanna hoyannath naha. Thibath kiyanne patta loku ganan. exchange ekata salli danna ba lankawe indan.

    අනිවා මේ යන වදියට තියෙන උන් විකුනයි කියල හිතන්න අමාරුයි. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    යකුනෙ බිට් කොයින් එකක් කැණීමට අවශ්‍ය gpu බලය කොපමණද ?

    උදාහරණයක් වශයෙන් දක්වන්න. මෙහෙම HD7850 x24 h per day x 30 days ?? etc...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පට්ට විදියටනෙ මේවයෙ ගනන් වැඩි වෙන්නේ මාස 3ක් ඇතුලට %270ක් :shocked: හොඳ ගනන් කාරයො නම් බිට්කොයින් 2ක් විතර මාස කීපයකින් කැන ගන්න පුලුවන් වෙයි තායි පොරක් 12ක් කැනල $400 ගානෙ විකුනල නිවුස් එකක් දැක්ක. ;):)

    Bitcoin kiyanne ibm, at&t, google walata passe aapu hondama investment opportunity ekak machan :) kawda deyyane danne mehma wei kiyala :lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    litecoin kiyanneth bitcoin concept ekama thama. enisa bitcoin hitnam thama litecoin arawa mewa hama coin ekatama anagathayk thiyenne.

    bitcoin eka gana wadi unata mBTC, uBTC wage podi size thiyanwa. ewalin deal karanna puluwan. Litecoin eke transaction speed eka wadi eka witharai loku wenasa

    බිට්කොයින්නම් වැටෙන එකක් නෑ. දැන් ගොඩක් රජයන් උනත් මේකට නීත්‍යානුකූල අවසරය දෙන්න යනවලු.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    යකුනෙ බිට් කොයින් එකක් කැණීමට අවශ්‍ය gpu බලය කොපමණද ?

    උදාහරණයක් වශයෙන් දක්වන්න. මෙහෙම HD7850 x24 h per day x 30 days ?? etc...
    andena balayak ona. enisa GPU amathaka karapan ASIC miner ekak wath ona mine kiyala ekak danennawath :P

    normal dan thiyana high end nvidia GPU ekakin umbata time eka kiyannam.
    1 BTC hadanna dan yana difficulty ekath ekka 347 years, 337 days
    eeta amatharawa luck ekath thiyenna ona.
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    යකුනෙ බිට් කොයින් එකක් කැණීමට අවශ්‍ය gpu බලය කොපමණද ?

    උදාහරණයක් වශයෙන් දක්වන්න. මෙහෙම HD7850 x24 h per day x 30 days ?? etc...

    මමත් වීඩියෝවගයක් දැක්ක. පට්ට හයිඑන්ඩ් පීසී ගහනව ග්‍රැෆික්කාඩ් 5 6 ගහල. කිනින සීන් එකනම් කොහොම වෙනවද කියල දන්නෑ. සුපර් කම්පුයුටර්ස් තියෙන කෙම් ලැබ්වල වැඩ කරන උන්ට :shocked::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බිට්කොයින්නම් වැටෙන එකක් නෑ. දැන් ගොඩක් රජයන් උනත් මේකට නීත්‍යානුකූල අවසරය දෙන්න යනවලු.
    bitcoin watenne naha, habai kattiya kiyanawa wage normal currency eka replace karanna puluwan kamak na athi wenne naha me thiyana widiyata. Mokada ona horekta ona hora kamak karanna puluwan trace karanna hari amarui. Rajayata tax gaha ganna ba. etc.. prashna godak thiyanawa
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    යකුනෙ බිට් කොයින් එකක් කැණීමට අවශ්‍ය gpu බලය කොපමණද ?

    උදාහරණයක් වශයෙන් දක්වන්න. මෙහෙම HD7850 x24 h per day x 30 days ?? etc...

    EK thread ekakama dala thibba currunt bill ekath ekka gaththama labayak na kiyala. eth matanam wishwasayak na dan baluwama. laaba wenna one sure ekata.